ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. ඔහු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයායි..

April 8, 2020 at 7:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. ඔහු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයායි..

කොරෝනා ආසාදනය වීමෙන් මෙරට තුළ සිදු වූ 07 වන මරණය කොළඹ ජාතික උණ රෝහලේදී අද සිදුවී තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 වන පිරිමි පුද්ගලයෙකි.

ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මැණික් ව්‍යාපාරිකයෙකි.

ජර්මනියේ සිට මෙරටට පැමිණි පසු ඔහුට මෙම වෛරසය ආසාදනය වී තිබින.

කොරෝනා ආසාදනය වී තිබියදී රෝහල්ගත නොවී විවිධ ස්ථානවලට ගමන් කරන ලද්දේ මෙම පුද්ගලයාය.

302 views

35 Comments to “ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. ඔහු ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයායි..”

  1. රෝයල් – තෝමියන් මැච් එකට ගොස් සිටියායැයි කියවුණේ මොහු නේද? එම ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි කීප දෙනෙකුටම මොහුගෙන් රෝගය වැලදී තිබුණ බවත් ප්‍රකාශ වුණා නේද? විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරිනියකටත් කොරෝනා යනුවෙන් වූ ප්‍රකාශයට අදාල එම නිලධාරිනියගේ ස්වාමිපුරුෂයා වන්නේත් මෙම මැණික් ව්‍යාපාරිකයාද? ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාටත් කොරෝනා යනුවෙන් වූ අසත්‍ය ප්‍රකාශයටත් හේතු වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙම උසස් නිලධාරිනිය නේද?

    • Chatura putha says:

      ඔව්,ඒ ඔහු තමයි.ජීවිතය මැණික් නොවේ.

    • ගරසරප says:

      ඔක්කොම පටලවගෙන. මැච් එකට ගියේ පය්ලට් කෙනෙක්. මේ සිද්දිය ඊට ගොඩක් ඉස්සර. මෙයා චැනල් කරන් තැන් අතන මෙතන හැම තැනම ගියා බලෙන් හොස්පිටල් ගන්න කලින් .

    • XXDRAGON says:

      මැච් එක ගහන එක නවත්තන්න තිබුනනෙ.

  2. Saman says:

    මොරටුවෙන් හදල තියෙනවා robot කෙනෙක්
    UV වලින් විෂබීජ මරන්න UV-C විදිනවානම් මිනිස්සුන්ගෙ හමට හොද නෑ

  3. කෝ රෝනාල්ඩෝ says:

    හ්ම්ම්.. මෙයා ටිකක් උඩ පැන්නා වැඩියි තමා…මැණික් ව්‍යාපාරිකයෙක් නේ..සල්ලි තිබ්බට අවුන්සයක් තරම්වත් මොලයක් නැති උද්දච්ච එකෙක් වෙන්න ඕන. එතකොට මෙයාගේ නෝනද විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ කරන්නේ. එයාට මොකෝ උනේ ..?
    දැන් ඉතින් මොනවා කියන්නද නිවන් සුව ලැබේවා කියලා මිසක්.

  4. david milibanda says:

    Paid the price with life for being reckless and irresponsible.
    Finally gain nothing. Only grief for the family.

  5. Prasad says:

    That is what happens when you play games with this dreaded corona virus.The consequence will be unbearable.

  6. Sepalikata horen kotana orwin says:

    Desi achchita menik malla genath dunne meyada danne ne

  7. කැලුම් says:

    තිබ්බ ලෙඩේ හැටියට මැරිලා බේරුන එක ලොකු දෙයක්..

  8. Dasidu says:

    Naha oyala patalawagena. Videsha katayuthu eke wadakarana kenage husband ekka German giya anith kena thamai me. Meyata testing walata enna kiyaddi katti pana pana hitapu hadaya thamai me. Rathnapuretath corona beduwe meya thamai

Main News