ශ්රී ලංකාවට දැවැන්ත පරාජයක්..
July 29, 2017 at 6:48 pm | lanka C news
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 304ක දැවැන්ත පරාජයක් ලැබින.
ඉන්දියාව මුල් ඉනිමේදී මියල්ලන් දැවී ලකුණු 600ක් ලබා ගත් අතර පිලිතුරේ ලෙස ශ්රී ලංකාව මුල් ඉනිමට සියල්ලන් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.
දෙවැනි ඉනිමේදී කඩුළු 03කට ලකුණු 240ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ශ්රී ලංකාවට ලකුණු 550ක ඉලක්කයක් ලබා දුන්නද ශ්රී ලංකාව සියළු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 245ක් පමණි. අද තරගයේ සිවුවන දිනය විය.
ලකුණු පුවරුව මෙතනින්