ශ‍්‍රී ලංකාවේ බැංකු පද්දතිය අවදානමේ..- Fitch Ratings ලෝකයටම දන්වයි..

July 1, 2021 at 3:02 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ බැංකු පද්දතිය අවදානමේ..- Fitch Ratings ලෝකයටම දන්වයි..

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවධානයට වලක් අයටයි ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි.

ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවයි.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැුකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියි.

වාර්තාව මෙතනින්

140,775 views

16 Comments to “ශ‍්‍රී ලංකාවේ බැංකු පද්දතිය අවදානමේ..- Fitch Ratings ලෝකයටම දන්වයි..”

  1. Asoka says:

    දැන් චන්දෙට ඉස්සෙල්ලා මේ නය ගෙවාගන්නේ කොහමද කියලා ඇහුවම මහින්ද මුත්තා කිව්වේ ඕවා අපිට ප්‍රශ්න නෙමෙයි යුද්ද කාලෙත් සල්ලි හොයාගත්තා මේවත් අපිට හොයාගන්න පුළුවන් කියලනේ. ඉතින් දැන් ගෙවන්න බැරිනම් උඹලා ගෙදර පලයල්ලා. නොදකින් මෙහෙමත් දේශපාලකයෝ

    • wimarshaka says:

      කවුරුහරි මොනවහරි දෙයක් කිව්වම එක පාරට විශ්වාස කරන කෙනක් මේ ඉන්නේ .දැන් රත්තරන් අශ්වයෝ ඉන්නවා කියල තාමත් විශ්වාස කරනවැයි .මැටි ගොඩවල්

  2. Dengu Nona says:

    Kalabala wenna epa. Salli achch gahamu. Lake house ekata wade baara demu. Mudal nottu walin rata suwanposane koramu!!

Main News