ශ‍්‍රී ලංකාවේ ආහාර, ඖෂධ හිගයක්.. ඉන්ධන, ගෑස් අර්බුදයක්ද එනවා…- Frontline

September 9, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ ආහාර, ඖෂධ හිගයක්.. ඉන්ධන, ගෑස් අර්බුදයක්ද එනවා…- Frontline

ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති ව තිබෙන Frontline සඟරාව සඳහන් කරයි.

එය කොරෝනා ව්‍යාප්තියට ඉන්ධන මුසු කිරීමක් බවද සඟරාවේ සඳහන් වෙයි.

ආහාර පමණක් නොව ඖෂධ හිඟයක් ද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් සීනි සහල් ඇතුළු දේ මිලට ගැනීමට ජනතාව වෙළඳසැල් ඉදිරිපිට පෝලිම්වල සිටින බවද වාර්තාව කියයි.

ඇතැම් දෙනකු බරපතළ ආහාරයකට සූදානම් වෙමින් තොග මැලට ගනිමින් සිටින බවත් කළු කඩවල තොග එක්රැස් කරගැනීම් කරන බවත් වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ සියලු භාණ්ඩ මිහින් මිල ඉහළ නැග ඇති බවත් සාමාන්‍ය ජනතාවට එම තත්ත්වය විඳ දරා ගැනීමට අපහසු වී ඇති බවත් පවසන එම වාර්තාව මිල ඉහළ යාම සමග ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ආර්ථික කටයුතු සම්බන්ධ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න සිදුව ඇතැයිද කියා සිටී.

විදේශ සංචිත පහත වැටීම නිසා විනිමය අනුපාතික දුර්වල වී ඇති බවත් ආනයන වලට හා ණය වාරික ගෙවීමට අපහසුතාවයක ශ්‍රී ලංකාව සිටින බවත් අනෙක් රටවලින් ආහාර හා ඖෂධ මිලදී ගැනීමේදී බාධා එල්ල වී ඇති බවද කියා සිටී.

බලශක්ති උවමනාව වෙනුවෙන් ඉන්ධන හා ගෑස් ආනයනයද ඉදිරියේ දී අර්බුදයක් ඇති වන්නට ඉඩ ඇතැයි පවසන එම වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන ප්‍රවේශමෙන් භාවිතා කරන්නැයි ජනතාවට දැනුම් දී ඇතැයිද කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

90,331 views

31 Comments to “ශ‍්‍රී ලංකාවේ ආහාර, ඖෂධ හිගයක්.. ඉන්ධන, ගෑස් අර්බුදයක්ද එනවා…- Frontline”

  1. Silva says:

    සාගතේ ආවාම බලමු මේ ප්‍රවෘත්තිය හරිද කියලා.මේ ලගදී එකෙක් කිව්වා ඉන්ධන නැති වෙනවා දවස් 11 කින් කියලා . දැන් මාසයකටත් වැඩියි. තාම නම් එහෙම එකක් උනේ නැහැ .

    • ගෞම් ඊයාරාජ් says:

      ආර්ථික වර්ධනය සෘණ උනත් , රුපියල කඩා වැටුනත් , විදේශ සංචිත නැත්තටම නැති උනත් , උදදමනය නහුතෙට වැඩුවුනත් , භාන්ඩ හිගයක් ආවත් , අයවැය හිගය උපරිමයට වැඩිඋනත් , දේශීය ආදායම අම්බානෙට පල්ලං බැස්සත් , කට පුපට ඇලුනත් උබලා වගේ ගොං වහල් බෛයන්ට දැනෙන්නෑ , උබල ජිවත් වෙන්නේ රාජපක්ෂලා උබලට විසිකරන තණකොල තුන්වෙලටම කාලා එකයි. නිදහසෙන් පස්සේ ලංකාවෙ බිහිවූ අසාර්ථකම ආණ්ඩුව ගේන්න දායක වෙච්ච උබත් මෙවට් වග කියන්න ඔනේ.

      • ලපයා says:

        තොට ගොන්ජා ට කියලා කෙළව ගන්න නැතුව මොලේ කචල්

  2. චණ්ඩි කොල්ලා says:

    සුමාන දෙකකට වරක් පලවන ඉන්දියන් වෙබ් කඩමාල්ලක් වන Frontline එකේ ඔය කියන නිව්ස් එක තියෙන්නේ කොහෙද කියල මම හෙව්වා ඒත් දැක්කේ නෑ. හැබයි ඉතින් ඔය මගුලේ එහෙම එකක් දාලා තියෙනවනම් කියන්න තියෙන්නේ අර මුළු ඇඟ පුරාම ලෝකේ තියෙන සෑම ලෙඩක්ම තියෙන එකෙක් අනිත් එවුන්ගේ හෙම්බිරිස්සාව ගැන කතා කරනවා වගේ කියලා තමයි.

    • Thusara says:

      ඉන්දියන් මාධ්‍ය කාරයෝ හැම දේම දන්න එවුන් වගේ බොරුත් කියවනවා. මේ ලඟදි ප්‍රින්ට් කියන යු ටියුබ් කාරයා ඔය වගේම ගොන් කතා ටිකක් කිව්වා. උගේ හැම වචනයකින්ම ද්වේශය බේරෙනවා.

      • ගෞම් ඊයාරාජ් says:

        ඉන්දියන් කාරයෝ බෛලා ගහනවා කියලා කියමුකො , මොල හතෝණො පාර්ලීමේන්තුවේ කිව්වේ රට වලපල්ලේ කියලා , එකත් බොරු කතාවක්ද ?

  3. Babahukun says:

    Nai derana kiyanakam konde bedapu bayyo piliganne ne…..

  4. Sajith Premadasa says:

    Thoge gaaniy daruwoye haamathe Marilada? Pimpiya.

  5. Sajith Premadasa says:

    There is only 1 toilet for 400 Indians. The majority Indians are malnourished and live in the world’s biggest slums, and this previously unheard of ‘Frontline’ that is catering to the dick worshipping dumb Indians, is publishing Bulshit about Sri Lanka!

  6. ගෞම් ඊයාරාජ් says:

    මොළ හතානො පාර්ලීමේන්තුවේ අඩ්ලා හැපිලා කිව්වා රට වලපල්ලේ කියලා , කියලා කලු සල්ලි සුදු කරන පනකුත් ඒ අස්සේ ඇදලා ඇරියා . උම්මාද ගොං බෛයන්ගේ ඇන්දීමේ ඔස්ථාර් , පුරොහිත ආර්ථික ඔස්තාර් එහෙම කියද්දී මෙකේ ඉන්න අමූ උම්මාද ගොං බෛයෙක් දෙන්නෙක් , අපේ රට සෞභායෙන් ආද්‍ය වෙලාලු, මුන්ට මුන්ගේ නායකයො කිව්වත් මේ රටට ඇඩ්‍රස් නැති වෙන්න කෙල වෙලා කියලා මුන් පිලිගන්නෑ. අවංකවම එකට හේතුවක් තියෙනවා , තුන් වේලටම තණ කොල කනඑකාට අහේනියක් නෑනේ අයිබොවන්ඩ ! ඕන තරං රටේ තණකොල තියනවනේ. උන් ඉන්නේ සැපේ බ්‍රෝ ,සැපේ..ජහ ජහ..😂😂😊

    • ජනිත says:

      උබලට කීයක් ගෙවනවද බන් ඔන්ලයින් එකේ ආන්ඩුවට එරෙහිව පෝස්ට් දානවට? කට්ටිය කුඹියෝ වගේ ගේමක් ගහලා තියෙනවා කියලා හොදට පේනවා. හාල් හැංගුවේත් උබලගේ ලොක්කෝ නේ? කෝටි ගණන් NGO වලින්, අනෙක් පක්ෂ වලින් ගෙවනවා ඇතිනේ උබලගේ මහා උන්ට. මේ ආන්ඩුවට මම ජන්දේ දුන්නේ නෑ, නමුත් දේශපාළණ වාසි තකා රටට කෙළවෙනකම් උඩ බලාගෙන ඉන්න උබලා උබලා ගැනම ලැජ්ජ වෙන්න ඕනේ බන්. උබලගේ ගේම් වලින් වෙන්නේ අහිංසක මිනිහගේ බඩට පාර වදින එකයි.

      • ගෞම් ඊයාරාජ් says:

        බෛයි මතං , උබල වගේ කිහිප දෙනෙක්ට , මේ පාණ්ඩුව රටට වඩා ලොකු උනාට ,පාරට තොටට බැහැලා බලපං , මේ පාණ්ඩුවේ අම්මලා අප්පලගේ ජාතකේ මතක් කොරන කී දෙනෙක් ඉන්නවද කියලා , මොකා කලත් වැරැද්ද වැරැදදමයි , සජියා පරද්දලා , රනිලා කුරුසෙට තියලා ඇනගහලා මේ රටේ මිනිස්සු මේ පාණ්ඩුවට චන්දේ දුන්නේ මේ ගොං ආතල් බලන්නද ? උබලා වගේ සධාතනික වහල්ලූන්ට මුන් ලොකු උනාට , මේ කරන ළාමක ටිං ටිං වැඩවලට මිනිස්සු පැහැදිලි උත්තරයක් දෙයි. රට කියන්නේ පක්ශාත්භාගීයව රාජෆක්සලට කඩේ යනවා කියලා හිතනවනං , උබත් ටිපිකල් උම්මාද ගොං බෛයෙක් විතරයි .

        • 🤣🤣🤣 says:

          මේකා ගවුම් ඇන්දට මොකද මාර බුද්ධිමත්. ඇඟපුරාම මොලේ. 😉

  7. 3% ට බය බයියා. says:

    පෝලිම් යුගයක් නැවතත් අරබව්
    නිජ භුමි තලේ ලංකා…//
    හෙළ ජාතික අභිමාණේ…

    • අම්මපා says:

      ලියුං කෑල්ලෙන් මිනී මරාපු යුගේ තමයි හෙලජාතික අභිමානෙ බැබලුනේ

  8. සහන් says:

    පච නිව්ස් දාලා හදන්නේ ලංකාවේ නැති ප්‍රශ්ණ මවා පාලා ආයෝජකයෝ ලංකාවෙන් පන්නන්නයි. ආහාර හිගයක් කොහොමද ලංකාවට එන්නේ? කෑම ඕන තරම් කඩ වල තියෙනවා. මම ඉන්නේ බස්නාහිර පළාතේ. අපි ඉන්න පැත්තේ කුබුරු තියෙනවා. ඒ හාල් වලින් තමයි අපි බත් කන්නේ. එලවලු ටික, මස්, මාළු ගන්නේ සුපර් මාර්කට් එකෙන්. ඒ වල කිසිම අඩුවක් නෑ. පළතුරු ගෙදරත් හැදෙනවා, පිටිනුත් ගන්නවා. අපේ පැත්තට මිනිස්සු එනවා එළවලු, මාළු විකුණන්නත්. ගෙදර වත්තේ පොල් ගස් තියෙනවා. ඕන දෙයක් වත්තේ පැල වෙනවා. මේ ළගදි පිටි නෑ කිව්වා. නමුත් පිටි ප්‍රශ්ණයකුත් නෑ. ඔන්ලයින් ඔර්ඩර්ස් දැම්මම හයිලන්ඩ් එකේ සයිට් එකෙන් ගන්න පුලුවන්. ගෙදරටම ගෙනත් දෙනවා. ගෑස් තියෙනවා ළග කඩේ. මීට අමතර ලෙස, පික්මී, ඩරස්, කීල්ස්, කාර්ගීල්ස්, කපෘක, ග්ලෝමාර්ක් වගේ සයිට් වලින් ගෙදරටම බඩු ගෙන්ව ගන්න පුලුවන්. ඔන්ලයින් ගන්න බැරි නම් සතොසෙන් උනත් කෑම ගන්න පුලුවන්. ආහාර හිගයක් තියෙනවා කියන කථාව පට්ට පල් බොරුවක්.

  9. Snap says:

    එක ඒ වෙලාවට බලාගන් උබලා කලබල නැතිව ඉදපල්ලා කාලකන්නි media හැත්ත මුන් thamai මක බැවිල යන්න ඕන හොඳ රටට නැතිවෙලා යන්නේ me කාලකන්නි ඉන්දිදිදී

Main News