ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්… තරගාවලිය සමයි..
December 13, 2017 at 7:23 pm | lanka C news
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව විසින් පිල ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් ලකුණු 142ක දැවැන්ත ජයක් ලැබීය.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රි ලංකාවේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දු වාර 50 අවසානයේ 04ක් පමණක් දැවී ලකුණු 392ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්රිඩ කල ශ්‍රී ලංකා පිල පන්දු වාර 50කදී කඩුළු 08ක් දැවී ලබා ගත්තේ ලකුණු 251ක් පමණි.
ඉන්දීය පිල වෙනුවෙන් රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 208ක් වාර්තා කලේ හයේ පහර 12ක්ද එල්ල කරමිනි.
ලකුණු 111ක් ලබා ගත් ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකු ලබා ගත් උපරිම ලකුණු සංඛ්‍යාව වාර්තා කලේය.
තරග තුනකින් සමන්විත තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස දෙපිලම සම තත්වයේ වෙයි.
ලකුණු පුවරුව මෙතනින්
Thirimanne nathuwama barida ??????????????????
Why no Dasun shanaka in limited overs cricket?
Where is sadeera senadeera?
තිසර තමයි වැඩේ කාල තියෙන්නේ. ඌ ඔලුවෙන් හිටං නාන කොට නාහේ වතුර ගිහින් ඉතින් ඉතිරි ටික කකුල් දෙකෙන් හිටං තමයි නාල තියෙන්නේ. අනිත් ඈයෝ ටික ඒ කියපු විදියට කළාලු
අනේ අපේ නායකය ගහන්නෙත් නැත
බොල් කරන්නත් බහෙ
කපන්න ඉන්න එකා නායකය කරලා
Lankwa tharagekin parada unith ganwathurak awoth strike ekak unith anthurakin Wadi ganak marunoth jathiwadaya kolahalayak athi unoth ratata kelawena wadak unoth Lanka c news thran sathutu wena web side ekak kohethma nha
කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් ඇදගෙන නානු.මෑණියන් නිරුවතින් නහවා හයේ පහරක් ගසනු.
මැතිව්ස් ඕවර් 20ක් 30ක් ඉන්නවා කියන්නෙ ශ්‍රි ලංකාවට ලකුණු 275,300 සීමාව කියන්නෙ සිහිනයක්.ඌ හිටියොත් 200ක් 250ක් තමයි ලංකාවෙ ලකුණු මට්ටම.
මොන ක්‍රිකට් ද ලංකාවට?