ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..

September 27, 2021 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් පැතිරීයන කොරෝනා වෛරසය ඩෙල්ටා ප‍්‍රභේදයේ අනු ප‍්‍රබේදයක් ලෙස හදුනාගෙන තිබේ.

එම ප්‍රභේදය AY-28 ලෙස නම් කරන ලද බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මූලිකව හඳුනාගත් මෙම ප්‍රභේදය දැනටමත් ලෝකයේ රටවල් තුනකට ව්‍යාපෘති වී ඇතැයිද ජීවන්දර මහතා කියා සිටියේය.

තුර්කියේ ආසාදිතයන්ගෙන් 8%ක්, ඉන්දියාවේ ආසාදිතයන්ගෙන් 4%ක්, රුසියාවේ ආසාදිතයන්ගෙන් 3%ක් ලෙස එම ප්‍රභේදය හඳුනාගෙන ඇතැයිද ඔහු පැවසීය.

29,543 views

14 Comments to “ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්.. ලොවපුරා රටවල පැතිරෙමින්..”

  1. Jagath says:

    වික්‍රමාරච්චි වෙදමහතාගේ අනාවැකි ඇත්ත වෙමින්. 👍

  2. ගෞම් ඊයාරාජ් says:

    ශ්‍රි ලංකාවම එක කොවිඩ් පාර්ටියක් /සාදයක් වගේ. (COVID-19 සාදයක් යනු COVID-19 ආසාදනය වීමේ හෝ ව්‍යාප්ත කිරීමේ අරමුණින් පැවැත්වූ බව කියන සාදයන්ය. එක්සත් ජනපදයේ ප්‍රවෘත්ති වාර්තා ගණනාවක් යෝජනා කර ඇත්තේ මෙම අරමුණ ඇතිව සාද පැවැත්වූ බවයි) . ලංකාවේ හොදම උදාහරණයන් ;
    1. රුසියන් සංචාරකයො ගෙනල්ලා ආතල් ගැනීම.
    2.ඉන්දියාවෙන් සංචාරකයො ගෙනත් ආතල් ගැනීම.
    3.ආරක්ශණ ක්‍රම වේදයන්ගේන් තොරව උද්ඝෝෂණ පැවැත්වීම.
    4.කිරිබත් කෑම.
    5.ඉස්සරහට එන චන්දය වෙනුවෙන් බලමුලු රෑකිරීම.
    6.බාර් ,කිරිපිටි ,හාල් ,ඉන්දන පෝලීම්.
    රට එකම කොවිඩ් පාර්ටියක් ! ජය !

  3. Made in Sri Lanka says:

    Exclusively produced by Stalin, lalkantha,Sajith ,anurakumara, muruthettuwe, Ravi Kumudesh and the clan. Proud to be a Sri Lankan

  4. සිරිබිරිස් says:

    තව තර⁣ඟෙට ගහපල්ලා වැක්සීන්. අඩුම තරමින් ඉන්දියාවේ කොරොනා පලනය වෙලා තියෙන්නේ කොහොමද කියලා හොයලා බලන්න එකෙකුට උවමනාවක් නැ. දවසට 7000 පැනලා මැරුනු ඉන්දියාවේ අද මැරෙන්නේ දවසට 300 ත් අඩුවෙන්. එත් ඉන්දියාවේ වැක්සීන් ගහලා තියෙන්නේ රටේ ජනගහනයෙන් 16% විතරයි. අපේ 50 % වඩා වැක්සීන් ගහලා තියෙන්දිත් 80-100 අතර මැරෙනයවා ???

    • Roshan says:

      එතකොට ඉන්දියාවේ කොරෝනා අඩු වුණේ කොහොමද කියහන්කෝ?????? 😂😂😂😂

      • ගමේ මනුස්සයා says:

        වැක්සීන් නෙමෙයි නම් කොහොම වෙනවද? බලමු ඒක එලියට එයිනෙ. චීනෙත් පාලනය කර ගත්ත.මොනව කලත් අපිට ඒ කට්ටිය කියනකම් ඉන්න එක තමා කරන්න තියෙන්නෙ.ඒ දේවල් අපිට කියනකම් ස්ව්‍යං සංචරන සීමා උපරිමයෙන් දාගන්න.

    • සමන්තයා says:

      මහත්මයාණෙනි ඉතිං සොයා බලා සියලු දෙනාම දැනුවත් කරන්න කෝ ඉන්දියාවේ කොරෝනා පාලනය කලේ කොහොමද කියලා.

  5. SB says:

    ශ‍්‍රී ලංකාවෙන්ද කොරෝනා ප‍්‍රභේදයක්
    BANE BI 69

  6. මරතේනිස් අයියා says:

    අපේ අපනයනය ඉතාම හොඳ තැනක

  7. thus says:

    එන්නත් කල විට ස්වාභාවික ප්‍රතිශක්තිය හීන වී වෙනත් රෝග වැලදීමේ හැකියාව වැඩි වන අතර, එන්නත් කල අයගෙන් එන්නතට විරෝදී අලුත් වයිරස් ප්‍රෙබේද හට ගනියි. මෙය ඇත්තක් ද?
    එන්නත් වලින් ජාන වෙනස් වෙයි ද?

  8. fun says:

    එන්නත් කල විට අවුරුදු 3කින්, 5කින්, 7කින්…… ඇති වන අතුරු ආබාධ මොනවද?
    අතුරු ආබාද ඇති නොවේ කියා ස්තිර වශයෙන් කියන්න පුලුවන්ද?

    • සමන්ත says:

      මහත්මයා සරම්ප, කොලරාව, වසූරිය, මැලේරියාව සදහා නිපදවන ලද එන්නත හො බෙහෙත් මුල් අවධියේ අතුරු අබාධ ඇති වුනා පසුව ඒවා පර්යේෂණ කරලා තමයි බෙහෙත් හැදුවේ. සරම්ප සදහා එන්නත් ලබා දුන්නද සරම්ප රෝගය හැදෙනවා. සාමාන්‍යයෙන් වසංගත සදහා ලබා දෙන බෙහෙත් පර්යේෂණ කරන්නේ මිනිසා මඟින්ම තමයි. අතීතයේ සිටි මිනිස්සුන් මේ වගේ ප්‍රශ්න කර කර හිටියා නම් තවමත් ඉහත රෝග වලින් ලක්ෂ ගනින් මැරෙන්න තිබ්බා. අතුරු අබාධ එනවා නම් ඒවාටද විසඳුමක් ලැබෙයි. මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහන්න එපා කිියලා කියමනක් තියෙනවා

  9. Free country says:

    One nati magul oyanne natuwa innawada jeewandarayo.

  10. Asoka says:

    මේ රාජපක්ෂ ප්‍රබෙධය අයින් කරනකම් රටට සෙතක් නැහැ

Main News