ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි…

July 30, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි…

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන 48 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශී‍්‍ර ලංකාවට එරෙහි සම්බාධක පැනවීමේ යෝජනාවක් ගෙන ඒමට බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ රටවල් පහක සැලසුමක් ගැන හෙළි වී ඇත.

මෙයට හේතුවක් වී ඇත්තේ මානව හිමිකම් සමුළුවට චීනය ඉදිරිපත් කළ බි‍්‍රතාන්‍යය විරෝධී යෝජනාවට ශී‍්‍ර ලංකාව පක්ෂව ඡන්දය භාවිතා කිරීමයි.

බි‍්‍රතාන්‍යය, මැසිඩෝනියාව, කැනඩාව, ජර්මනිය සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එම යෝජනාවට සම්බන්ධ වී තිබේ.

– divaina

149,931 views

29 Comments to “ශ‍්‍රී ලංකාවට සම්බාධක යෝජනාව දමයි.. බි‍්‍රතාන්‍ය, ජර්මනිය, කැනඩාවත් එක්වෙයි…”

  1. Rathana says:

    We can discuss geo-politics, diplomacy, (scondrels’) patriotism etc till cows come home, but what about the war crimes and atrocities committed on the civilians by our so called Ranawiruws? How about accountability to the thousands of those victims who lost their loved ones, rendered homeless, lost livelihoods? In order to cover up the injustices committed, SL is compelled to seek support of China and eventually mortgage our Motherland to the Chinese. This is the truth and we must face it.

Main News