ශ‍්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 10,000 පනිනවා.. WHO පුරෝකතන…

May 10, 2021 at 10:26 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 10,000 පනිනවා.. WHO පුරෝකතන…

මෙරට දෛනික ආසාදිතයන් 10,000 සීමාව ඉදිරි සති තුනක කාලයේදී ඉක්මවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුරෝකථනය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ඇතිව තිබෙන තත්වය යටතේ රට දිස්ත්‍රික් වශයෙන් හෝ මේ මොහොතේ වූ වහාම හුදෙකලා කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ මොහොතේ කොරෝනා වෛරසය සමාජගත වීමක් සිදුව නැතැයිද පවසන ඔහු එසේ නොවන්නේ යැයි පවසමින් තමන්වම රවටා ගෙන ඒම ගැනීමෙන් සිදුවන්නේ අවසානයේ මහත් විනාශයක් වීම බවද කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග පැවති සාකච්චාවකදී ඔහු මේ අදහස් පල කලේය.

119,451 views

15 Comments to “ශ‍්‍රී ලංකාවේ දෛනික ආසාදිතයන් 10,000 පනිනවා.. WHO පුරෝකතන…”

  1. chulananda says:

    WHO එකට පිස්සු ,පළාත් අතර සංචරණ සීමා දැම්මෙ ඕක නවත්තන්න තමයි

    • මෝඩ බයියා says:

      හරියට හරි ඔය සහෝදරයත් අපි වගේම ජෙනුයින් බයියෙක් නේද අපිට ඔය බටහිර උපදෙස් වැඩක් නෑ ඕන් අපේ ලොකු සර්ල කිව්වොත් ඒව අපි පිලිගන්නව අපේ ලොකු සර්ලගෙ ගෙවල් එහේ උනාට අපිට එහේ ඉන්නෙ බිල්ලො.අපි මෙහේ හෙළ හෙළ කිය කියා අඹරන ගුලි ගිල ගිල ලමෝ පැටව් එක්ක දුක් විදිනව සර්ලගෙ ලමයි එහේ ආතල් එකේ ඉද්දි අපිට ගුලි දෙනව .ඒත් අපිට ගානක් නෑ අපිට බයි කියන්නෙ ඒකනෙ

      • Janaka says:

        Paw sahenna mahasi wenawa apiwa bayi kamin mudawala toyi karanna Hondata gewanawa athi .

        Feel sorry for you for trying so hard to convert us,bayiyas to toyiyas .what a genuine effort explaining at every turn ,showing us details that we have missed or forgotton .I am sure you toyiyas are getting paid in dollars for your service but mind you bayiyas are educated than the toyiyas

      • ARA says:

        ටොයියන්ට ලබ්බක් ජාතික වියාපාරයට කඩේයන උන් හිතාගෙන ඉන්නේ ..යහපාලන හරි ..සජියගේ ගොන් අතල් ආණ්ඩුවක් හරි තිබ්බනම් මේක මීට වඩා හොදින් කරි කියලද…ගොන් කම තමඊ

    • Aniwa says:

      Aniwa macho, our hon sirgas everything under control. We will be the first country in the universe to eradicate Corona !
      Jaya wewa sir!

  2. හැටනම ලස්සේ තරිදාර කමල් says:

    අයියෝ මොන බෝරුද මෙයා. මේ අගේට අපි ඉන්නේ. දැන් රුසියන් ස්පූක්නික් එකත් ගහනවා පෝලිමේ. ඉතින් මොනවට බය වෙන්නද ? ඔන්න අපේ ප්‍රෝෆ් තිසස කුට්ට හරි ආචාර්ය ලංසා හරි කිවානම් තව සලකා බලන්න තිබ්බා. අපේ ලොකු ස ඒ ගොල්ලෝ කියන එක තමා දැන් ක්‍රියාත්මක කරන්නේ.

  3. ආසයි බයයි says:

    WHO හෙන්චයියන් ට හරිම ආස ඇති නේද මෙයා! ඇලේනා බී ට ඊටත් වඩා ජොලි ඇති !!!😀😀😀

  4. 3% ට බය බයියා. says:

    අර මාධ්‍ය ප්‍රකාශයේ එහෙම එකක් නැහැනේ.

  5. Jagath says:

    කොහොමද අපේ ස ගේ වැඩ??

  6. 69 ලක්ෂෙන් 1ක් says:

    එතකොටවත් මේ කොන්ද පන නැති පෙන්දන්ගෙ ඇස් ඇරිල හෙලවෙදකමට රෝග සුවකිරීමට ඇති බාධා ඉවත් කරයිද?

  7. ඇයි ජනතාවට බැරි ඉස්සර සරම්ප, පැපොල් හැදුනහම කලා වගෙ ගෙදරම ඉඳගෙන වෙන්වෙලා බේත් කරගන්න?

  8. ඇයි ජනතාවට බැරි ඉස්සර සරම්ප,පැපොල් හැදුනහම කලා වගෙ ගෙදරම ඉඳගෙන වෙන්වෙලා බේත් කරගන්න බැරි?

    • ශිරා says:

      බැරි හින්දා. යකෝ දැන් ඉස්සර කාලේ වාගේද ආර්ථික සමාජ පසුබිම.

      ඒක දවසක් වැඩට ගියේ නැත්තම් ඊළග දවසේ කන්න නෑ.

      තොපි වගේ හෙළ යක්කු මේ කාලකන්නි පක්ෂ වලට කඩේ ගියාට ඔය පක්ෂ වල ඉන්න එකෙක් වත් රටට හෝදක් කරන්නේ නෑ

  9. Lakshman says:

    බටහිර වෙදකමට කොරෝනා වලට සාර්ථකව මුහුණ දෙන්න බැරි උනාට ඒ මිනුම් දණ්ඩෙන් ම හෙළ වෙදකමක් ආයුර්වේදයත් මනින්න උත්සාහ කරන්න එපා , මේ වෙලාවේ බටහිර වෛද්‍ය ක්‍රමයෙ මාන්නය පැත්තක තබා මේ දෙපිරිසම එක්වේ ජීවිත ගොඩ ගන්න උත්සහ කරන්න ,ආසියාවේ දැනට බේරිලා ඉන්න හැම රටක්ම ඔවුන්ගේ දේශීය වෙදකමට මූලිකත්වය දී ඔවුන් දෙපිරිසම එක් වී ඒ රටවල මිනිසුන් බේරා ගනිමින් පවතිනවා,අපේ උන් පුහු මාන්නයක් ඔළුවේ තියාගෙන හෙළ වෙදකම හා ආයුර්වේදය පාගන්න හදනවා,තොපි සුද්දො ම කියන දේ අහගෙන උන්ම මොනවා හරි දෙනකං කට අරන් බලන් ඉඳ පියව් තොපේ විශේෂඥ කම් මොකටද රටේ මිනිස්සු භාග්‍යයක් marunata passe තොපේ මාන්නය පැත්තක තියලා එකතුවෙලා වැඩ කරපියව්

  10. Manjula kiriella says:

    Please don’t sling mud at each other. Just do the duty as citizen. No one will just wait without doing anything to the human being. I’m sure if everybody do their duty towards them we will be able to control this. God bless our country. God bless our Doctors, health workers, forces, police, voluntary forces.

Main News