ශ‍්‍රී ලංකාවේ න්‍යාෂ්ටික බලාගාරයක් හදන්න සූදානම් බව රුසියාව කියයි..

February 13, 2020 at 8:40 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ න්‍යාෂ්ටික බලාගාරයක් හදන්න සූදානම් බව රුසියාව කියයි..

ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ සිටින රුසියානු තානාපති යූරි මැටේරි සඳහා කරයි.

ශ්‍රී ලංකාව තුළ වැඩි වෙන බලශක්ති ඉල්ලුම හේතුවෙන් මෙම හැකියාව ඇති වී තිබෙන බවද ඔහු පවසයි.

රුසියානු වෙබ් අඩවියත් සමග අදහස් පළ කරමින් කොළඹ සිටින රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

පරිසර දූෂණයෙන් තොර බලශක්තියට ශ්‍රී ලංකා රජය කැමැත්තක් දක්වන බවත් දැවි තෙල්, ගල් අඟුරු, ගෑස් භාවිතයෙන් විකල්ප බලශක්ති ප්‍රභවයන්ට යොමුවීමට ශ්‍රී ලංකාවක් අවධානය යොමු කර ඇති බවත් තානාපතිවරයා සදහන් කරයි.

එනිසා දිගුකාලීන ක්‍රමයක් ලෙස න්‍යෂ්ටික බල ශක්තිය භාවිතා කිරීමට හැකි බවත් ඔහු සඳහන් කර තිබේ.

දැනටමත් ඒ සඳහා උත්සාහයක් ආරම්භ කර ඇතැයි ද ඔහු තවදුරටත් පවසා ඇත.

35,947 Viewers

19 Comments to “ශ‍්‍රී ලංකාවේ න්‍යාෂ්ටික බලාගාරයක් හදන්න සූදානම් බව රුසියාව කියයි..”

  1. වැඩ්ඩා says:

    ඒක තකතීරු වැඩක්. ඊට වැඩිය හොඳයි ඉන්දියාව එක්ක ගිවිසුම් ගතවෙන එක. ඕක හැඩුවත් හරියට නඩත්තු ක්රන්න බෑ නිරොච්චෝලෙට හපන්. රුසියාවෙන් විසිකරන මගුලක් මෙහෙ අටවයි. ඕව දියුණු රට වලින් අයින් කරන්න පටන් අරන්. ඕක යුද ඉලක්කයක් වෙයි දවසක. අපිට එපා

  2. අක්බාර් ලොක්කා says:

    ඒක නං නියමයි .ඉන්දියාව බය කරල තියා ගන්න ඕක කච්චති දූවෙ හදන්න ඕන.

  3. CAT says:

    Nuclear energy has no place in a safe, clean, sustainable future. Nuclear energy is both expensive and dangerous ,NO need in our country Nuclear energy isn’t just bad for the environment, it’s bad for our economy
    Example— High profile disasters in Chernobyl, Ukraine in 1986 and Fukushima, Japan in 2011 have raised public awareness of the dangers of nuclear power. Consequently, zeal for nuclear energy has fizzled. The catastrophic risks of nuclear energy — like the meltdowns of nuclear reactors in Japan or Ukraine — far outweigh the potential benefits.There is still no safe, reliable solution for dealing with the radioactive waste produced by nuclear plants. The spread of nuclear technology and nuclear weapons is a threat for national security and the safety of the entire planet.