ශ‍්‍රී ලංකාවට සම්බාධක…?

November 25, 2018 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට සම්බාධක…?

පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නියක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

මේ වන විටත් ඇමරිකාව, ජපානය ආදී රටවල් මෙරටට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇතැයිද ඒ මහතා කියා සිටී.

මේ සියල්ලෙන් අවසානයේ පීඩාවට පත් වන්නේ අහංසක ජනතාව බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

89 views

15 Comments to “ශ‍්‍රී ලංකාවට සම්බාධක…?”

  1. n.s fasions kurunegala says:

    unp happy

  2. Eiffel says:

    රටට ජනතාවට ඔච්චර ආදරේනම් මොකටද ගෙවලයො වගේ බදාගෙන ඉන්නේ…පලයල්ලකො

  3. ගරසරප says:

    දැන් ඔබතුමා මේ ගැන මොකද කරන්නෙ. නියම තරුණ නායකයෙක්නම් තත්ත්වය සමනය කරන්න ඉදිරියට එන්න ඕන නේද ? ඒ සදහා නව අදහස් ඔබතුමාට තියනවා ද? අරූ නිසාය මූ නිසාය මේක උනේ කියල කියන්න දේශපාලන නායකත්වයක් ඕන නෑ මහත්තයෝ.

  4. gorilla says:

    අඩෝ, ආධාර අරගෙන තොපි විශාල සංවර්දනයක්නේ කලේ පහුගිය අවුරුදු 3, එකනේ අපිට දුක. වරෙන්කෝ චන්ද ඉල්ලගෙන හූඇන්පීකරයෝ.

  5. Kadiya says:

    UNP ය ශ්‍රී ලංකාවට සම්බාධක දමන්න කියලා ඉල්ලනවා. දැන් මේක හුණුවටයේ කථාව වගෙයි. ඔහොම යමු. රටට ආදරේ පක්ෂය සම්බාධක දමන්න එපා කියා බලයෙන් ඉවත්වෙලා මැතිවරණයකට යන්න ඕන. අවශ්‍ය වුනොත් ජනාධිපතිට පුළුවන් මැතිවරණය සඳහා ජනමත විචාරණයක් තියන්න.

  6. Nihal says:

    Political slogans

  7. memopad says:

    If this story is truth, what Mr Premadasa says, what is the purpose of having relationships with US or Japan. The constitutional action now been challenged in courts by was of democratic solution. In US the newly elected House, democratically planning to bar the POTUS. If so, as said,the blocks against Sri Lankan people should leave our country as we are no friends. After all, so many countries in Asia whould replace US and Japan or more. Thereafter US would be never able to stepped in to Sri Lanka

  8. SL Community says:

    ඉතින් දාන්න කියපල්ලා අපි බය නෑ යකෝ උඹල වගේ සුද්දට පු.. දෙන්නෙ නෑ අපි

  9. විදේශ තානාපතිවරු ගෙන්වලා අහුමුලු වල හොර සාකච්ඡා තියලා, අපේ රටට විරුද්ධව සම්බාධක පනවන්න කියලා UNP තොපේ නායක රනිල් සහ සමනල
    පිම්පියෝ ඉල්ලා සිටිය බව මාද්‍ය මගින්
    එලි කරලා ගොඩක් කල්. UNP අමන
    රලක් තොපි වටේ හිටියට, තිරෙන් පිටුපස්සෙ තොපේ කෙරුවාව අපි දැනගෙන බොහොම කල්.

  10. ක්‍රිමිනල් says:

    තවමත් කිසිදු රටකින් කුප්‍රකට අගමැති තුමා වෙනුවෙන් සුභපැතුමක් එක්කොට නැත , චීනයද මහින්ද මහතා ගේ ආගමනය පිලිබදව නිලමය සුභපැතුමක් එක්කොට නැත , මෙ රටේ තුල හොරපාරෙන් සම්මත කල ආන්ඩුවට පාර්ලීමේන්තුවෙන් කිසිදු පනතක් සම්මත කරගනු නොහැක , දෙසැම්බර් 31 ට පසු රාජ්‍ය යාන්ත්‍රණට පඩි නඩි බේරීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැත ,විසර්ජන පනතක් ගෙනාවද ,එයද අත උඩින් පරාජය වනු නිසැකය. හුදෙක්ම මෙය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම බහුතර නොමැති පුද්ගලයන් දෙදෙනෙකුගේ කැමැත්තට බිහිවු ආණ්ඩුවක් පමනි.

Main News