ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’.. කොළඹ 100%ක්ම ඩෙල්ටා..

August 27, 2021 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’.. කොළඹ 100%ක්ම ඩෙල්ටා..

අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

120,990 views

25 Comments to “ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’.. කොළඹ 100%ක්ම ඩෙල්ටා..”

  1. MM says:

    උද්ගෝසන සංවිදානය කරලා ගොවිපොකුරැ ගුරැපොකුරැ හැදු කොලබ ඩෙල්ටා ගමට බෙදු ජෙපිසජි හවුලට අපේ හදපිරි මෙවිවා එක

  2. 3% නැති ජෙප්පා says:

    සුපර් ඩෙල්ටා නෙමෙි ඔීක කොමිපස් ඩෙල්ටා කියලා දැමිමනමි අචිචර මහන්සිවෙලා මිනිස්සු පාරට බස්සපු සහෝදරයන්ට උපහාරයක් වෙිවි

  3. Manodaya says:

    අහන්න. කඨින පිංකම් බුදුන් වහන්සේගේ කාලයේ සිදුකර නැත. එනිසා මෙම කරදර කාලයේ එය අත් හැරීම හොදය. ලොකු ලොකු පන්සල්වල දාන පිංකම් ද පළමුව අත්හල යුතුය.

  4. Silva says:

    ජෝසප් ස්ටාලින් , ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් රටරටපුරාම උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා

  5. ලංකාවෙන් ලෝකයට says:

    ඔය සුපර් දෙවල් ටිකක් ලෝකයේම ප්‍රචලිත කරල ලෝක ප්‍රසිද්ධ ෆාමසි කාරයින්ගෙන් ගානක් ගන්න බැයිද?

  6. ජුවානිස් says:

    අපි දුන්නොත් දෙන්නේ සුපර් බඩු තමා .
    ආඩම්බරයි .

  7. රතු තරුව says:

    කොරෝනා ඩෙල්ටා සුපර් කියන්න එපා සජිත් අනුර කුමාර මෙඩල් කියන්න. ඒගොල්ලො මහන්සි වෙලා පතුරවපු කොරෝනාවට ඇයි සුපර් අරවා මේවා කියන්නේ.

Main News