ශ්‍රී ලංකාවෙන් කොරෝනා එන්නතක්..
January 26, 2021 at 10:02 pm | lanka C news
මෙරට තුළ කොරෝනා එන්නතක් නිපදවීමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
එමෙන්ම ඒ සදහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ලංකාවේ අනාගතය අසතුටුදායක නැති බවද ඔහු පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
කොරෝනා එන්නත් මෙරට ලැබීමෙන් පසු ඒවා බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් එහිදී මාධ්‍ය දැනුවත් කළේය.
MBBS DOSTRALA PANIYA GANA KATAKARANWA, 8 FAIL VIRUS EKKA GANA KATAKARANWA,
MODA RATAK,MODA JATIYAK
උබ කවදාවත්, ඉගුරු, කොත්තමල්ල, කසාය බීල නෑ වගේ කතාව.
කුඩා කල සිට බටහිර අඳ්යාපනයෙන් මොල සෝදගෙන බෙහෙත් කම්පැනි ඇර වෙන විකල්පයක් නැත.
කියන නූගත් කමින් සිටිමින්
නූගත් කම ආඩම්බරයක් කරගත් මෙවන් රට මී හරක් ගෙන් මෙරටටත් වෙන රටකටත් කොටින්ම ගෙදට්ටත් වැඩක් නැත.
ලැට් එක වත් හෝදපං අඩුගානෙ
වෙනිවැල් ගැට , කොත්තමල්ලි තම්බලා එන්නත් කලානම් හරි !
වසර 5000 ට උඩදී දඩු මොණරෙන් අහසින් ගිය අපිට මේක මොන කජ්ජක්ද