ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ඇණැවුම් බාරගන්න සැපයුම්කරුවන් බෑ කියනවා.. ටික දිනකින් ලෙබනනයේ තත්වයට…

July 25, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ඇණැවුම් බාරගන්න සැපයුම්කරුවන් බෑ කියනවා.. ටික දිනකින් ලෙබනනයේ තත්වයට…

දැනට පවතින බරපතළ ආර්ථික අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් මාස කිහිපයක් තුල ලෙබනනයේ තත්ත්වයට පත්වනු ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

බොරු ආර්ථික වර්ධනයක් සම්බන්ධයෙන් රජය මොනතරම් මවාපෑම් කරමින් චිත්‍රයක් රටට පෙන්නුවද ඉන්ධන සඳහා පමණක් ගෙවිය යුතු මුදල් මාස ගණන් නොවීමෙන් නිසා ඉන්ධන සැපයුම් කරුවන් ශ්‍රී ලංකාවේ ඉන්ධන ඇණවුම් භාර නොගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ඇතැම් ප්‍රබල වාණිජ සමාගම් බංකොලොත් වී ඇද වැටීමට ලක් වෙමින් ඇතැයි ද පැවසූ ඔහු ලාෆ් ගෑස් සමාගම ඊට හොඳම උදාහරණය බවද කියා සිටියේය.

ලාෆ් ගෑස් සමාගම බංකොලොත් වීමෙන් පසු මෙරට ගෑස් අලෙවි ඒකාධිකාරය කුප්‍රකට ජාවාරම්කරුවන් පිරිසක් අතට පත් වෙමින් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

48,281 views

22 Comments to “ශ‍්‍රී ලංකාවේ ඉන්ධන ඇණැවුම් බාරගන්න සැපයුම්කරුවන් බෑ කියනවා.. ටික දිනකින් ලෙබනනයේ තත්වයට…”

  1. රිදිලා says:

    මෙන්න මෙයාට රිදිලා. මෙයා දුං සහතිකය කියලා බොරවක් ගෙනල්ලා රථවාහන හිමිකරුවන්ගෙන් සල්ලි මංකොල්ල කන්න ලාෆ් එකටත් ඉඩ සැලැස්සුවා. මෙයාගෙ සාක්කුවට වැටෙන ගාන අඩුවෙන නිසා ලාෆ් එක ගැන මෙයාට හරීම ලොකු කැක්කුම. අනේ මලකඩයෝ අපිව රවට්ටන්න හිතුව මදි

  2. Kandy man says:

    අම්මා….මූ කිව්වනං හරියව හරි….
    දහපාරක් විතර වරාවෙලා කොපි කරළ වෙන උං දාල විභාග පාස් උන එකානේ….
    ඒත් දැන් දැන් මොලෙ අවුල් වගේ… ස්භාවික දේවල් අස්භාවික විදිහට දිගවට කරනකොට එහෙම වෙනවා….තව ටික දවසකින් පාරෙ අබුඩෙ පිටිං දුවන සීන් එකක් තියෙන්නේ ….

  3. අනුරුද්ධ says:

    දුම් පරීක්ෂාවට ගෙන්වූ කට්ටල සියල්ල ලාෆ්ස් ගෑස් කොම්පැනිය ට දුන්නේ මෙයා. එකෙක් මාසිකව කොමිස් ලෑඛුනා. පල් හොරා.

  4. බන්ඩා says:

    රට වට්ටලා බලය ගන්න බලන් ඉන්න පාහර කාමාතුර පල් හොරා.

  5. Jay says:

    ජීවත්වන පිසාචයෙක් දැකල නැත්තං ඹ්ං බලාගන්ඩ ආයුබොවං පාදඩ චම්පුක ……
    ලේ කදුලක් නැති මුස්පේන්තු මුඩුම මූන….
    මේ කාලකන්නියට වැඩිය වේලුපිල්ලේ පිං පාටයි…….
    දැන්නම් BDSM නැතිව ඔල්මොරොන්දං වැඩිවෙලා……

  6. Nibola says:

    43 බලුකායේ කෝප්රල් …….
    හිවලා ……
    තනියම ඡන්ද දාහක් ගනිංකො ලොකු පක්ශ වලට හේත්තු වෙලා ගොඩ ගිහින් උංට අරින්නෙ නැතිව ගොං සෙවලයා….
    තුප්පහියෙක්

  7. Rabok says:

    Ratte karumeta ipadunu wasalayek – alle pale and boru kiyana ekkek –

Main News