ශ්රී ලංකාවට හැකර් ප්රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…
February 6, 2021 at 11:20 am | lanka C news
google.lk සහ .lk නාමය සහිත වෙබ් අඩවි කිහිපයකට අද පෙරවරුවේ හැකර් ප්රහාරයක් එල්ල වී ඇත.
එම අඩවි වෙත පිවිසීමේදී වෙබ් අඩවි වෙත හරවා යැවීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඇති වී තිබෙන තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඉන්දියන් සහ ඩයස්පොරා එවුන්ගේ ගේමක් , ඔවා 2.50 නේ වැඩ මල්ලී.
ඉන්දියන් හනුමන්තල එදා ඉඳලා කලේ ඔය වගේ දෙකයි පනහේ ගඳ ගහන වැඩ.
Surely Indian gemak
ජැටිය දෙන්න බැ කීව නිසා ද වෙන්න ඇති