ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

January 26, 2021 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..

මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කළේය.

51,468 views

24 Comments to “ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..”

  1. Saman says:

    MBBS DOSTRALA PANIYA GANA KATAKARANWA, 8 FAIL VIRUS EKKA GANA KATAKARANWA,
    MODA RATAK,MODA JATIYAK

    • SKF says:

      උබ කවදාවත්, ඉගුරු, කොත්තමල්ල, කසාය බීල නෑ වගේ කතාව.

    • කුඹුක්කණ් says:

      කුඩා කල සිට බටහිර අඳ්‍යාපනයෙන් මොල සෝදගෙන බෙහෙත් කම්පැනි ඇර වෙන විකල්පයක් නැත.
      කියන නූගත් කමින් සිටිමින්
      නූගත් කම ආඩම්බරයක් කරගත් මෙවන් රට මී හරක් ගෙන් මෙරටටත් වෙන රටකටත් කොටින්ම ගෙදට්ටත් වැඩක් නැත.

      ලැට් එක වත් හෝදපං අඩුගානෙ

  2. කොත්තමල්ලි says:

    වෙනිවැල් ගැට , කොත්තමල්ලි තම්බලා එන්නත් කලානම් හරි !

  3. Ravana parapura says:

    වසර 5000 ට උඩදී දඩු මොණරෙන් අහසින් ගිය අපිට මේක මොන කජ්ජක්ද

Main News