ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

July 29, 2017 at 6:48 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක දැවැන්ත පරාජයක් ලැබින.

ඉන්දියාව මුල් ඉනිමේදී මියල්ලන් දැවී ලකුණු 600ක් ලබා ගත් අතර පිලිතුරේ ලෙස ශ‍්‍රී ලංකාව මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.

දෙවැනි ඉනිමේදී කඩුළු 03කට ලකුණු 240ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ‍්‍රී ලංකාවට ලකුණු 550ක ඉලක්කයක් ලබා දුන්නද ශ‍්‍රී ලංකාව සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 245ක් පමණි. අද තරගයේ සිවුවන දිනය විය.

ලකුණු පුවරුව මෙතනින්

2 views

6 Comments to “ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්..”

  1. aagamikaya says:

    Ane oya cricket gahilla navathapalla. Thopita ekamuthukamak ne. Kreedavata deshapalanaya ringala. Anika me kalakanni nayakayo innakan apita kavadavath Jayak ne. Hamadama parajaya thama. A hinda thopi cricket gahilla navathala kumburu kotala rate apita kanna deepiyavu.

  2. jaja says:

    atabola gahapan

  3. Boo says:

    එක සැරයක් මැච් එකක් දිනපු වෙලේ මොකෙක්ද මොලේ කොර වෙච්චි එකෙක් මේකේ කියල තිබුන රනිල් ගේ වාසනාව කියල. හැබෑට ඌ දැන් කොහෙද දන්නේ නෑ .

  4. Pachaya says:

    Not only economy, culture and the country as a whole, the cricket also got the melifec effect of yahapalanaya

  5. දබ්බා says:

    මේ නපුංසක ආණ්ඩුව තියෙනකම් ලංකාවට දිනන්න නම් බෑ.

  6. ඉවසීමෙන් කිසියම් දෙයක් කරනවානම් කිසිදා පරාජය නැත කොල්ලනේ කවමදාවත් තලතෙල්වානිලාට බය නොව තොප සැමට යජ ඇත ඉවසීමෙන් ක්‍රීඩා කරන්නට ඉගෙනගනිල්ලා බයනොව වීර්‍ය මනසේ තැන්පත් කර ගන්න කිසිවිටක තමා ගේ මනස කලබල කාරී නොවී සුපුරුදුලෙස තමාගේ හැකියාවන් ප්‍රදර්‍ෂනය කරන්න එවිට සැමදා ජය ඔබේ පැරදුනාට බිය නොවන්න ඔබ සැමට ඉදිරිය ජයෙන් ජය ???
    ඔබ පරදිනවිට මම දුකෙන්??

Main News