ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ති වේගය ලෝකයේ ඉහලටම.. ඇමරිකාව, ඉතාලියත් ලංකාවට යටින්..

April 28, 2020 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ති වේගය ලෝකයේ ඉහලටම.. ඇමරිකාව, ඉතාලියත් ලංකාවට යටින්..

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගය ලෝකයේ සෙසු බොහෝ රටවලට වඩා ඉහළම මට්ටමට පැමිණ තිබේ.

මේ වන විට ‍ශ‍්‍රී ලංකාවේ වන ව්‍යාප්ති වේගය 12.43% වැනි ඉහල අගයක පවතී.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති වේගය 2.33%කි.

වෛරසය දැඩි ලෙස බලපෑම් කර ඇති රටවල් කිහිපයක වර්ධනය වේගය මෙසේය.

ඇමරිකාව 2.32%
ස්පාඤ්ඤයේ 1.23.
ඉතාලිය 0.88%
ප‍්‍රංශය 2.31%
ජර්මනිය 0.63%

1,452 views

90 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්ති වේගය ලෝකයේ ඉහලටම.. ඇමරිකාව, ඉතාලියත් ලංකාවට යටින්..”

  1. Aurora says:

    කොරෝනා සුවකරන්න මේ රටේ සම්පත් සම්පත් තියෙද්දී 1800 ගණන්වල ඉඳල එන මහා ගොන් වසංගත රෝග වැළැක්වීමේ පනතක් අල්ලාගෙන කෙලවගනිමින් ඉන්නේ. මේ බටහිර වෛද්‍ය ක්‍රමේ වයිරස් රෝග වලට බෙහෙත් නැහැ, ප්‍රතිශක්තිය වැඩිකර ගන්න බලන් ඉන්නවා ඇර කරන්න දෙයකුත් නැහැ. නමුත් බෙහෙත් විකුණන කොම්පනිවලින් සල්ලි ගෙවලා දේශීය ක්‍රමවලට ගරහන්න දාපු කුලීකාරයෝ ඉඳල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලට යනකම් කුලීකාරයෝ ස්ථාපිත කරලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ සුවවෙලා තියෙන්නේ 22.5% නමුත් ලෝකෙම 30% ක් ඉක්මවල කොරෝනා රෝගීන් සුවවෙලා තියනවා. චීනේ, වියට්නාමේ,කොරියාවේ, ජපානේ, ඉරාන් යන රටවල් බටහිර වෙදකම් විතරක් නොවේ ඔවුන්න්ගේ දෙශීය් වෙදකමුත් යොදාගෙන 80% එහා රෝගීන් සුවකරලා තියෙද්දී අපි වයිරස් රෝග වලට බෙහෙත් නැති බටහිර වෙදකම් විතරක් බදාගෙන රට විනාසෙට යන්න ඇරලා බලන් ඉන්නවා. මේක UNP, JVP, TNA ජයක් ලබාදෙන්න යටින් ගහන ගේමක්.

    • මම says:

      අපි නොදන්නා ඉරානේ කොරෝන ලෙඩේට වෙල් පැන්ට ගැහුවේ එහෙ දේශීය වෙදකමට වෙන්ටෑ

    • sancharakaya says:

      Kawda gema gahanne? Pohottuwada?

  2. අක්බාර් ලොක්කා says:

    කොරෝනා වැඩිවෙන විට සතුටුවන ටොයියන් හිතාගෙන ඉන්නෙ ලෙඩේ හැදෙන්නෙ බයියන්ට විතරක් කියලයි .ටොයි බයි වක්‍රත් මෙයට ඇතුල් කලා නං වැඩේ තේරෙයි .යකෝ කොරොනාවට ටොයි බයි බේදයක් නැති බව දැනගනිල්ලා. උඹලා සතුටුවන්නේ උඹලාගේ මරණ මංචකයේ සිට බව තේරෙන්න වැඩි දවසක් යන එකක් නෑ.බලය ගන්න කුලල් කන්නෙ නැතිව අවංකව උවදුරෙන් බේරෙන්න දැන්වත් එකතු වෙයල්ලා.නැත්නම් හොරකම් කරන්නවත් රටක් ඉතුරු වෙන එකක් නෑ

  3. Amarasinghe says:

    Lakawe minssutath waga keemak thiyonna oni arayata meyata bana bana indala wadak naha thamanta anikaa gana aviswase innawanam meka echchara bowenne naha hama welawema anikaa gana aviswase inna
    inna

  4. Gorilla says:

    Its because of the irresponsible behavior of navy commander who allowed the sailors to go home.

  5. If you need to save your Life, support for President, since opposite people need many more numbers of deaths to get power.

    What do you need ?

  6. hewwel says:

    ඔය navy spread එක ඕක contain කරලා ඉවරය් ,ග්‍රාෆ් එක හෙට ඉඳලා පහලට හැරෙය් .කුහක ජෙප්පන් මෝඩ ආතල් ගන්න වා

  7. sena says:

    වියාප්තිය අතින් ඉහල අගයක් පෙන්නුම් කලාට
    ශ්රි ලංකාව තවමත් ඉන්නෙ මර්දනය අතින් ඉදිරියෙන්
    ඊයේ දිනයේ දී ඇමරිකාවේ කොරෝනා මරණ 1300 කට වැඩි ප්රමාණයක් වාර්තා වී ඇත.
    ඇමරිකාවෙන් මේ වන විට කොරෝනා මරණ 56,000 ඉක්මවා වාර්තා වාර්තා වෙයි.
    ඊයේ දිනය තුළ ඇමරිකාවේ කොරෝනා මරණ 1300 ප්රංශයෙන් මරණ 438ක්, බ්රිතාන්ය 360ක්, ඉතාලියෙන් 333ක්, ස්පාඤ්ඤය 331ක්, ආදී වශයෙන් මරණ වාර්තා වී තිබේ.
    ශ්රි ලංකාවෙ134 දෙනකු සුවපත් වී ඇති අතර මරණයට පත් වී ඇති පිරිස 07 දෙනෙකි.

    • Aurora says:

      134 දෙනෙක් සුවපත්වෙලා ඉන්නේක ඇත්ත. නමුත් ලෝකේ වෙනත් රටවල්වල කොරෝනා සුවපත්වෙලා ඉන්න ප්‍රතිශතයන් බැලුවම අපි ඉන්නේ සතුටුදායක තැනක නෙමේ. ලෝක සුවපත් වීමේ ප්‍රතිශතය 30.5% වෙද්දී අපේ රෝගීන් සුවපත්වීමේ ප්‍රතිශතය 21.6% පමණයි. මම කියන්නේ මේ සුවපත්වීමේ ප්‍රතිශතය 70% කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ දේශීය ක්‍රමවේදයන් අනුගමනය කරපු රටවල් වලට සහ අතිවිශේෂ තත්වයන් තියන ඔස්ට්‍රේලියාව වගේ රටවල් කීපයකට පමණයි කියල. ඒ නිසයි අපි දෙශීය වෙදකම් වලට යන්න ඕන.

Main News