ශ්‍රී ලංකාවේ අලූත් ව්‍යවස්තාව හදන්න රාජතාන්ත්‍රිකව අපි මැදිහත් වෙනවා..- ඉන්දියාව කියයි..
November 4, 2017 at 12:00 pm | lanka C news
උතුරේ ගැටළුවට විසදුමක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොලැබෙන්නේ නම් ඒ සදහා මැදිහත්කරැවෙක් වීමට බලාපොරොත්තු වන බව තරන්ජිත් සිං සන්දු කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා පවසයි.
සිය නිල නිවසේදී දෙමළ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී මහකොමසාරිස්වරයා මේ බව පැවසීය.
ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව සිටින්නේ යය්ද සදහන් කර ඇති ඔහු ඒ සදහා අවශ්‍ය මොහොතේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන බවද සදහන් කර ඇත.
එමෙන්ම මහ නාහිමිවරැුන් මුණ ගැසී ව්‍යවස්ථා ප්රශ්නය ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා එහිදී වැඩි දුරටත් කියා තිබේ.
What is the problem in North that South doesn’t have please
Dear Highcommissioner. Are you all thinking Sri Lanka is your another state? Remember. We are Independant Country. There is no any problem for minorities here. Any where they can live. At present also 56% minorities are living other than North & East.
ගිය සැරේ ගාන්දි රාජතාන්ත්‍රිකව පරිප්පු දැම්මා මේ සැරේ මෝඩි ගූ දමය්ද දන්නෙ නැහැ.
තෝ කවුද Indian නරියෝ අපෙ රටේ දේවල් වලට ඇගිලිගහන්නෙ, ඒ ඇඟිල්ල ගහගනිය තෝගේ පු.ke.
What a guff is this, ones they the India tried and they lost their Prime Minister, this time what the threadbare is ?
Mind your own business & settle Himachal, Asam, Nagland issues instead of fingering else ash-hole.
අපේ රටට ගිය කල
උබලට මොකක්ද තියන …..කේ අමාරුව අපේ රට ගැන – උබලගේ කුණු ජරාව තමයි උතුර නැගෙනහිර ඉන්නේ අපිට පව් නොදී ගනිල්ලකො ඔය කුනු ගොඩවල් තොපේ රටටම . මේ සියලු දේට වගකියයුත්තේ අපේ නිවට රජයයි.
Please be too sensitive for Asam, Nagaland, Kashmir, Gujarat, Panjab…and so on then come here…
ඔව් දෙමල ජනයාගේ සැබෑ නිජබිම වන තමිල්නාඩු ප්‍රාන්තයේ ඖවුන්ට රටක් පිහිටවන්න ලන්කාවෙ අපි මැදිහත් වෙලා UN යෝජනාවක් ගෙන එනවා. අපි දෙමල ජනතාව ට කියනවා ඔය ඩයස්පෝරාවෙ සහ මෝඩ දේසපාලුවන්ට නොරැවටී යතාර්ථය තේරුම් ගෙන තමුන්ගෙ සැබෑ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න කියල