ශ‍්‍රී ලංකාවට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ඇමරිකා තානාපති සිය සංචාරකයන්ට දැනුම් දේ..

August 3, 2019 at 10:12 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ඇමරිකා තානාපති සිය සංචාරකයන්ට දැනුම් දේ..

මෙම නිවාඩු කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අවධානයෙන් පසුවන්නැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් තම රට වැසියනට දැනුම් දී තිබේ.

එම කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ සංචාරකයන් ගැවසෙන ස්ථාන, සාප්පු සංකීර්ණ, ප්‍රවාහන මධ්‍යස්ථාන, හෝටල්, රාජ්‍ය ආයතන උද්‍යාන, පූජනීය ස්ථාන, රෝහල්, ගුවන්තොටුපලවල් ආදී තැන් ත්‍රස්තවාදී පහර දීමකට ලක් විය හැකි බවයි.

ඒ අනුව තානාපති කාර්යාලය සිය රටවැසියනට දෙවන මට්ටමේ උපදේශනයක් නිකුත් කර ඇති අතර
ජනමාධ්‍ය වාර්තා ගැන අවධානයෙන් සිටින ලෙසද ඉල්ලා තිබේ.

63 views

15 Comments to “ශ‍්‍රී ලංකාවට ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්.. ඇමරිකා තානාපති සිය සංචාරකයන්ට දැනුම් දේ..”

  1. Critic says:

    American and Westren diplomats are always interfering with the internal affairs of SL, by breaching their diplomatic protocol so therefore they should be sacked from the country,specially American diplomat!

  2. sw says:

    ත්‍රස්ත ප්‍රහාරය වුනාට පස්සේ කමිටුවක් පත්කරලා ත්‍රස්තවාදීන්ගේ කුණු ටික හෝදලා දෙන්නම් .මැරිච්ච එවුන් වැරදි කාරයෝ වෙනහැටි බලා ඉදිමු .

  3. MD says:

    Danwath api terum ganna onee mewa meyala danuwathma karana wada kiyala.Ranil hodatama dannawa.batalande Minissu maranna upades dunna ayata Paw Pin terenawada

Main News