ශ‍්‍රී ලංකාව ඉදිරියේ කොළඹ ස්විස් තානාපති දැවී යයි.. මුහුණ දෙන්න පලපුරුදු ජ්‍යෙෂ්ඨයෙක් එවයි.. ලක් රජය සූදානම්..

December 20, 2019 at 12:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ඉදිරියේ කොළඹ ස්විස් තානාපති දැවී යයි.. මුහුණ දෙන්න පලපුරුදු ජ්‍යෙෂ්ඨයෙක් එවයි.. ලක් රජය සූදානම්..

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැන සොයා බැලීමට එරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇත.

මෙරට හිටපු සිව්ට්සරලන්ත තානාපති වරයෙක් වන ‘ජොග් ෆ්‍රිඩෙන්රි’ මහතා මෙලෙස ශ්‍රී ලංකාවට එවන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කර ඇත.

මෙම පළපුරුදු රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ හැකියාව ගැන සොයා බලන බවද නිවේදනයේ සදහන්ය.

68,558 Viewers

7 Comments to “ශ‍්‍රී ලංකාව ඉදිරියේ කොළඹ ස්විස් තානාපති දැවී යයි.. මුහුණ දෙන්න පලපුරුදු ජ්‍යෙෂ්ඨයෙක් එවයි.. ලක් රජය සූදානම්..”

  1. චේතියසේන says:

    කාණුමුඛ අමාත්‍ය ගෙ අපේක්ෂිත ඇප ඉල්ලුම කාණුවට!
    🙂

  2. Sugathapala says:

    Another moron coming from Switzerland to prove the Swiss foreign ministry is run by absolute morons. Looks like they love getting their faces covered with shit.

  3. ‘මොක්’ කරලා බැරි තැන ‘ජොග්’ කරලා බලන්න වගේ හදන්නෙ..

    ‘ජොග්’ ටත් කරන්න වෙන්නෙ ස්විට්සර්ලන්තෙටම ‘රන්’ කරන්න තමයි…

  4. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    අපි හිතන් හිටියේ දියුණු රටවල්වල ඉන්නේ හොඳ අධ්‍යාපනයක් ඇති උගත් තානාපතිවරු කියලා. අන්තිමට ස්විස් තානාපති අපේ රටේ රාජිත කියන කිඹුලගේ ලණුව ගිල්ලා. දැන් හත්පොලේ ගාගෙන ඉන්නේ.

  5. Sun says:

    These people are so cunning and looking for ways to get into the structure of the country and collecting information for that purpose. They have enough money and doing all sorts funny things round the world specially in developing countries. Their hearts are boiling with hatred but acting like pure heart friends going to help the country. We have to handle them carefully, otherwise they create problems and induce rights and going to teach us how to behave in the politics. Dirty fellows.

  6. gamarala says:

    සුද්දෝ සුදු උනාට වැඩ කලුයි ලැජ්ජයි

Main News