ශ‍්‍රී ලංකාවේ 13 පණගන්වන්න සූදානම්.. ඉන්දියාව වෙනම නියෝජිතයෙක් පත් කරයි..

August 31, 2020 at 3:22 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ 13 පණගන්වන්න සූදානම්.. ඉන්දියාව වෙනම නියෝජිතයෙක් පත් කරයි..

පලාත් සභා පිහිටුවීහට මුල් වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කිරීමට ඉන්දියාව විසින් විශේෂ නියෝජිතයකු පත් කිරීමේ සූදානමක් ඇත.

නවසිල්ලියේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලට අනුව දැනටමත් ඉන්දීය රජය විසින් එරට විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියා කලාපය භාර බලධාරීන් විසින් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

කලත් ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධූරය දරා ඇති ජේෂ්ඨ නිලධාරියෙකු විශේෂ නියෝජිතයා ලෙස පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.

42,724 views

29 Comments to “ශ‍්‍රී ලංකාවේ 13 පණගන්වන්න සූදානම්.. ඉන්දියාව වෙනම නියෝජිතයෙක් පත් කරයි..”

  1. බන්ඩා says:

    ලංකාව දියුණු වෙලා ජාතීන් අතර සාමයක් ඇති වෙනවට ඉන්දියාව කැමති නැහැ.

    • Sayumi says:

      ජනපති තුමනි, 13 අහෝසි කිරීම /නොකිරීමේ තීරණය ගැනීම කල් නොයවා (ජනමත විචාරණයක් මගින්) ජනතාවට භාරදෙන්න.

  2. Boo says:

    කාම්බෝජයේ ප්රශ්නය විසඳීම සඳහා ලංකාවෙන් කමිටුවක් පත් කරමු. බලමු එතකොට කියයිද කියල ඉන්දියාවේ වැඩ වලට පිටරටින් ඇඟිලි ගහන්න ඕනෙ නෑ කියල.

  3. Modaya says:

    India is the country which gave birth to LTTE.

    • Asoka says:

      The whole world and whole Indians know, because of India’s double stand world’s best guard of honor given by Sri Lankan sailor to the Indian Prime Minister and last respect by LTTE. Don’t interfere with Sri Lanka and not only to Pakistan, Bangladesh, Nepal, and China. We don’t need Indian 13A, let India go to hell, Sri Lanka not belongs to India, Sri Lanka belongs to Sinhalese Aryans. 74.9% Sinhalese Aryans in Sri Lanka. 172.2 million Muslims in India (14.2%) world’s second-largest Muslim population

  4. sanath says:

    why Indian going to involving with us , we are not colony from them.

    • Asoka says:

      Let this cows worshipping country go to hell. Don’t interfere with Sri Lanka and Sri Lanka taught a very good lesson to India also with world’s best guard of honor by Sri Lankan sailor to Indian Prime Minister Rajiv Gandhi and he too received last respect from Tamil LTTE also

  5. අක්බාර් ලොක්කා says:

    මුන්ට මතක නෑ ඔය වගේ සෙල්ලම් දාන්න ගිහිං රජීව්ට බෙල්ලට ෂොට් එකක් දුන්නෙත් පස්සෙ වැලිගම් යැව්වෙත් අපේ රටේ ඈයො කියලා

  6. Sam Fernando says:

    Mind your own business India. Do not try to interfere in SL affairs. We are a sovereign country. Leave us alone. If you try to trespass we have other choices vis-a-vis getting closer to other Asian super powers. So take all to consideration.

  7. Gorilla says:

    ඉන්දියාවට තේරෙන භාශාවක් තියෙනවා. 4gen ++ fighter jets, missile defense system, electronic Warfare systems,short and medium range missiles වගේ තියෙනවනම් ඉන්දියාව එල මචං උබ ඔනෙ දෙයක් කරගනින් මම මගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නම් කියයි.

  8. දුටුගැමුණු says:

    අවුරුදු 2500 ක්ම ඉන්දියාව අපිට කෙලියා. අපේ බුදුහාමුදුරුවෝත් උන් හොරකම් කර ගත්තා .
    උඩින් මිහිදු හාමුදුරුවෝ බුද්ධාගම ගෙනාවා කියලා හෙන පචයක් මහාවංසයේ ලිව්වා . ඕකුන් අපිට උඩින් එව්වේ පරිප්පු විතරයි

  9. Saman says:

    Demala hitagena inne indiyawata kivvama okkama harikiyala,

  10. PULATHISI says:

    13 සංශෝධනය පිළිබඳ කමිටුවට ඉන්දියානු නියෝජිතයෙක් ඉන්දියාවෙන් ?
    දැන් ලංකාවේ පවතින්නේ සැමදේටම විදේශීය උපදෙස් හා ආධාර පැතූ සිරිසේන+රනිල් පජාත රජයක් නොව, විදේශයන්ට අත නොපාන, බුද්ධිමත් ස්වදේශීය චින්තනයෙන් අනූනවූ ඍජු ජාතික පිළිවෙතකින් හෙබි අභීත රාජපක්ෂඑ පාලනයක් බව ඉන්දියාව තවමත් අවබෝධකරගෙන නැද්ද? අපේ රටේ ඕනෑතරම් බුද්ධිමතුන් සිටිති. දේශහිතෛෂීන් සිටිති. එසේ නම් අපේ රටට අහිතකර ව්යදවස්ථා සංශෝධනයක් පිළිබඳ තීරණ ගැනීමට ඉන්දියාවේ හෝ වෙනත් විදේශ නියෝජිතයන් කුමටද?
    ඉන්දියා-කාශ්මීර අවුල විසඳීමේ කමිටුවට ශ්රීම ලංකා නියෝජිතයෙකු පත්කරන්නේ නම් ඉන්දියාව ඊට එකඟ වන්නේද? ඉන්දියාව එයට කිසිසේත්ම එකඟ නොවනු ඇත.

Main News