ශ‍්‍රී ලංකාවට සබ්මැරීන් ප‍්‍රහාර අවදානමක්… නාවුක හමුදාව සූදානමින් තබයි..

July 14, 2018 at 10:13 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට සබ්මැරීන් ප‍්‍රහාර අවදානමක්… නාවුක හමුදාව සූදානමින් තබයි..

සබ්මැරීන්වලින් එල්ල විය හැති තර්ජන වලට මුහුණ දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි රජය විසින් නාවික හමුදාවට උපදෙස් දී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

484 views

23 Comments to “ශ‍්‍රී ලංකාවට සබ්මැරීන් ප‍්‍රහාර අවදානමක්… නාවුක හමුදාව සූදානමින් තබයි..”

  1. Nandasoma Suriyaarachchi says:

    චීනෙයි, ඉන්දියාවයි මෙහෙ යුද්ධ කරණ කොට අපිට තමයි වදින්නෙ…!

    තව ටිකක් විකුණල දැම්ම නම් මේ අවදානම පහ වෙලා යයි…!!

    උඹල පාලකයොද?

    සුද්දො මෙහෙට බලෙන් ඇවිල්ල කරපු දේ අද පාලකයො ඉල්ලගෙන කනව…!!!

  2. rata winasa karana,wikunana, banku kollakana, TAXWALIN APAWA MARANA 225 sitina thenata kada wedila siyallanma muHUdta wisikarapan submerienaaye.

  3. සීගිරි says:

    මේ අණ්ඩපාලයා සබ්මැරීන් පෙන්නලා ඊලගට මොනවද වැඩි කරන්න යන්නේ බලමු …!!!! ගෑස්ද තෙල්ද ?

  4. Kunu datha says:

    Hoda komis ekak ganna puluwan wadak parana submarin 2 k gammu. Rusiyawen Ganda hadapu nawa epa.

  5. kith says:

    Is this submarine full of illicit drugs, cocaine, marijuana and ganja send by Arjun Mahendran to make all Sri Lankans unconscious so that they will forget about Central Bank Bond Scam.?

  6. simion says:

    ඇයි තේරෙන්නෙ නැද්ද මේකේ යටි අරමුණ?..නිකං ගොන්නු වගේ කුණුහරුප කොමෙන්ට්ස් දාන්නේ…සබ්මැරීන් ගෙන්නලා හිටං කෝටි ගානක් යටිමඩි ගහන්නයි මේ ලෑස්තිය…

  7. dest says:

    mekawai malik mangala rajitha sb akila sajiya wage a anuraya wai sabmarinne eka dala condom tikak pa karala bermuda triangale ekata damu edata lankawata nidahasa lebei jathika nidahasa

  8. Kalan says:

    සබ්මැරින් deal එකක් ගන්න වගෙයි යන්නේ.

  9. සින්ගපූර් චාර්ලී
    මහේන්ද්‍රන් කුටාලි
    මුවා කොට ල සබ්මැරීන් වලි
    සැපසේ මෙගොඩට බැහැපි #########%%%%%$$$$$$$$$$

Main News