ශ‍්‍රී ලංකාවේද වේගයෙන් පැතිරෙන්නේ ඉන්දියාවේ ප‍්‍රභේදයමයි..

April 30, 2021 at 10:00 am | lanka C news
ශ‍්‍රී ලංකාවේද වේගයෙන් පැතිරෙන්නේ ඉන්දියාවේ ප‍්‍රභේදයමයි..

ඉන්දියාවේ මේ දිනවල පැතිරී යමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති B117 වෛරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිය ජීවන්දර මහතා සනාථ කරයි.

ශ්‍රී ලංකාවේද එම ප්‍රභේදය ප‍්‍රදේශ ගණනාවකින් හදුනාගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.

මෙරටද එම ප‍්‍රබේධය ඇතුළු වී ඇත්තේ ඉන්දියාවෙන් විය හැකි යැයි බවත් ඉන්දීය ධීවරයන් හෝ වෙනත් සංක්‍රමණිකයන් මාර්ගයෙන් වෛරසය පැමිණෙන්නට ඇති බවටත් සෞඛ්‍ය විශේෂඥයන් සැක කරයි.

නව කොරෝනා වෛරස ප‍්‍රභේදය පෙර වෛරසයට වඩා ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවය 55% කින් පමණ වැඩි බවද විශේෂඥයන්ගේ මතයයි.

32,599 views

2 Comments to “ශ‍්‍රී ලංකාවේද වේගයෙන් පැතිරෙන්නේ ඉන්දියාවේ ප‍්‍රභේදයමයි..”

  1. වන්නියා says:

    ලොකු අයිය නොසලකා ඉඳල නෑ , එහෙනං .

  2. Sam Fernando says:

    Sputnik V is the only solution. I wonder why Sri Lanka health officials still reluctant to administer Sputnik V. Astrazeneka should be stopped at once. Most of the Europeans have already suspended it. The USA trying to re-export 90 million and Israel 10 million jabs. Do Sri Lanka health officials can say why ? Many Europeans fly to Russia to get SputnikV. In Sri Lanka 3 people have already died. That’s only officially. Many cases hidden by our authorities. This is due to drug mafia.

Main News