ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..

July 23, 2021 at 12:02 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..

ශ්‍රී ලංකාව මේ වන විට ව්‍යාපාර ආරම්භ කිරීමට නුසුදුසු අභියෝග රැසක් සහිත රාජ්‍යයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නම් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2021 ආයෝජන දේශගුණ ප්‍රකාශනයේ මෙම අනතුරු හැඟවීම දක්වා තිබේ.

ශ්‍රී ලංකාව තුළ අනපේක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති සහිත පරිසරයක් ඇති ව තිබෙන බවත් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය සහ රජයේ ප්‍රසම්පාදන පිළිවෙල අවිධිමත් වීම මෙම කාරණා සඳහා බලපාන බව ද එම වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම රාජ්‍ය අංශයේ පවතින දූෂණ ආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ප්‍රබල අභියෝගයක් ඇයි ද එහි සඳහන්ය.

රාජ්‍ය සේවයේ ඥාති සංග්‍රහය මෙන්ම විදෙස් ආයෝජකයන්ට බලපාන නීති පද්ධතිය දැඩි බාධාවක් යැයි එහි දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

61,046 views

20 Comments to “ශ‍්‍රී ලංකාවේ ආයෝජනයට නුසුදුසුයි..- ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි..”

  1. G.L.PENIS says:

    Raajya sewaye ada inna ayagen wadi denaa deshapaalana support eka labuna pin gonnu. Antha akaaryakshma peechan Rajaye Sewayak ada thiyenna. Aanduwe aayathana okkoma paudgalika anseta wikunalaa dammaa nam meeta wadaa hondayi.

    • සිරිසපාල says:

      රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන කතාව ඇත්ත. විදේශ ආයෝජකයන්ට නොවෙයි ලංකාවෙ සාමාන්‍ය පුරවැසියෙකුටවත් වැඩක් කර ගන්න බෑ. ප්‍රාදේශිය සභාවකින් පොඩි ගෙයක් හදන්න ප්ලෑනක් පාස් කරගන්න පුළුවන්ද? එහෙව් එකේ විදේශිකයො කෙහේ කරන්නද?
      ලංකාවෙ මහා පරිමාණ ව්‍යාපෘතිවල ටෙන්ඩර් හොරට කරනවා කියන එකත් ඇත්තනේ. වැඩියෙන් පගාව දෙන කෙනාට තමයි ටෙන්ඩරය යන්නේ. ඇමරිකන් කාරයා දන්නෙ නැතුව ඇති පොඩි පොඩි ටෙන්ඩර් මීට හපන් කියලාග
      ඉතින් මේවා කාට කියන්නද

      • සෙනෙවිරත්න says:

        මේව නැතිකරනව කියල බලය ගත් විරුව කලේ ඒක තවත් ආගාධයට ඇදපු එක. රාජපක්ෂවරු මේ රට විනාශ කලා. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය නැතිකර ගත්ත මේ බල තෘෂ්ණාව නිසා

  2. Kalu Albot says:

    Oka api kawuruth danna kaaranaawakne!

  3. N.Wimaladasa says:

    Nevertheless USA of World Economic giant is one of the key nation who an opposed our national Economy sovereignty and its development at all since 1948 ours independence.
    The US path of model an Economy stand is/was by which wanted we remains as Poverty driven, while a backward economy and living as underdeveloped country in South Asia. That is the USA aspiration of world hegemony of economy arena.

  4. N.Wimaladasa says:

    Nevertheless USA of World Economic giant is one of the key nation who an opposed our national Economy sovereignty and its development at all since 1948 ours independence.
    The US path of model an Economy stand is/was by which wanted we remains as Poverty driven, while a backward economy and living as underdeveloped country in South Asia. That is the USA aspiration of world hegemony of economy arena.
    Key reasons behind that Investment of USA claim for aim at block investment of progress of Economy being well to do our Island nation? We as nation we have to fully independence from US york of Neo-liberalism model of Development of Economy.

  5. Osama says:

    Because Srilanka governed by western democracy. Btw, Its very sad that USA failed to develop Srilanka as they developed Iraq, Libiya and Siriya…!!!

  6. අල්ලා says:

    ඉරාකෙ, ලිබියාව සහ සිරියාව වගෙ ලංකාවෙ තාම ආයොජනය කරන්න බැරි වුනා නේද.? දුකයි දුකයි දුකායි…!!!