ශ්‍රී ලංකාවට 20-20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් නොලබයි.. ඇෆ්ගනිස්ථානයත් සුදුසුකම් ලබයි..
January 1, 2019 at 4:40 pm | lanka C news
2020දී පැවැත්වෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇත.
ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරග වටයක් සදහා තරග කර ඉන් ජය ලබා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයි.
ඇෆ්ගනිස්තාන කාණ්ඩායමද ශ්‍රී ලංකාව අභිබවමින් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ඇත.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය ඔ්ස්ටේ්රලියාවේදී පැවැත්වෙයි.
Eeka hondayi… Mona Cricket da me kehelmal ratata
ජය පතමු
ඒක ප්රජාතන්ත්රවාදයට අනුකූල නෑ කියලා ICC එකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරිද ?, ඕකුන්ට හොඳ පාඩමක් උගන්වන්න !!!.
සුදුසුකං දෙන්න බැරි නං තියාගනිල්ලා කියමුකො . සුදුසුකං නැතුවට දැන් රටේ ඕනෑතරම් ගොන්කං, මෝඩ කං, අමනකං, බලුකං………… තියෙන්නේ !.
Onma oka nawaththala 11 denawa pathkala manthrila hatiyata gammu. Bahuthare nikamma hadenna.
Dan balu make wath uda yawala goda yanna balamu.