ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..

August 9, 2021 at 12:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගැන බැලීමේදී එම ප්‍රමාණය ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා සඳහන් කරයි.

ලෝකයේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මෙරට දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදී ද ඉන්දියාව වඩා තුන් ගුණයකින් ඉහළ බවයි.

දැනට ශ්‍රී ලංකාවේ සිදුවන කොරෝනා මරණ ප්‍රමාණය ඉන්දියාවේ උච්චතම අවස්ථාවේ වාර්තා වූ මරණ වලට වඩා වැඩි බව ද ඔහු කියා සිටී.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කරයි.

96,799 views

36 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා මරණ ඉන්දියාව මෙන් 10 ගුණයක්.. ආසාදිතයන් 04 ගුණයක්..”

  1. dehiwala Kolla says:

    දැන් ඔය උගත්තු මොකද කරන්න කියන්නෙ ?

    පාරෙ පිස්සු කෙලපු මැර සාදුගෙ, ස්ටාලින් ගෙ මෝඩ ගුරු න් මැරෙනකොට ඔය ප්‍රතිශත තව වැඩිවෙයි.

  2. ක්‍රිමිනල් says:

    මේ වසංගතය වසන්තයක් කරගෙන දගලපු ඔක්කොටම දිට්ඨ ධම්ම වේදණීය කර්මය පඩිසන් දෙන්න ඔනේ , පුහූ මහන්තත කමෙන් , ලොකු ලයින් වලින් මේ වසංගතය නැතිකරන්න බෑ ,බොරුව ,කෛයිවාරූව ,පම්පෝරීය නවත්තලා තමන්ට කර ගන්න බැරි නං කරන්න පුලුවන් පැහැදිලි සෞඛ්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති පුද්ගලයන්ට වැඩේ බාර දෙන්න , ඔවුන්ට බාධාවකින් තොරව එය කරගෙන යන්න දෙන්න ,හැම නොදන්න ලබ්බටම ඇගිල්ල ගහන්න යන්නැතුව. තමුන් ෆේල් වුනාට කමක් නෑ , රට ෆේල් කරන්නෙපා.රාජපක්ෂලගේ හැමදාම කෛයයි ,පම්පෝරීයයි සහ සංදර්ශණයි විතරයි. රට අගාධේ ,අහිංසක ජනතාව අමාරූවේ.

    • WDPCP says:

      Criminal
      Your yhapalanya on power 5years right what they did we are also in this land finally Ranil.,Sajith Rajitha,sarth,Nalin,harin,anura,Sumithiran,NGO,UNA and finally you all of you need to distroi our lands

    • Chamil Ananda says:

      Mokata dunnath ban me rate minissu ekka oka planaya karanna baha. ada man vaccine gahanna giya godak minissu mask eka bageta daagena…ane manda…

    • Rume says:

      අනිවාර්යයෙන්ම.සතය සගවන, ජනතාව නොමග යවන, කොරෝනා ව්‍යපරයන් කරගත් අවස්තාවඩින්ට එය සිඩුවියයුතුමය්

    • ක්‍රිමිනල් says:

      බූරු පුතානෝ ගේ දෙපතුල් ලෙවකන අංගවිකල වහලෙක් විදියට මට කියන්න තියෙන්නේ එතුමා කියපු “ප්ලැකනිල්” ජනතාවට දීලා එන්නත් කරණය වහාම නවතන ලෙසයි. සජී බබාට ජය වේවා

    • ක්‍රිමිනල් says:

      අපේ නායක සහෝදර හොරු කියන විදිහට හොඳටම කරපු කේරළ ක්‍රමයට එන්නත් ගන්නෙ නැතුව ගොං හුජ්ජ බීලා බය නැතුව විරෝදතාවෙට යනවා

  3. Prasad says:

    ගුරැවරැ කියන්නේ දෙවිවරැ නෙවෙයිනේ උනුත් අපි උබලා වගේ කාටවත්ම වැඩක් නැති අාත්මාර්ත කාමී පෙරේත හැත්තක් තමයි
    වැඩේ කියන්නේ පැනි පෝලිම්වල, මැනික්පෝලිම්වල , නා නා ප්‍රකාර පෝලිම් වල පිස්සු කෙලපු උනුත් හොසෙට ගුරාලට සත්තම දානවා, පට්ට අාතල් ඔියි

  4. රට විරුවා says:

    නියෝග පිළිපැදීම හා අණදිම මෙන්ම මිනිමැරිමට පුහුණු කරන ලද මනුස්ස ජීවිතයක වටිනාකම නොදත් හමුදාව සහ දරදඩු පාලකයන් වසංගත විද්‍යාව පිළිඹද විශේෂිත පුහුණුවක් ලබා ගත් වෙද්‍ය වරුන් විසින් ගත යුතු තින්දු ගත්තා ම රටකට සිදුවන ව්‍යසන කට කදිම උදාහරණයකි ලංකාව

  5. Jaya says:

    හතු පිපෙනවා වගේ මහාචාර්ය වරු මේ දවස්වල මතුවෙනවා. මොනවා හරි කියලා යනවා.මිනිස්සු හොල්මන් වෙනවා

  6. Susantha says:

    කොහෙද අර ධම්මික වෙදමහත්තයට හරියට කරගෙන යන්ඩ කුහක විරුද්ද පක්ශය ඉඩ දුන්නෙ නෑනෙ, නැත්නම් අද වෙනකොට එක ලෙඩෙක් බේතකටවත් හොයා ගන්ඩ හම්බ වෙන්නෙ නෑ

  7. NuwanJ says:

    මේ වෙලාවේ ඔන තමන්ගෙ පඩිකම⁣ පෙනවිම ට විවිධ කාරනා කිම⁣ නොවේ .
    දැනුම ඇති අය තවතවත් බොකරමින් සිටින මිනිසුන් වැලක්විමයි.

    ⁣ජාතික රෝහලට pcr පොසිටිව් වුන කෙනේ අමාරැවක් කියල රොගය වමන් කරල හදිසි අනුතුරැ එකට අවිත් කාර්ය මන්ඩලය විශාල ගානක් ආශ්‍රිත වෙලා.

  8. ක්‍රිමිනල් says:

    ලංකාවේ කොරෝනා වෛරස මරන අඩු කරන්න නම් ජෙප්පෝ වඳවෙලා යන්න ඕන

  9. roger says:

    Meke uda comment karala sama harak ewn thamai mulinma me raten nathi wenna one.

  10. saman says:

    අගම්පොඩි කියන්නේ ප්‍රකට තක්කඩියෙක්.

Main News