ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය දිනන්න බැරි බව සංගක්කාර නොකියා කියයි.. ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව-එංගලන්තය බවත් කියයි..

March 13, 2019 at 6:28 am | lanka C news
ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය දිනන්න බැරි බව සංගක්කාර නොකියා කියයි.. ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව-එංගලන්තය බවත් කියයි..

ජූනි මාසයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීම සදහා ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන්ම සිටින බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර පවසයි.

ඔහු මේ බවබ සදහන් කර ඇත්තේ ගල්ෆ් පුවත් සේවය සමගින් අදහස් පල කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද දක්ෂ කණ්ඩායමක් බවද සදහන් කර ඇති සංගක්කාර කාලය ගතවෙද්දී ශ‍්‍රී ලංකාවද හොඳ කණ්ඩායමක් බවට පත්වනු ඇතැයිද සදහන් කර තිබේ.

24,758 Viewers

13 Comments to “ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය දිනන්න බැරි බව සංගක්කාර නොකියා කියයි.. ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියාව-එංගලන්තය බවත් කියයි..”

  1. Tommy says:

    ඕක ඉතිං මේකා කියන්න කලිං ලංකාවෙ ඉන්න එවුනුය් ලෝකෙ ඉන්න එවුනුය් හොදටම දන්න දෙයක් .

    මේකා ගස් පඩිය වගේ ටෝක් දුන්නට මූටත් ඒක කොරගන්ඩ බැරි උනා..

    • Harshie says:

      Eka aththa.mata therena widiyata lakawe cricket kanna patan gaththe meyala.cricket me taram mudalata wikinena kreedaawak une meyalagen passei.

  2. විලාසිනි says:

    ගණන්ග න්න එපා මූ කියන දේවල්. මූ හැමදාම රට බල්ලට දාලා මුදලට බලයට ප්‍රසිද්ධියට තම ආත්මය, ආගම පවා පාවා දෙන නරුමයෙක්

  3. Sam says:

    Tommy..Pls don’t insult the legendary cricketer. We all know SL cricket was destroyed by the administrators. Sanga is correct that India & England are the best teams in the world right now.

    • nalin says:

      And Sanga and Mahela brought back t-20 World Cup. Telling what you see is not an offence.
      Our people have such a short memory!!!

  4. Nalin says:

    සංගා කියන්නේ ඇත්තනේ.
    යථාර්තය ඒකයි.
    කාටවත් බැනල වැඩක් නෑ.

  5. JJ says:

    ජාතික ක්‍රිකට් කණ්ඩායමට මෙ⁣ම තත්වය උදාවීම ගැන සංගක්කාර මෙන්ම මහේලද වගකිවයුතුය.

  6. Gunaruwan says:

    Sangalama thama Dickwella wage apathayo team ekata ebuwe. Dan kiyanawa Lankawata chance ekak nathilu passe, honda team ekak weyi lu? Mu awilla niyama depath naya. Suddonta gotta allan thaman me thanata genapu cricket board eka viwechchanaya kara kara loke wate yana kalehi guna nathi ewun……………

  7. saman says:

    kiyanne ethatha, hebei e thathweta pathkale kauda kiylath qwwanam hodai.

  8. man says:

    sanga and mahela thamayi cricket walta wela thiyena deta waga kiyanna ona, e denna eyalage hondama kale ekaparatama team eken ayin una e thnwalata galapena aya enakan inne nethuwa, ehema giye salliwalata cricket gahanna ona nisa, e athin jayasooriya pulawan thak kal team eke hitiya, hebyi lankawe cricket nethi unoth sanga and mahelatath e tika thamayi wenne. ganana ganna ekak ne kawuruth..

  9. Love nature says:

    ලෝක කුසලානයේදී ශ්‍රීලංකාවට ජය පතමු

  10. REAL MAN says:

    This fellow and his so call wife selling all the goods to us….

    His wife defenseless come as model for JANGI if paid well…

  11. Kalawedda says:

    Mekath ekai muge weesa genith ekai…. Salli walata puka denawa…..

Leave a Comment

Main News