ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

June 11, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..

ශ්‍රී ලංකා වෙත ලබා දෙමින් තිබෙන ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ දිනයේ යෝජනාවක් සම්මත කර තිබේ.

ඒ අනුව එම සහනය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම නුදුරේදීම කටයුතු ආරම්භ කරනු ඇත.

යුරෝපා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක් කරන ලද එම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක් සහ විරුද්ධව 15 ඡන්ද ලබාදී තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසද එම සංගම් පාර්ලිමේන්තුව විසින් යෝජනාවේ සම්මත කර ඇත.

49,271 views

48 Comments to “ශ‍්‍රී ලංකාවට GSP+ අවලංගු කිරිම සලකා බලන්න යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරයි..”

  1. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    කෙලවෙලා තියන ස ගේ පුට්ටුව දැන් නම් හැඳි ගෑවිලා ම යයි වගේ. මාර මෙව්වා එකක් එන්නේ ඒක මතක් වෙනකොට. අම්මපා.

    • WDPCP says:

      This not a issue with this government,bz all party of opposition are like even you this is why they don’t like this government

  2. harsha says:

    ලෝකය තියෙන්නේ ලංකාව තුළ නිසා ප්‍රශ්නයක් නෑ.

  3. චන්ඩි කොල්ලා says:

    යුරෝපයේ සෑම රටකම පදිංචිවෙලා ඉන්න ද්‍රවිඩයින්ගේ ඡන්ද වලින් බලයට පත්වෙන පක්ෂ සහ බලයට පත්වීමට බපාපොරොත්තුවන පක්ෂ වල නියෝජිතයෝ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.උන් ඉතින් ලංකාවේ සිංහල බෞද්ධකම රකින්න කටයුතු කරන ඕනෑම ආණ්ඩුවකට විරුද්ධව ඕනැම දෙයක් කරයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      අමු ගොන් බයියෝ දැන් ඉතින් ඔය ජාතිය ආගම හරියන්නෙ නෑ බන් අලුත් සින්දුවක් කියපන්. පොහොර නෑ ඊලගට හාල් නෑ ඩොලර් නෑ පඩි ගෙවන්න බෑ කන්න නෑ

      • චන්ඩි කොල්ලා says:

        බත්බැලයන්ට කොහොමත් ඕවා තේරෙන්නෙ නෑ.ජී.එස්.පී අපට ආදරේට දෙන එකක් නෙවි අපිව හීලෑ කරගන්න දෙන එකක්.ටොයියන්ට කවදද රටක් ජාතියක් තිබුනේ.

        • ශිරා says:

          අවුලක් නෑ අපි චීනෙට රෙදි අපනයන කරමු.

    • bunti says:

      උඹේ කතාව මසුරං. මනුස්සයො වෙලා ඉපදුනාට ඇත්ත අවබෝධ කරගන්න එකත් හැමෝටම බෑ. සුළුතරයක් ඉතින් ඉන්නවා.. පේනවා නේ.. ඌට මතක නෑ ඩොලරෙ පාකරේ කවුද.. ඌ දන්නෙ නෑ එළවලු හාල් කියල වහ කන්නෙ කියල.. සතොස වහලා හාල් මාෆියාව දියුණු කරන්නෙ මොන ආණ්ඩුවලින්ද.. දන්නෙ නෑ .. තේරුම් ගන්න බෑ. 2005දි රනිල් දින්නා නම් මේ වෙනකොට අපි ඊළාම් දේශයත් එක්ක රට බෙදාගෙන. රිළම GSP+, ඇමෙරිකන්- යුරෝපීය ආධාර, අවිආයුධ, ඉන්දියන් ආධාර ලැබෙන වෙනම රටක්. අපිව ජාතිවාදි කියල ලේබල් කරල සම්බාධක දාලා.

    • SK says:

      ජන්ද 628 ට 15 අනුපාතයෙන් තේරුම්ගන්න පුළුවන් සමස්ථ යුරෝපයේම “ද්‍රවිඩයින්ගේ ඡන්ද බලය”.Search කරලා බලපන් එක් එක් යුරෝපා රටවල ද්‍රවිඩයින්ගේ ප්‍රමාණය (%). ඕව කියපන් ස’ ගේ 69 ලක්ෂේට. ඊටත් කලින් කියවපන් මොනවද ඒ යෝජනාවෙන් පෙන්නලා දීල තියෙන්නේ මොනවද කියල. බලපන් ඒවා රටටයි උබටයි මටයි යහපතක් කරන්න ගිහින් දාගත්ත ඒවාද කියල!

  4. ජිමි බේබි says:

    බාප්පී දැන් මොකද කරන්නේ?

  5. Ranjan says:

    Why should succumb to these threats. Ours is a sovering nation. We should not give to these fellows. They are dependent on Tamil LTTE Tiger votes. Next time they will tell us to allow Homo Sex & legalize. Ours is a Buddhist country. These fellows want YASPALANAYA.

  6. chamil says:

    Man nam kiyanne munissu wada karala oluwa ussanakal ratak duiyunu karanna baha. Mokada ape minissu purudu wela thiyenne puluwan tharan Tikak wada karala laksha sapa hoyanna. Ehema minissu Inna ratak kawadawath diyunu wenne nahaona anduwa awath. Deshapaluwek gaththath chandeta mahansi nounoth u parliament enne Naha. E wage thamai. API mahansi unoth hamoma ekata rata diyunu Wei. Nathnam ithin our kiyawa kiyawa mokekta Hari Bana Bana thamai hamadama Inna wenne. Kanne kiyanne mam kalayak pita rata wada Kala nisa. E rata wala kisima minihek sahanadhara hugs kanne Naha eka eka pase gihin. API issarala rata gana hithanna one nathiwa Mona anduwa awath mechcharai

  7. Susantha says:

    E gana dukwenna epaa, ape maha aanduwe janaadipathi ewaa balaaganee. Colombo thiyena paalana kaaryaalaya Twitter magin eka kiyai

  8. මරතේනිස් අයියා says:

    ඉස්සර ලංකාවේ ප්‍රධානම අපනයන ආදායම ලැබුනේ තේ කර්මාන්තයෙන් ගාමන්ට් නිසා එය දෙවැනි තැනට වැටුනා.සර් රට බාරගන්නකොටත් තේ කර්මාන්තය දෙවැනි තැනින් පහලට වැටිල තිබුනෙ නෑ.සර් ඔහු⁣ගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් පොහොර ආනයනයනතරකර දමනවා මෙය ලංකාවේ තේ කර්මාමාන්තයට මරැ පහරක් වෙන එක නවත්වන්න බැහැ.අවසානයේ ශ්‍රි ලංකාවේ තේ කර්මාන්තයත් වලපල්ලට යන එක නවත්වන්න බැරි වේවි අපි දුප්පත්කමේ අන්තයටම යාවි රටට අබසරණයි

  9. sunimal says:

    බ්‍ර්තාන්නිය යුරෝපා සංගමයෙන් ඇත් වීම වාසනාවක්.

  10. Gorilla says:

    බය වෙන්න එපා බන් ගොමා එකේ පාදෙනිය ප්‍රශ්නේ විසදයි. නිල නොලත් අගමැති නේ.

Main News