ශ්‍රී ලංකාවට සම්බාධක…?
November 25, 2018 at 9:20 am | lanka C news
පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නියක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
මේ වන විටත් ඇමරිකාව, ජපානය ආදී රටවල් මෙරටට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇතැයිද ඒ මහතා කියා සිටී.
මේ සියල්ලෙන් අවසානයේ පීඩාවට පත් වන්නේ අහංසක ජනතාව බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔය කියන තරම් යකා කලු නෑ. එදා කොටි සහ කොටි නායකයා බේරගන්න බැරි වෙච්ච පිටරටවල් රනිල් හාමු බේරගන්න එවිද ! අනික ඔය Imf එක ඕන එකෙක්ට ලෝන් දෙනවා ඔවුන්ගේ වරිකේ ගෙවන්න ක්‍රම වේදයක් හදලා පෙන්නුවහම. මේයාලට ණය ගන්න එක තරම් ලොකු දෙයක් නෑ වගේ.
ow ,ow thamunge appage kale thamayi merata mini kannange desaya kiyala nam karala oya kiyana ratawal sambadaka mulinma damme.
It doesn’t matter if some foreign countries will put an embargo on Sri Lanka. Our country mustn’t depend on foreign food and loans, but start developing our country like Singapore, a country without any natural resources.!!
Sri Lanka has many natural resources, rubber, tea, coconut, various fruits, vegetables, gem stones, a 2500 years of history.!!!!!! We must develop all sectors without depending on foreign aid, like our olden Kings did in the past.!!!
“ehemanam karanta epo. apita napunsakayo tikama hondai kiyala laankika janathawa handa wetei kiyalada?”, bola avalamo?