ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

March 22, 2020 at 10:12 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..

ශ්‍රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.

ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.

222 views

40 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට අපි එනවා..- චීන ජනපති ලංකාවට දන්වයි..”

  1. Osmand says:

    හැම අතින්ම චීනයට සමකල හැකි බලවත් රටක් අද ලොව නැහැ. සත්‍ය එයයි. ඇමරිකාව තම දේශපාලන සමවාදියකු වන ඉතාලියට කොරෝනා මර්දනයට උදව් නොකර ඉරානයට උදව් දීමට කැමැත්ත පලකර ඇතත් ඉරානය එය ප්‍රතික්ෂේප කර ඇත.

    • ඒ ඉතිං ට්‍රම්ප් ගොන් වස්සා හැරෙන්නෙ කොරෝනාට ද තෙල් ලිදට ද් කියල ඉරානය හොදින්ම දන්න නිසා.. කොරෝනා මැරතන් එකේ තුන්වන ස්ථානයේ ඉන්න ඇමෙරිකාව ඉතාලියට මොන කෙං ගෙඩියක් කරන්නද? නොබෝ දිනකින්ම ඔය ඊනියා ලෝක පොලිස් කාරයා කප් එක ගහනවා ඉතාලියත් පරදලා..

  2. vishnu says:

    ගුණදම් අතරින් චීනෙ ඉන්නෙ
    ඇමෙරිකාවට ගොඩක් ඉස්සරහින්

  3. Sisira Samarasekara says:

    Thank you HE the President of PR of China.

    You are a true friend of Sri Lanka.

    ( Also note that China already send a team to Italy few days ago )

  4. Seaman says:

    Ranil hitiyanam melahakata cure eka hoyagena chinata karanna deyak na.

    Giya anduwa tibbanam mehema help karanne na

  5. Pradeep says:

    Kelehiguna nathi minissu Cheeneta garahanawa,

    Un neththam api melahata bankara wala Mr. Prabhakarn ge guwan prahara walin berenna

    Dana gahala wandapalla e paththta harila masekata sarayak wath……..

Main News