ශ‍්‍රී ලංකාවට යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක.. ඉන්දීය බුද්ධි අංශ කියයි..

June 21, 2019 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක.. ඉන්දීය බුද්ධි අංශ කියයි..

ISIS ත්‍රස්තවාදී කණ්ඩායම ඉන්දීය කලාපයට සිය අවධානය යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සමඟම ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අවදානමක් එන්න එල්ල වෙමින් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ දැනුවත් කර ඇතැයි වාර්තාවනිහි දැක්වෙයි.

සිරියාවේදී හා ඉරාකයේ දී ISIS ත්‍රස්තවාදීන් ලද පසුබෑම හේතුවෙන් ඉන්දීය කලාපය වෙත ඔවුන් ඊළඟ අවධානය යොමුව ඇති බවද තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ද සැලසුම් කර ඇත්තේ ඉරාක හා සිරියාවේ ISIS ත‍්‍රස්ත කණ්ඩායම්වල සැලසුම් අනුව බව රුසියානු ආරක්‍ත්‍ෂක බලධාරීන් උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

45,228 Viewers

8 Comments to “ශ‍්‍රී ලංකාවට යලිත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක.. ඉන්දීය බුද්ධි අංශ කියයි..”

  1. Love nature says:

    ISIS ත්‍රස්තවාදී කණ්ඩායම ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටා ඇත පළමුවෙන් ඉන්දියාව කල යුත්තේ එය විනාස කිරීමයි දෙමළ ප්‍රාන්ත ඇමතිවරු මුස්ලිම් චන්ද ලබාගන්න මේ අයට උපකාර කරනවා

  2. OBSERVER says:

    Not only India , the rulers of any country who ensure their national obligations to the people place prominent importance to the National intelligence services.But ,it was a well observed fact that our Country rulers overlook those very urgent matters ,in the light of minority votes.
    What a unfortunate situation for future well being
    of the Country.

  3. prabath says:

    Warako apith ekka happiyla balamu thopila gauna ekek wath lankawe ithiiuru karanne ana .api eakam thamai balan inne umbalata urumas kawanna.

  4. සාමූහිකය says:

    මහනුවර මිත්‍රත්ව සාමූහිකයෙන් පල කරන “සාමූහිකය” පුවත් පතේ පසුගිය 2018 ජූලි කලාපයේ සිරියාවේ හා ඉරාකයේ ත්‍රස්තයන් ඇත්තටම කවුද කියා පැහැදිලිව සඳහන් කර ඇත.
    රැසියාව විසින් ඉන්දියාවට S 400 ගුවන් ආරක්ෂන මිසයිල් පද්ධති නුදුරැ කාලයේදී ලබා දෙන බවත් ලංකාවේ ගුවන් තලයටද ආරක්ෂාව මෙයි්න් ලැබෙන බවත්, රැසියන් හා සිරියානු හමුදා ප්‍රහාර හමුවේ පැරදී සිරිාවෙන් පලා යන ISIS ත්‍රස්තයන් ඇමෙරිකාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව අනුව මීලගට ලංකාවට පනිනු ඇති බවත් එම පුවපත කල්තියා සදහන් කලේය.

  5. Ariyathilaka says:

    ලොකයේ,මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය මැඩලීමට ක්‍රියා කළ ප්‍රධාන ම රට ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඊශ්‍රායලය ඇතුලු නේටෝවට(NATO) අයත් රටවල් ඒ සදහා බලවත් ලෙස ඇ:එක්සත් ජනපදයට උපකාර කර ඇත. එසේ නොවන්නට මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ලෝව බොහෝ රටවල් මහත් ව්‍යසනයට පත් වීමට හේතු වනවා ඇත. ඇමරිකානු රජය තම ධනය, තාක්ෂණය, මානව සම්පත් උපයෝගී කොට ගෙන මුස්ලිම් ත්‍රස්තවාදය සහ මුස්ලිම් ත්‍රස්තවාදයට උපකාරක රාජ්‍ය බලය මැඩ පැවැත්වීම නොවන්නට ලෝකයේ බොහෝ රටවල් මුස්ලිම් අන්තවාදීන්ගේ කෙළි මඩලක් වනවා නොවනුමානය. මුස්ලිම් ත්‍රස්ත වාදය පිටු දැකීමට, මැඩලීමට, ඇමරිකා එක්සත් ජනපදය තරම් කටයුතු කළ වෙනත් රටක් ලොව නැත; අල්-කුර්ආනය සදහන් ආකාරයට (උදා:–අල්-බකරා 244 විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. ) මුස්ලිම් රාජ්‍ය බලය න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ වුවහොත් ලෝකයේ මුස්ලිම් නොවන රාජ්‍ය වලට පහර දීමට, අල්-කුර්ආනයේ වගන්ති අනුව ඔවුන් පසු බට නොවනු ඇත. වරද ඇත්තේ ඇමරිකාවේ නොව මුස්ලිම් ආගමික අන්තවාදය මතය.

  6. Charles says:

    America created both ISIS and Al kaida. Search internet for more info.

  7. Ratnamalala says:

    e unata ape moda vahela hadisineethiya ivath karanavalu. aaye deerga karanne nathilu.

Main News