ශ‍්‍රී ලංකාවේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි රටින් පිට ඊළම එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…

October 31, 2016 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි රටින් පිට ඊළම එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනය ඉවත් කරන්නැයි රටින් පිට පිහිටුවා ඇති ඊළාම් රාජ්‍යයේ ප‍්‍රධානියෙකු වන ඉන්දියාවේ හිටපු විනිසුරුවරයෙකුද වූ කේ.පී. සුබ්‍රමනියම් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා ඇත.

මෙම සංශෝධනය නිසා ජාත්‍යන්තර සම්මුතින්ට අනුව මානව වර්ගයාට ඇති අයිතින් වන සිවිල් හා දේශපාලන නිදහස කඩවන බව පෙන්වා දී ඇති ඔහු එම වගන්තීන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවන් ඉවත් කරන ලෙසටද ඉල්ලා ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු නීතිපතිවරෙයෙකු වන රම්සේ ක්ලාර්ක්ද මේ සදහා මැදිහත්ව සිටින අතර ශ්‍රී ලංකා භූමියෙන් පිට පිහිටුවා ඇති ඊලාම් රාජ්‍යයේ වෙනුවෙන් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ ඩයස්පෝරාවෙන් සහ ද්‍රවිඩ නීතිඥවරුන්ගෙන් මේ සඳහා දායකත්වය හා සහයෝගය ලබදී මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලය ඉදිරියේ ශක්තිමත් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව තුල වෙනම ඊලාම් ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනි සිටීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනය අනුව අපරාධයක් ලෙස නිතිගත කර ඇති බැවින් එම වගන්තීන් ඉවත් කිරීම සිදු කල යුතුය යන්න ශ්‍රී ලංකාවෙන් භූමියෙන් පිට පිහිටුවා ඇති ඊලාම් රාජ්‍යයේ නයකයින්ගෙන් මතයයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සදශෝධනය පිටු අංක 177 සිට 181 දක්වා …. වැනි පරිච්ඡේදය බලන්න මෙතනින්

37 views

5 Comments to “ශ‍්‍රී ලංකාවේ වෙනම ඊළාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි රටින් පිට ඊළම එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…”

  1. Prase says:

    We are agree but no allow tamil an other area of sri lanka .. whole sent back to area that they asking.

  2. REALITY says:

    We are not agree and through out of the world all people can understand this Tamils are where from! Actually these peoples are from Tamil Nadu only. They have tried ones from India get a separate Country. But Indian authorities have Vanish that in 1960’s. After That they keep a conference in England it called WTO (WORLD TAMIL ORGANISATION) and from that conference this people come to an decision that they cannot make a Separate Tamil country in India and they will try from nearby SRI LANKA… this the truth of this……SO THERE IS NO RIGHT ANYBODY TO DECLARE OR TO MAKE SAPARETE COUNTRY FROM OUR MOTHER COUNTRY SRI LANKA…..

  3. CAT says:

    ශ්‍රී ලංකාව තුල වෙනම ඊලාම් ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනි සිටීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි සංශෝධනය අනුව අපරාධයක් ලෙස නිතිගත කර ඇති බැවින් එම වගන්තීන් ඉවත් නොකළ යුතුයි..
    අපේ රටට නැවත LTTE ත්‍රස්තවාදය අවශ්‍ය නැත
    යහපාලන නිසා නැවත ඊළම් තස්තවාදීන් නැගිටිමින් සිටි මේ සියල්ල කරන්නේ TNA දෙමළ ත්‍රස්තවාදීන් ය අපේ රටට දෙමල ඊළමක් අවශ්‍ය නැත අලුත් ආණ්ඩුක්‍රම පනත් අවශ්‍ය නැත BAN TNA TERRORISTS PARTY
    ලංකාවේ අයිතිය සිංහල ජනතාව සතුය ඉන්දියාවේ කල්ලතොනින්ට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමට ඇති අයිතිය කුමක්ද ? මේඊළම් වාදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි මොවුන් අපේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි ..
    .උතුරේ සිටින ඊළම් ත්‍රස්තවාදීන් අපේ රටින් පිටමං කල යුතුයි

  4. උකුස්සා says:

    WHO ARE YOU INDIAN BUGGER ? SriLanka is not Indian Colony ..Go to hell Eelam Tamils in India …Why not ask part of Tamil nadu there are more than 73 million Tamils live there … Srilanka Sinhalese peoples Country
    Shut your terrorist mouth you idiot racist Tamil man

  5. lion says:

    පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා…. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි…

    http://denethharinna.blogspot.de/2016/10/blog-post_19.html

Main News