ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..

August 9, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

72,967 views

28 Comments to “ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..”

  1. Puncha says:

    Meevin Silvage pahatha kiyamana nikamata damme.
    ” Umba wage gon harakek moda moosalayek”

    Mervin Silva mathiduni obata boho pin.

  2. සෙනෙවිරත්න says:

    රාජපක්ෂවරුගෙ කෙරුවාව දැන් දෙපරන්දෙන් බේරෙනව. ඒත් ගුණ වයන වහල්ලු ඉන්නව

  3. පුජිත says:

    ආචාරියෝ මුන් මේ දගලන්නේ ලංකාවේ අපොස වත් පාස් නැති එකෙකුට රට බාර දෙන්නද.

    • ජවිපාවා says:

      මුන් කැමති බූරුවෙක් කරත්තෙ බැඳගන්න තමයි. එතකොට මුන් දක්කන දක්කන අතට යවන්න පුළුවන්නේ

  4. Saradiel says:

    කොහෙද යන්නේ මල්ලේ පොල්

Main News