ශ‍්‍රී ලංකාවට සම්බාධක…

March 7, 2020 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට සම්බාධක…

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ශී‍්‍ර ලංකා රජය කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය රජය මෙරටට සම්බාධක පැනවීමට අදහස් කර ඇත.

මේවා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු රාජ්‍ය අමාත්‍ය නීජල් ඇඩම්ස් පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

බි‍්‍රතාන්‍ය ලේබර් පක්‍ෂ මන්ති‍්‍ර අජසල්කාන් ප‍්‍රතිචාර දක්වමින් එරට රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා ඇත.

එසේම වගවීමට අදාළ ජිනිවා යොජනාව කි‍්‍රයාත්මක කරන ලෙස බි‍්‍රතාන්‍ය රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටී.

– divaina

224 views

22 Comments to “ශ‍්‍රී ලංකාවට සම්බාධක…”

  1. We are Lions says:

    This is their political promise to LTTE diaspora and Tamil votes in UK, prior to recent election???

  2. කබරර්ර්ර්ර්ර්හ් මජරර්ර්ර්ර්හ් පහරර්ර්ර්හ් බලුහ්හ්හ්හ් පර්ර්ර්හ සුත්තා
    කර්රුරුරුමහ් පගරර්ර්ර්ර්ර්හ් අන්ඩර් ර්ර්ර්ර්හ් සන්කරර්ර්ර්හ සුත්තා
    ඌරර්ර්ර්ර්හ්හ නර්ර්ර්ර්රිය්හ් කර්රර්ර්වල්හ් ගැරර්ර්ර්ර්ඩ්ඩිය්හ් සුත්තා
    හුර්ර්ර්ර්ර්ර්ව්හ් මිර්ර්ර්ර්රික්ව්හ් මර්ර්ර්ර්ර්ර්ර්ව්හ් කෙරිර්ර්ර්ර්හ් හුත්තා

  3. 77 UNP says:

    ඕකුන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලෙන් අස්විය යුතුයි. ඔවුන් පොදු රාජ්‍ය මණ්ඩලේ රටවල මුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව කැරට් අලේ දිහා බලාගෙන අපි උන්ගේ ලොකුකම පිලිගන්නවා. පොදු රාජ්‍ය මණ්ඩලේ ශිෂ්‍යත්ව වලදී ගුවන් ටිකට්පත් පවා උන් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් යන්න දෙන්නේ නැහැ. ඕකුන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලෙන් සොච්චමක් දීල අපව වහල්කමට ගන්නවා.

  4. Herath Banda Karaliyada says:

    What is this Economic sanction ? On what ground?
    UK is the political motivated act which proposed sanction by Western nations on “War Crimes “! @@@
    Record of UK having more “WAR Criminal records” than any other country in World ?

  5. ගමරාළ says:

    මෙ පාහරයොන්ට බිල්ඩින් ගහන්න කොළඹ 7 වට්නා ඉඩමක් ලබා දි ඇත එය රජයට පවරාගෙන තානාපති සබඳතා නවතා දමා දැන් වත් පරදෙසක්කාරයන්ට ඔන ඔන ව්දිහට නටවන්න බැරි ප්‍රබල රජයක් පත්කර ගතයුතුයි .

  6. Gorilla says:

    Its time to remove all british traditions in sri lanka. Reorganise everything from british system. Military, government, administration, education even vehicle driving side. British system making sri lankans sick, mentally abused and it spread hatred and unhappiness.

  7. Boo says:

    දැන් ඉතිං සුදු මහත්තුරැ කැකුණ තලනකොට, අර ජාත්‍යන්න්තරේද මොකද්ද රෙද්දක් දිනාගත්තයි කියපු සුද්දන්ගෙ වහලුන්ට ජය මඟුල් වෙයි.

  8. Kamal gu says:

    රවියා හොයාගන්න බරිඑවුන් කොහමද බන් බුද්ධි අංශයේ වැඩ කරන්නේ ? තව කොහෙද රටේ ත්රස්තවාදීන් අල්ලන්නේ මුන්ට රෙවියාවත් තවම ඉන්න තැනක්වත් හොයාගන්න බරිඑකේ

Main News