ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

June 11, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

ශ්‍රී ලංකා වෙත ලබා දෙමින් තිබෙන ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර තිබේ.

ඒ අනුව එම සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම නුදුරේදීම කටයුතු ආරම්භ කරනු ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක් කරන ලද එම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් සහ විරුද්ධව 15 ඡන්ද ලබාදී තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසද එම සංගම් පාර්ලිමේන්තුව විසින් යෝජනාවේ සම්මත කර ඇත.

49,278 views

48 Comments to “ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..”

  1. Truth says:

    We don’t need GSP+ china will help Sri Lanka and give loans enough we need let’s sell the lands around colombo to China and live happily.

    • අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

      කෙලවෙලා තියන ස ගේ පුට්ටුව දැන් නම් හැඳි ගෑවිලා ම යයි වගේ. මාර මෙව්වා එකක් එන්නේ ඒක මතක් වෙනකොට. අම්මපා.

  2. දේපල වෙළෙන්දෝ says:

    Who wants GSP?

    • Dilan says:

      යුරෝපයට මිල අඩු ඇඳුම් සපයා ගන්න ඒ ගොල්ලෝ GSP දෙනවා.

      ඒක එයාලගේ අවශ්‍යතාවක් පිරිමස ගැනීමක් මිසක් දුප්පත් රටවල් වල අවශ්‍යතාවන් සැලකීමක් නෙවෙයි.

      දැන් වහල්ලු වලිග කරේ තියන් බව පෙනෙනවා GSP එන එක හොඳයි කියලා

      • Sira says:

        අපිට GSP+ ඕනැම නෑ. අපිට චීන ඉන්නවා. ඔය ලබ්බෙ ගාමන්ට් ෆැක්ටරි වල වහල් සේවෙ නවත්තන්න ඕනැ. (අපිට අර ඉන්දික අනුරුද්දය වගේ හොරෙන් පස් කපල ජීවත්වෙන්න පුළුවන්)

  3. වයි දිස් කොලවෙරි says:

    බුද්ධාගම නියාමනය කරන්න පනතක් කෙටුම්පත් කරණවා. ඒක ගෙනාවොත් ලන්කාවත් සවුදි අරාබිය වගේ ආගමික නිදහස නැති රටක් වෙනවා. එතකොට ඉතින් මේ ආත්මෙට gsp+ ගන්න වෙන්න නෑ. වෙනත් තියෙන මගුලක් තියනවා නම් ඒවත් නැතිවෙනවා.

    • වයි දිස් කොලවෙරි says:

      ඒ පනතින් ආගමික අධිකරණයක් පිහිටුවලා, ඊට පස්සෙ භික්ශු පනත කියල එකක් ගේනවා. ලමා අපචාර, සාමනේර අපචාර නඩු ආදි අර ආගමික අධිකරණයට ගන්නවා. ඊට පස්සෙ අර ආගමික අධිකරණයෙන් අපචාර කරුවන්ව නිදහස් කරණවා.

      ඕක ගේන්න මූලික වෙච්ච හාමුදුරුවන්ට ලමා අපචාර නඩුවක් තියෙනවා. අවශ්‍ය කෙනෙක් හොයා බලන්න. මුන් රටත් කාලා ආගමත් කනවා.

    • Suresh says:

      ඇයි අන්තවාදී මත පතුරුවන්න බැරිවෙනකොට කහනව වගේද? අපරාදෙ බෝබ්බයක් ගහගෙන ඉන්න තියෙන චෑන්ස් එක නේ. කාල වරෙන්.

  4. LalithM says:

    ඔව් ඔව්. China+ තියෙන්නේ

  5. Nammbee says:

    පුතා නෝ පසු ගිය කාලය තුළ බටහිර රටවල තානාපතිවරුන් හමුවේ මේ ගැන ඉල්ලීම් කරන්න ඇති.

    • lol says:

      hammbee ubala wage gon bayiyoo :D. loke padekata ganan ganne nathi ubalage sir ubalawage gal waddontama hodayi

    • නිහාල් says:

      ඕකට කියන්නෙ මෝඩ කමද කුහක කමද කියල මම කියන්නෙ නෑ. හැබැයි හිතට එන පලියට මෝඩ කතා කියන්න එපා. රජතුමා නැති කරගත්තු GSP+ ආපහු ගත්තෙ නම් ඔය පුතානෝලගෙ පහුගිය ආන්ඩුව කාලෙ බව මතක තියා ගන්න .

      • නයා says:

        ඔවු ගත්තා , හමුදාව පාවලදීල, සුද්දට පුකදීල

        • නිහාල් says:

          ඇයි බං ගෙදර කතා කරන භාශාවම මේවයෙත් ලියන්නෙ. වැදගත් මිනිස්සුත් මේව බලනවනෙ.

    • harsha says:

      බටහිර රටවල් පුතානෝ කියන දේ කරනවානම් පුතානෝ කියන්නේ සෑහෙන ප්‍රබල කෙනෙක්.

    • පොඩි රාජා කිතුල්ගල says:

      හොඳ වැඩේ

  6. janatha says:

    චන්ඩි බාප්පලාට ඩිලොමැටික්ව වැඩේ කොරගන් බැරිව අපිට පරිප් පුවක් කන්න වෙයි… නුසු දුසු යාලුවො පත් කොරල යැඋවම උන් යුරෝපටවෙලා පාටිදදා ඉන්නව අපේ සල්ලි වලින්..

  7. මද්දුමරාල says:

    මෙච්චර විනාශයක් වෙනකං විරුවා පොල් ගෑවද? This will finish what is left in the garment industry as EU will grant the facility to some other country, like they did it last time granting it to Bangladesh.

  8. kavirathna says:

    එකත් ඉවරායි

  9. ජිම් පුතානෝ says:

    අපිට ඕවා එපා.අපි ගාව සල්ලි ඕන තරම් තියෙනවා .සල්ලි නැත්නම් අච්චු ගහලා හරි දෙනවා.(රුපියල් හොදේ)

  10. Saman kumara says:

    බය වෙන්න දෙයක් නෑ. අපේ චීන මිතුරා අපේ අපනයන සියල්ල මිලදීගනියි වැඩි මිලකුත් දීල. GSP + ඕන නෑ ලංකාවට.

Main News