ශ්රී ලංකාවට ලෝක කුසලානය දිනන්න බැරි බව සංගක්කාර නොකියා කියයි.. ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව-එංගලන්තය බවත් කියයි..
March 13, 2019 at 6:28 am | lanka C news
ජූනි මාසයේදී ආරම්භ වන ක්රිකට් ලෝක කුසලානය ජය ගැනීම සදහා ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන්ම සිටින බව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.
ඔහු මේ බවබ සදහන් කර ඇත්තේ ගල්ෆ් පුවත් සේවය සමගින් අදහස් පල කරමිනි.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමද දක්ෂ කණ්ඩායමක් බවද සදහන් කර ඇති සංගක්කාර කාලය ගතවෙද්දී ශ්රී ලංකාවද හොඳ කණ්ඩායමක් බවට පත්වනු ඇතැයිද සදහන් කර තිබේ.
Mekath ekai muge weesa genith ekai…. Salli walata puka denawa…..