ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. මෙරට දැන් කොරෝනා මරණ 06යි..

April 7, 2020 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. මෙරට දැන් කොරෝනා මරණ 06යි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් ශ්‍රී පුද්ගලයෙකු මරණයට පත්වී තිබීම.

කොළඹ ජාතික උණ රෝහලේදී මිය ගිය මෙම පුද්ගලයා වයස අවුරුදු 80ක් වන පිරිමි අයෙකි.

අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මේ අනුව මෙරට දී මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 6 දක්වා ඉහල යයි.

60,451 Viewers

2 Comments to “ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. මෙරට දැන් කොරෝනා මරණ 06යි..”

  1. Thilkarathna says:

    Curfew releasing criteria should be changed as reducing to area people can move may be limited to Gramasevaka Wasams or Divisional Secretary area without relesing other adjacent G S Area or Div. Sec. area.
    Other adjacent G S or DivSec. Areas curfew can be relesaed diferent time.

    • කෝ රොනාල්ඩෝ says:

      @ thilakaratna ටිකක් හරි දෙයක් හිතන්න පුළුවන් එකෙක් මෙතන කොමෙන්ට් එකක් දැම්ම මද කොහෙද ? ගොඩක් ඉන්නේ රෙදි නැතුව එක එකාට කඩේ යන නාම්බෝනේ.

Main News