ශ‍්‍රී ලංකාවේ ඩොලරය 225යි (nana rate).. රුපියල් මුද‍්‍රණයෙන් ඩොලර් ඉල්ලුම ඉහලට..- Economynext

July 2, 2021 at 3:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ ඩොලරය 225යි (nana rate).. රුපියල් මුද‍්‍රණයෙන් ඩොලර් ඉල්ලුම ඉහලට..- Economynext

මෙරට තුල ඇමරිකානු ඩොලරයක් රුපියල් 225 ඉක්මවූ මිලකට අලෙවි වෙමින් ඇති බව economynext වෙබ් අඩවිය වාර්තා කරයි.

ආසන්න දිනවල රුපියල් මුදල් නෝට්ටු වැඩිපුර මුද‍්‍රණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඩොලර් ඉල්ලුම ඉහල ගොස් ඇති බවද වාර්තාවේ සදහන්ය.

විදේශයන්හි සිට පැමිණෙන අය මෙන්ම වෙනත් පුද්ගලයන් සදහා සදහා මෙම මිල ගණන් පිලිගත් බැංකු නොවන විදේශ මුදල් හුවමාරු කරන්නන් විසින් ගෙවමින් සිටී.

අදාල වාර්තාව මෙතනින්

103,661 views

16 Comments to “ශ‍්‍රී ලංකාවේ ඩොලරය 225යි (nana rate).. රුපියල් මුද‍්‍රණයෙන් ඩොලර් ඉල්ලුම ඉහලට..- Economynext”

  1. baiya says:

    lankawa iwaretama iwara karanawa aiyala, mallila, puthala tika ekathuwela.

  2. jehan says:

    Its Time for Sri Lanka to go for a Duel Currency policy/Change Currency to USD

  3. Golden Star says:

    රටේ රාජ්‍ය සහ පෞද්ගලික වැටුප් අතර ඇති අසමතුලිතතාවය නැතිකරන්නේ නැතිව රටේ කර්මාන්ත සහ පෞද්ගලික අංශය ආරක්ෂා කරගන්න බැහැ. දැන්වත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම නවත්වන්න ඕන. රාජ්‍ය වියදම් අඩු කරන්න ඕන. ජනතාවට සේවය සපයන ආයතන පෞද්ගලික කරණය නොකලොත් මුළු රටම බංකොලොත් වෙනවා. ආණ්ඩුව නියාමනය පමණක් ශක්තිමත්ව කරන්න ඕන.

  4. Chamil says:

    බැංකුවලින් මනිග්රෑම් වෙස්ටන් 200ක් වත් ගෙවන්නෑ ඉතින් රට ඉන්න අපිත් ගෙදර කෑමට විතරයි සල්ලි දාන්නේ

Main News