ශ්රී ලංකාවට තවත් යෝද පරාජයක්.. 3-0ක් ලෙස තරගාවලියම පරාදයි..
January 8, 2019 at 12:00 pm | lanka C news
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර එරට දී පැවැති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් නවසීලන්තය ලකුණු 115 ක දැවැන්ත ජයග්රහණයක් ලබා ගත්තේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 364 ක් ලබා ගත්තේ ය.
පිලිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.4කදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245 පමණි.
ඒ අනුව 3-0ක් ලෙස සම්පූර්ණ තරගාවලියම ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
අද තරගයේ ලකුණු පුවරුව මෙතනින්
කණගාටුව හතුරුසිංහ තවම නිදි
කණ්ඩායමේ ස්ථානයක්වත් නැතුව හිටපු මාලිංගව නායකයා කරපු IPL බිස්නස් ලෙජෙන්ඩ්ස්ලා මේ 3-0 පරාජයට වග කිව යුතුයි.
Apita gasnakwath ne dan
Country has gone to dogs.
What else when pm is a dog.