ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

April 3, 2020 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර තිබේ.

එම සංවිධානයේ මෙරට සංවිධාන වල ප්‍රධානීන් අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්චාවකදී දී මෙම අදහස් පළ කර ඇත.

මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිස නියෝජිතයන් ද ඊට එක්ව සිටියහ.

දුෂ්කර තත්ත්වයන් යටතේ වුවද කොරෝනා වෛරසය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති ප්‍රගතිය ප‍්‍රශංසනීය බව සඳහන් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ ශ්‍රී ලංකා රජයට වෛරසය පාලනය උපරිම සහයෝගය ලබාදෙන බවද සඳහන් කර තිබේ.

64 views

8 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..”

  1. කිරිමෙල් says:

    I really appreciate the political leadership in power, medical staff including all professionals and non-professionals, all in security forces and police, and of course our general public who faced/facing the tragedy with courage, determination, and intelligence.

    May my country and it’s people enjoy the normal life soon. May all be happy!

    • Sirimewan says:

      හම්බෙන හම්බෙන ..ගොඩක් මිනිස්සු කියනවා පාර්ලිමේන්තුවේ 225 වැඩක් නැහැ කියලා.
      ජනදිපතිතුමයි , හමුදාවයි හිටියොත් ඇති කියලා . බලන්න පැසසුම්..
      අර ගොබ්බ රැල අයින් කරලා, ජනපති තුමා සමග හමුදාව , වියත් මග බැස්සොත් , මේ රටට ජාතියන්තරය මල්මාලා දාලා පිළිගන්නේ.

    • sumith says:

      Yes good Job, but need further attention, to deliver medicine and essential food to door step
      The Postal Department works also excellent.

    • Wijebahu says:

      UN gives this pat in the back to all countries.😀 they replace only the name of the country from the statement. India Pakistan, Bangladesh all got this.

  2. praba says:

    බුදු සරණින් මේ දේශයෙන් කොරෝනා වෛරසය තුරන් වී යත්වා. මේ මුළු ලොකයේ සහ මේ රටේ ජනතාවට නැවතත් සුවයෙන් ජීවත්වීමට හැකියාව ලැබේවා.

  3. Kamal says:

    මඩ වීඩියෝ හදල, ඒවා සජිත්ගේ වහල්ලුන්ට පෙන්වා ලක්ෂගණන් හොයන chameera perera ට නම් මේ පුවත වහකදුරු වගේ ඇති.

  4. Patriot says:

    Hats off to our government, doctors, Tri forces, police officers & PHI officers. U all are working really hard. We can win this war too. Genuine efforts of all these people are blessed to my country. Therefore I believe we will come out better as a nation compared other nations in the world.

  5. pure sinhalese says:

    Dear President and team,

    We are very proud of you. Disciplene is the first. This is a good lesson for our useless politians.Politics ruin this country. But good administtrator can bring the country forward. As Sri lankans, we every body has to be understand the reality. We look at past and see how much we lost and how much rogue parlimetarians ruin our country. Well done. We really appreciate your system.

Main News