ශ්‍රී ලංකාවට පළමු තරයෙන් තිත්ත පරාජයක්..
October 14, 2017 at 6:25 am | lanka C news
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැකි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 83කින් පරාජයට පත් විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් පකිස්තානය සිය පන්දු වාර 50 අවසානයේදී කඩුළු 06ක් දැවී ලකුණු 292ක් ලබා ගත්තේය.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සිය පන්දු වාර 50 අවසානයේ ලබා ගත හැකි වූ කඩුළු 08ක් දැවී ලකුණු 209ක් පමණි.
ඒ අනුව තරග 05කින් සමන්විත තරගාවලිව 1-0ක් ලෙස පාකිස්තානය ඉදිරියෙන් සිටී.
ලකුණු පුවරුව මෙතනින්
Moda tharanga kasiya dinala gahanna dunna, Podi lamai karana deyak wath danne neha. first mach ekede boleta gahapu hati dekkama apita adenawa. ohu wenuwata sadeera danna
හැමදාම දිනන්න බෑ නෙ මල්ලියෝ. ඉන්ඩකෝ ඊලග පාර දෙන්නම්කො.
මැච් එක කෑවේ. තරංග, තිසර හා චන්දිමාල්. ඉස්සෙල්ලා බැට් කලේ නෑ. පලමු ඔවර 10 හොඳට යැව්වත් තිසර ලකුනු 10ක් දීලා ගොඩ දැම්මා. මිලින්ද හා ධනන්ජයගේ ඔවර තියෙද්දි තිසරට දිගටම බෝල්කරන්න දීලා ඔවර 8ට 68 . චන්දිමාල් අංක තුනට ඇවිල්ලා අල්ලන්න ගිහිල්ලා රිවීව් එකකුත් කෑවා. එයා එක් දින පිතිකරුවෙක් නොවේ. මෙයාට දීපු අවස්තාව දිමුත්ට දුන්නානම් මීට වඩා වෙනසක් වෙන්න තිබුනා. ධනුශ්ක, කුසල් පෙරේරා, අසේල, මැතිව්ස් නැති මේ ටීම් එකට මැච් දිනන්න අමාරුයි.
තිසරට දීපු අවස්තාව දිල් රුවන්ට දෙන්න තිබුනා. තිසර අන්තිම අවුරුදු දෙකේ බැටින් සාමාන්‍ය 15.9 බෝලින් සාමාන්‍ය 56.4 (විකට් එකකට ලකුනු ) ලකුනු දීම ඔවරයකට 6.57 !! පන්දු රැකීම අන්තිමයි. පුහුනුවීම් කරන පාටක් නෑ. සල්ලි වැඩියි මේ ගොල්ලොට. දසුන් ශානක මීට වඩා හොඳයි
Chandimal sold the game to the bookie………… Killed the mementun that was built by Dickwella & Tharanga.
How come Chandimal finds a place in the limited overs team????
Where is Sadeera Senadeera? He showed potential as an attacking batsmen in the only test he played.
කෙසේ වෙතත් අපේ පංදු යවන්නන්ගේ දුර්වලතාව නිසා ඔවුන් ඉහල ළකුණු සංඛ්‍යාවකට යනවා. පිතිකරුවන්ට අනවශ්‍ය පීඩනයක් තිබෙන නිසා අනවශ්‍ය පහරවලට යන්න වෙනවා. පන්දු යැවීම හා රැකීම තාම දුර්වලයි.
ගංගා….ඒන්න කො ගංගා…..
මං බලාන ඉන්නෙ.. ඔබ ඒන තුරු ගංගා….
Ganga maniyani
Oba killata asu uwada….
Nathinam Oho me dina thuna hathare prashnaya wenta athi neda