ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. තවත් මහා අවමානයක් ආසන්නයි..

October 20, 2017 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. තවත් මහා අවමානයක් ආසන්නයි..

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර සාජාහිදී පැවති සිවුවැනි එක්දින තරගයද පකිස්තාන තරගය ජයගනු ලැබීය.

මේ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය 4-0ක් ලෙස පකිස්තානය දැනටමත් ජයගෙන ඇත.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 43.4කදී සියළු දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත් අතර ජයග‍්‍රාහී ඉලක්කය පාකිස්තානය විසින් කඩුළු පන්දු වාර 39කදී කඩුළු 03ක් පමණක් දැවී ලබා ගැනීමට සමත් විය.

මේ අනුව තරග 5-0ක් ලෙස තරගාවලියම පරාජය වීමේ අවදානමකට ශ‍්‍රී ලංකා පිල මුහුණ දී ඇත.

8 views

6 Comments to “ශ‍්‍රී ලංකාව අදත් පරාදයි.. තවත් මහා අවමානයක් ආසන්නයි..”

  1. Atik says:

    අවංක ස්රිලාංකිකයෙකු වශයෙන් මගේ මතය නම් . තේරීම් කමිටුව බුධ්දිමත් තීරණ ගත යුතුයි. අවිවාදයෙන් one day walata හොඳින් පුහුණු කල යුතු ක්‍රීඩකයන් වන්නේ : kusal mendis, දිල්රුවන් පෙරේරා, chandimal, niroshan dicwella. Special. අනිවාර්යයෙන්ම අයින් කල යුතු වන්නේ chamara kapugedara කිසිම cricketing නැති, මිලින්ද සමර, ස්ථාවර නැති උපුල් තරංග {ට්‍රය්}

  2. Ruwani says:

    Mamanam hithanne..pakistan T20 බලෙන් යවන නිසා .keeridakayan අකැමැති .
    එනිසයි මෙහෙම කරන්නේ

  3. kim says:

    මොනාද කියන්නෙ? සදීර ව දාන්නෙ නැත්තෙ කියල කොමෙන්ට් එකක් දැම්මා. ඌ දැම්මා 0. පාකිස්තාන් අලුතින් දාන දාන එකා හොඳින්ම සෙල්ලන් කරනවා. උල් හක් පලවෙනි මැච් එකේ 100යි අපේ අලුතින් දාපු එකා 0. ඉතින් කොහෙද? මම හිතන්නෙ දීර්ග කාලින සැලසුම් හා පුහුනුවීම් නැති එකේ විපාක.

  4. Bandara says:

    Where is Asela Gunarathna, He is the winning man of the Sri Lanka Cricket

  5. Lapatiya says:

    Lapatiya,

    Ko ara Anuradapura Maiyo?

Main News