ශ‍්‍රී ලංකාවේ මීලග ජනාධිපති ගෝටාභයයි.. විදෙස් මාධ්‍ය කියයි.. ද හින්දු-රොයිටර් වාර්තා මෙන්න..

November 12, 2019 at 10:17 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ මීලග ජනාධිපති ගෝටාභයයි.. විදෙස් මාධ්‍ය කියයි.. ද හින්දු-රොයිටර් වාර්තා මෙන්න..

16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජය ගැනීමට වඩාත්ම ඉඩකඩ ඇති අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර් වාර්තාවක දැක්වෙන්නේ ජනාධිපතිවරණය ජය ගත හැකි වඩාත්ම ජනප්‍රිය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට පත්ව සිටින බවයි. ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා නිරතවන්නේ මන්දගාමී ගමනක යයිද එම වාර්තාවේ සඳහන් වේ.

‘ද හින්දු’ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් නායකයකු හා යුද්ධය නිමා කිරීම සඳහා කල මෙහෙය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ වැඩි බලාපොරොත්තුවක් ඇති වී තිබෙන බවයි.

මූලාශ‍්‍ර මෙතනින් – රොයිටර්, ද හින්දු

63,839 Viewers

11 Comments to “ශ‍්‍රී ලංකාවේ මීලග ජනාධිපති ගෝටාභයයි.. විදෙස් මාධ්‍ය කියයි.. ද හින්දු-රොයිටර් වාර්තා මෙන්න..”

  1. Deshadiyani says:

    Mage ratata Sri Lanka mathawata waradinne Naha.
    aluthen hithanna duwe puthe,rata palamuwa, dewanuwa, thewanuwa!
    Me awasthawata payin gahala ape rate anagathaya bili denna epa!
    Aluth tharuna lamai oyala oyalatama adare nam
    Eka warak Gotanhaya ta rata bara denna!
    Nupan daruwan wenuwen!

    • Saman says:

      බටහිර බලවේග දැන් ගෝටාභයව තෝරගෙන ඉන්නෙ.

      • ඩපයා says:

        ප්‍රභාකරන් බේරගන්න ආපු බ්‍රිතාන්‍ය ප්‍රංශ විදේශ ඇමතිවරු දෙන්නා හිස් ඇති ආපහු යැව්ව නිසා වෙන්නැති නෙහ්?

      • Landas says:

        Kohomath Gota American karayek ne.

      • කිරිමෙල් says:

        තෝරගෙන නෙවෙයි, තේරෙන බව තේරිලා දිරවගන්න බැරිව ඉන්නෙ. බලන්නකො දාපු නෙගටිව් කොමෙන්ට්ස්

      • ARA says:

        ගොන් හරකෝ කොහෙද බටාහිර බලවේග — රොයිටර්, ද හින්දු බටාහිර බලවේගද

  2. Janaka from Mathara says:

    These foreign sources know the true situation in Sri Lanka. But our UNP idiots are not willing to accept the fact.

  3. Sadda says:

    Jayawewa!

  4. 77 UNP says:

    This prasidantial election is the last election UNP contesting with voters over two million. After second five years UNP dropping to below one million.

  5. guru says:

    ජයග්‍රහණයේ පෙරමග ලකුණු

  6. Anoosh says:

    The Hindu and Reuters are fake news who support the losing candidate. Hindu and Reuters should not spread such news as SL is nearing presidential election. Democracy will win.

Main News