ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..

August 9, 2021 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..

ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඉන්ධන ආනයනය නැවතීමට ඉඩ ඇති බවට බලශක්ති ඇමතිවරයා අනතුරු අඟවා ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඉන්ධන සැපයුම අඩාල වුවහොත් රටේ ජනතාව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනු ඇති බවද ඔහු පැවසීය.

දැනටමත් මෙරට ගෑස් ආනයන සමාගමක් ගෑස් ආනයනය නවතා ඇති බවත් ඉන් අසරණ වූ පාරිභෝගිකයන්ට තවමත් විසඳුම් ලැබී නැති බවත් ඔහු කියා සිටී.

කිරිපිටි ආනයනය අත්හිටුවීමට ද සමාගම් තීරණය කර ඇති ඇති නිසා වෙළඳපල තුල කිරිපිටි හිගයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

කොරෝනා වසංගතයක් සමඟ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

72,986 views

28 Comments to “ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..”

  1. sajith පුතා says:

    බල්ලෝ රට ගිනි තියන්නෙ නැතිව හටපං. කාලකණ්ණි හැත්ත. මිනිස්සුන්ගෙ මිනී උඩින් දේශපාලනය කරන බූරුවො

  2. ඇමරිකාව says:

    අපි අපේ මහදැනමුත්තව එව්වා. බය වෙන්න එපා.

  3. බන්ඩා says:

    යහපාලනය කාලෙ ආර්තික බෝම්බෙ පත්තු කරපු හර්ෂාචාරියලා දැන් සුදනො වෙන්න හදනවා.

  4. ක්‍රිමිනල් says:

    දැං ගොං බෛයන්ගේ කමෙන්ට්ස් බලමු !! මුන්ගේ චක්‍රවර්තී බැසිලාගමනය කරලා දැන් මාස එකහාමාරකටත් වැඩියි , කරපු ලබ්බක් නෑ , දන්න දේකුත් නෑ ,දන්නේ ගොං බෛයො අන්දන්න කෑම්පේන් කරන්න විතරයි.දැන් මුන් අහනවා උබලට දුන්නොත් මොනාද කරන්නේ කියලා ,උන්ට නෙමේ ගොං බෛයනේ , ඒ ලෙවල් පාස් පොඩි කොල්ලො ටිකකට හරි දීලා බලහං මේ නීලාකාස හොරුන්ට වඩා දහස් වාරයක් හොදට පොඩි උන් කරයි. මුන් දන්නේ රටේ ඉඩං ටික ලොකේට විකුනන්නයි ,හීන මානේ වැඩිකරගන්න බොළද සුදු අලී වියාපෘති කරන්නයි විතරයි.

    ප.ලී; අනික බං උබලා වගේ ගොං බෛයො දන්න ආර්ථිකයක් නෑ ,තොපී දන්නේ ඇමෙරිකන් සිටිසන් කාරයො රටකනකොට හුරේ දාලා ,මල් මාලා දාලා හන්දියක් හන්දියක් ගානේ කිරිබත් කන්න විතරයි .මුන් වගේ හැත්තක් එක්ක මේ රට මේ තත්වෙන් තියෙන එකත් ලොකු දෙයක්.

  5. Saman kumara says:

    පලයන් යන්න හර්ෂ….අපේ මොළ හතානෝ සහ නන්දේ ස්මාර්ට් බ්‍රේන් රට ගොඩ දාන්න යන්නෙ ලෙසටම

  6. Gamini says:

    Whal gatho samaga gotrikeyan lankawa innakam rata ballata yanawA.

  7. 3% ට බය බයියා. says:

    බැසිලාගමනයට දින 46යි.ඉන්ධන මිල අඩු වි නොමැත .

  8. NuwanJ says:

    කාලකන්නි රට පුලුවන් තරම් නය කරලා
    ආර්තිකේ වට්ටලා මහ බැංකුව ත් කොල්ලකාලා
    හැම ජරාවක්ම රටින් ගෙන්වලා නැති කරපු රට

    වසංගතයත් එක්ක මෙහෙමවත්⁣ ගෙනියනවට
    අපි සතුටු වෙන් ඔන

  9. david milibanda says:

    You PhD idiot, ශ‍්‍රී ලංකාව ඉන්ධන ආනයනය නැවතීමේ අවදානමක..”and ආනයනය නැවතීම are two different entities….. PhD idiot, do not mince your words to suit your political taste..

  10. Susantha says:

    ඔය හම්බ රටවලින් තෙල් ගෙන්නලා උන්ව පෝසත් කරන්නද කියන්නෙ ?, අපි පයින් හරි යන්නම් අපේ ජනාදිපතිතුමා අපිව බේරගනීවි

Main News