ශ‍්‍රී ලංකාවට විරුද්ද ජිනීවා යෝජනාව සම්මතයි.. ලංකාවට පක්‍ෂව රටවල් 11යි..

March 23, 2021 at 4:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට විරුද්ද ජිනීවා යෝජනාව සම්මතයි.. ලංකාවට පක්‍ෂව රටවල් 11යි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡුන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්‍ෂව රටවල් 22ක් ඡන්දය දුන් අතර යෝජනාවට විරුද්දව ලංකාව සමග ඡන්දය භාවිත කලේ රටවල් 11කි.

ඡන්දය දීමෙන් වැලකී සිටි රටවල් ගණන 14කි.

113,294 views

54 Comments to “ශ‍්‍රී ලංකාවට විරුද්ද ජිනීවා යෝජනාව සම්මතයි.. ලංකාවට පක්‍ෂව රටවල් 11යි..”

  1. Sandun Dhammika says:

    ඇමෙරිකාවට වගෙ අපිට බැහැ ඔකින් අයින් වෙන්න.
    අඩුම තරමේ Isral වලට වත් බැහැ.
    ඉතින් කරන්නේ වෙන්නේ ඔකේ තියන දේ කිර්යත්කම කරන එක.
    යුද අපරාද චෝදනා කියල දෙයක් මේකේ නැහැ, මේකේ ත්යින්නේ රජයෙන් රට වැසියාට වෙන
    අසාදාරන,
    රාජපක්ෂ පවල් වල අදායම් විගණනය කරන්න ඕනේ වගේ දේවල්.
    රාජපක්ෂල දැන් සල්ලි හොයා ගත්ත ඇති.

    • ඩිංගිරි says:

      බොලා වගේ ගොන්නු හිතවා මිලිබෑන්ඩ් කාරයයී ප්‍රන්සේ කර්ච්නර් කාරයයී උන්ගේ රෙදි උස්සන් මෙහෙට දුවන් ආවම ප්‍රභාකරන් බෙරෙයී කියලා. 21 වෙනි සියවසේ හිඟන බටහිර රටවල් ගණන් ගන්නේ බොලා වගේ මීහරක් විතරයී. පීචන් නොවී පලයන් වසලයෝ යන්න.

    • සම්පත් says:

      යුධ අපරාධ ගැන හොයන්න කියලා තමයි මේකෙන් කියන්නේ. මෙහෙම ලංකාවට ගේම අදින එකේ අන්තිම අරමූණ තමයි සිංහලයව සමූල ඝාතනය කරලා, දෙමළට මේ රට පවරන එක. උබලා හිතනවද කොටින්ට ලංකාවේන් කෑල්ලක් ගත්තම ඇති කියලා? නෑ. උන්ට ඕනේ මේ රටම. උන් ඊලාම් කිය කිය දගලන්නේ ඒකට තමයි. බටහිර රටවල් මෙච්චර නෑහිගෙන උදව් කරන්නේ පිටරටවල ඉන්න කොටින්ට හොදට සල්ලි තියෙනවා. උන් ඒ සල්ලි විසිකරලා උන්ගේ රටවල දේශපාළකයන්ව අල්ලගෙන ඉන්නේ. කොටින්ට ඕනේ බටහිර ලව්වා මේ රටේ යුද්ධයක් ඇති කරවලා, කළු ජූලිය වගේ එකක් ඇති කරවලා රටේ ඉන්න සිංහලයව සමූළ ඝාතනය කරලා මේ රට අල්ලගන්නයි. බටහිර රටවල තියෙන මාධ්‍යය සිංහලයගේ වැරදි කියලා දෙමළව ශුද්ධ කරයි, කොටින් හිමින් සැරේ උබලා අපිව මරලා මේ රට අල්ලගෙන පාලනය කරයි. අන්තිමට ත්‍රස්තවාදීන් කියලා බටහිරම කොටින්ට ගේම ඇදලා මේ රටට පැනලා කදවුරු බැදලා රටේ තියෙන සම්පත් කොල්ලකයි ඇෆ්ගනිස්ථානයට උනා වගේ. චීනය මේක දන්න නිසා තමයි කොටින්ට විරුද්ධ මොකද උන්ට ඕනේ නෑ බටහිර හමුදා කදවුරු ඉන්දියන් සාගරයේ තියෙනවට.

Main News