ශ‍්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..

November 2, 2020 at 10:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය Alwr Leval-3 මට්ටමේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වන විට නිරෝධායන ආදිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ මාර්ගඋපදේශ මාලාවක් පහතින් දැක්වේ.

77,675 views

7 Comments to “ශ‍්‍රී ලංකාවේ කොරෝනා Alert Level-3 තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ..”

  1. Banda says:

    A good move. Should have done this earlier.

  2. chula super model says:

    JAYAWEWA GOTA – APE RANAWIRUWATA – HIKIS

  3. පුරවැසියා says:

    අපේ ජනතාව සෑම විටම ඇමතිනී ඇතුළු පාලකයන් කියනදේ පිළිගන්නා යහපත් පුරවැසියන්
    ලෙවල් දෙකට නෙවේ එකට ආවත් වගකීමෙන් එතුමිය ප්‍රකාශ කරනවා තවම කොරෝනා සමාජගතවී නොමැති බවට
    අපි බයවිය යුතු නෑ .එතුමිය පිරිත් පැන් මුට්ටියක් කට බැඳපුඉටිකොලෙත් එක්කම ගඟට විසිකලේ ලොකු බලාපොරොත්තුවකින්
    දැන් ඒ ඉටිකොලේ මාළු හපනවා ..වතුර ගඟ දිගේ මූදට ගිහින් මාළුන්ට පෙවිලා මාළු අපිට කන්න පුළුවන් ..කොරෝනා ෆ්‍රී
    බය නොවී ඉම්මු ..එතුමිය කියය් සමජගත් උනොත් ..නැත්නම් වැඩිම උනොත් අපි භූමිගතවෙය් ..

  4. Sam Silva says:

    Margaupadesha deela witarak madi …issarahata buruthu pitin badaginne marenna inne euntath monwahari karanna balapalla …

Main News