ශ්රී ලංකාව අනාගමින රටක් නොකරනු..- අගරදගුරුතුමන් දැඩිව කියති..
October 29, 2017 at 3:00 pm | lanka C news
ශ්රී ලංකාව අනාගමික රටක් නොකල යුතු යයි අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු අවධාරණය කරයි.
එතුමන් පෙන්වා දෙන්නේ ආගම ධර්මයෙන් සමාජය ඈත් කිරීමෙන් මිනිසුන් සාමකාමී බවට පත්කළ නොහැකි බව ය.
අගරදගුරුතුමන් මෙම අදහස් පල කරනු ලැබුවේ මීගමුවේ දේවස්ථානායක උත්සවයකට එක්වෙමිනි.
ඇත්තටම මන් අගය කරනවා, හාමුදුරුවරු කල යුතු දේ මෙතුමා අද කරන්නේ. අනාගමික නම් වෙන්නෙ නැහැ, මොකද මහින්ද ඇතුළු ඔක්කොම නායකයෝ හම්බයන්ට ආශිර්වාද කරන නිසා.
Oya kawuruth Sinhala bawuddha sanktruthiya thula hadee wadee jeewathwee thamanta wishwasa aagama adahana aya.
The Cardinal is the person who stated that there are no attacks on Christians in SL when there were clear evidence of such acts. He is a supporter of Mahinda Rajapakse. He is not a neutral person, he is trying his best to bring Rajapakse back to power as he can get some more Santhosams from him. Its time all Catholics write to his Holiness the Pope and ask him to be removed from his position as he is a liar and not an impartial person. He lacks honesty, how can a person who is not honest be a Cardinal?
What is wrong in someone supporting Mahinda Rajapaksa? Are you supporting the greatest bank robber in the world, Ranil? Get your brain checked by a qualified doctor.
This is the type of narrow minded foolish people we have to allow at an election to decide who should govern the country.