ශ‍්‍රී ලංකාවේ උද්ධමනය දකුණු ආසියාවේ පළමු තැනට.. ලෙබනනයට පියවර 6ක් නුදුරින්.. ලෝකයේ 20 වැනියා..

January 1, 2022 at 10:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ උද්ධමනය දකුණු ආසියාවේ පළමු තැනට.. ලෙබනනයට පියවර 6ක් නුදුරින්.. ලෝකයේ 20 වැනියා..

දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ඉහළම උද්ධමනය ශ්‍රී ලංකාව විසින් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකාව වාර්තා කර ඇත.

මෙරට උද්ධමන අනුපාතය 12.1% දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ් සමගම ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව උද්ධමන වේගය අතින් පසුවන්නේ 6 වන ස්ථානයේය.

ලෝකයේ රටවල් උද්ධමන අනුපාතය අනුව පෙළ ගැසූ විට ශ්‍රී ලංකාව විසි වෙනි ස්ථානයේ පසුවෙයි.

trading economics වෙබ් අඩවිය මේ බව හෙළි කරයි.

වාර්තාව මෙතනින්…

24,320 views

6 Comments to “ශ‍්‍රී ලංකාවේ උද්ධමනය දකුණු ආසියාවේ පළමු තැනට.. ලෙබනනයට පියවර 6ක් නුදුරින්.. ලෝකයේ 20 වැනියා..”

  1. Jagath says:

    ලගදීම එක වෙන්න පුළුවන් මුදල් ඇමතිට පින් සිද්ද වෙන්න. 😂😂😂 සල්ලි අච්චු ගහන අපේ විරුවා 😄😄😄

  2. John the baptice says:

    මහින්ද දැන් සැපද?

    • Asoka says:

      මහින්ද කොහමත් සැපෙන් තමයි ඉන්නේ. හිරේ යන්න වෙයි කියලා සහ බලේට කෑදර වෙලා රටේ බෝම්බ පුපුරවලා බොරු කියලා චන්ද අරන් බලය ගත්තා

  3. Gamarala says:

    කොහමද වෙනස සැපද අපේ ආණ්ඩු කාලේ සිගරට් බීපු අය දැන් බොන්නේ බීඩි, මහින්ද

    https://www.youtube.com/watch?v=yUOxHj41dsk

  4. Gamarala says:

    “වෙනස සැපද?” ඔය වචනය දැන් අපට පුරුද්දට ගිහිල්ලා. මේක මුලින්ම ඇහුවේ මහින්ද

    “ළඟදි අල කෑවද?”

    “ලූනු කීයද?”

    දැන් වෙනස සැපද..? ආහ්… දැන් රතු ලූණු කොහොමද..? බොම්බයි ලූණු එහෙම කෑවද..? බොම්බයි ලූණූ කීයද..? ආහ්… ලූණූ ගෙඩි කොහොමද..? හාල් කීයද..? වෙනස සැපද..? සැපයි නේ..

  5. Strong baiyas says:

    Last month alone some Rs.200 bn new money was printed. No wonder inflation is soaring. This is all for govt spending. Consequences of granting huge tax concessions to businesses and individuals.

Main News