ශ‍්‍රී ලංකාවේ වූහන් මෙහෙයුමට විදෙස් මාධ්‍යවල ඉහලම හරසර.. කොතැන ගියත් ලාංකිකයන් සුරක්‍ෂිත බව කියයි..

February 1, 2020 at 10:12 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ වූහන් මෙහෙයුමට විදෙස් මාධ්‍යවල ඉහලම හරසර.. කොතැන ගියත් ලාංකිකයන් සුරක්‍ෂිත බව කියයි..

චීනයේ වූහන් නගරයේ සිටි ශ්‍රී ලාංකික නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන්වා ගැනීම ගැන ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රශංසනාත්මකව වාර්තා පළ කර ඇත.

එම නගරයෙන් සිවු වැනි වරට තම ජනතාව ඉවත් කර ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජය විසිනි.

ඊට පෙර ඇමරිකාව ජපානය සහ ප්‍රංශය වැනි ප්‍රබල රටවල් පමණක් තම ජනතාවට ඉන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබූ තත්ත්වයක ශ්‍රී ලංකාව වැනි ධනවත් නොවන රටක් විසින් ගන්නා ලද මෙම ක්‍රියාමාර්ගය පැසසිය යුතු බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ලොව කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයන් ගැන ගැන සොයා බලන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

137 views

27 Comments to “ශ‍්‍රී ලංකාවේ වූහන් මෙහෙයුමට විදෙස් මාධ්‍යවල ඉහලම හරසර.. කොතැන ගියත් ලාංකිකයන් සුරක්‍ෂිත බව කියයි..”

  1. MD says:

    Janapati athulu Anduwata ape Hrdayangama stutiya.

  2. සරා says:

    ඔ්ක තමයි මුල ඉදලා කිව්වේ ‌ෙකොන්ද පන තියෙන නායකයෙක් ‌ෙමේ රට පාලනය කල යුතුයි කියලා අනුන්ගේ පදයට නටන නායකයන්ගෙන් ‌ෙමේ රටට වැඩක් නැහැඅපිට දැන් තමයි හිතෙන්නේ පසුගිය අවුරුදු4.5 නිරපරාදේ අපතේ ගිය කාල පරිච්චේදයක් කියලා.

  3. Sunil J Dahanayake says:

    Well done. It is an excellent operation.

    Sajith ‘Gon Pakaya’ with the bogus face (Bakamunu Moona) said that the government does not have a clear program.

  4. lanka says:

    Good this is the reason we as a nation should be grateful to our president. He is a good leader. Its not easy decision to take either. After all jadapalanaya destroyed economy. It is not easy. However again he took the right decision.

  5. කිරිමෙල් says:

    සතුටු කඳුළු පිරුණ දෑස් නිසා කිසිවක් ලිවීමට නොහැක.

  6. harsha says:

    Oba Gana apata adambarai diyasen kumaruni

  7. අපේම ජනාධිපතිතුමණි ඔබතුමා නාෙසිටින්න තවමත් අපේ සහොදරවරැ අනතුරේ. අපේ රටට දලදා හිමි සරණයි