ශ‍්‍රී ලංකාව ‘එක්සත්’ රටක් කරන ව්‍යවස්ථා යෝජනාවලිය පෙබරවාරි 04ට පෙර පාර්ලිමේන්තුවට..- TNA යුරෝපා සංගමයට නිල ලෙස දන්වයි..

January 3, 2019 at 1:20 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ‘එක්සත්’ රටක් කරන ව්‍යවස්ථා යෝජනාවලිය පෙබරවාරි 04ට පෙර පාර්ලිමේන්තුවට..- TNA යුරෝපා සංගමයට නිල ලෙස දන්වයි..

ශ‍්‍රී ලංකාව එක්සත් නොබෙදුනු රටක් බවට පත් කරන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය එන පෙබරවරි මස 04 වැනිදාට පලමු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමල ජාතික සන්ධානය සදහන් කරයි.

යුරෝපා සංගමම් නියෝජිත ජෙෆ්රි වැන් ඔ්ඩ්න් සමග පැවති සාකච්චාවේදී දෙමල සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් මේ බව පවසා ඇත.

මේ බව සදහන් කරමින් දෙමල සන්ධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්නෙන්නේ පසුගිය දෙසැම්බර් මස 07 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ නව ව්‍යවස්ථා යෝජනාව පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

16,074 Viewers

18 Comments to “ශ‍්‍රී ලංකාව ‘එක්සත්’ රටක් කරන ව්‍යවස්ථා යෝජනාවලිය පෙබරවාරි 04ට පෙර පාර්ලිමේන්තුවට..- TNA යුරෝපා සංගමයට නිල ලෙස දන්වයි..”

  1. Demo Crazy says:

    Sri Lankaawe swaireebhaawaya arakshaa karana bawata diwurum dun matrila 225 Rata bedana wedey kohomada karanney ?

    • LION says:

      BAN RACIST TAMIL TNA TERRORIST PARTY SOON AS POSSIBLE ..

      • Vasana says:

        What seperate state ? 2/3 our lands & political ,police power to racist eelam tamil terrorists ,Don’t day dream idiot TNA .. We cannot allow the Tamil aggressive political party to occupy even an inch of our motherland

  2. UG says:

    Yes. Bloody JVP bastered forward it to parliament for money.
    If MS did not sack Ranil on 26th Oct, by this time it was passed in parliament and destroy the country.
    JVP/UNP support to devide the country

    • CAT says:

      Mr. President why not arrest LTTE Terrorists Supporter Sumathidaran ?
      Are you still puppet of tamil eelam diaspora ? What a shame ?

  3. Alapaluwa says:

    එතකොට අර ලපයා මොනවද මේ කියවන්නේ අඩු තරමින් Draft එකක් වත් සදා නැ කියා මුන්ව එල්ලා හැම ගහන්න ඕනේ මේ කියන මුසාවාදා වලට පොළව පාලන යන්න ඕනේ.මේ කාලකන්ණි සුමන්තිරන් සම්බන්ධන් කියන නරුමයන්ව වහාම මෙලොවෙන් තුරන් කල යුතුයි.

    • SALMAL says:

      TNA TERRORIST PARTY STOP EELAM TERRORISM IN OUR MOTHERLAND
      TNA Stop try to Colonization of Sri Lanka , Who are you TNA ? Sri Lanka is not a EUROPE colony. It’s SINHALESE Motherland ,
      There are NO tamil nation in our Motherland ,Only tamil minority …In which country give separate territory to minority people. Terrorist groups can never change their stripes, or so politicians regularly, Don’t talk bullshit TNA .
      Srilanka should .Ban tamil language soon as possible ..If you Tamils want separate country go back to South India Its a big tamil Country 88.43% of the total population of Tamil Nadu were Tamils …This is our Sinhalese Motherland .If tamils cannot live in peace please go back to their homeland in South India
      JVP STOP SUPPORTING TNA TAMIL TERRORISM
      Terrorism has no nationality or religion.

    • OLU says:

      Nobody should have any illusion about the possibility of gaining tamil terrorist power over Srilanka . We will never allow this to happen.
      JVP/ UNP STOP SUPPORTING TNA TAMIL TERRORISM …

  4. lapaya irishboy says:

    Niyama aanduwa balaya den thamai pennane, JVP ’15 Malikgen $$$ goni arang boru toalk danawa gon pakshika lapai sipaiwe ravatane

  5. Sam Fernando says:

    LAPAYA is the mastermind behind the scene.
    The whole country curses him.

  6. සිංහල කොංග්‍රස් says:

    අලිකොටිසීනු හැතිකරය ජනතාවට එක එක බයිල කියල අන්දන්න උත්සාහ කරනවා. අන්තිමට මුන් ගේන්නෙ අලුත් ව්‍යවස්ථාවක් නෙවෙය් 20 වන සංශෝධනයය්. 20 වන සංශෝධනය 19 ට වඩා රට අර්බුද වලට පත් කර කෑලි නවයකට තඩනවා.

  7. john the baptice says:

    යුරෝපා සංගමය අවසානය ඉතාම ලගයි ඉතාලිය ඔස්ට්‍රියාව ලගදි වෙන්වෙන්න යන රටවල්

  8. LION says:

    සිංහ ළේ ගැන කතා ක‍රන්න දෙමළ කල්ලතොනින්ට කිසිම අයිතියක් නැත

  9. Love nature says:

    The most basic division of the Indian society is of Aryans and Dravidians. According to this division, nearly 72% of Indians are Aryans and 28% are Dravidians. The north Indians are the descendants of Aryans and the south Indians are Dravidians. The languages spoken in five states of south India are considered Dravidian languages and most of the languages spoken in the north are considered Aryan languages. The general script of the Aryan languages is different from the general script of Dravidian languages. The Indians also distinguish themselves by the general north Indian accent and general south Indian accent.

    According to general Indian legend, the Aryans arrived in north India somewhere from Iran and southern Russia at around 1500 BC. The Aryans disregarded the local cultures. They began conquering and taking control over regions in north India and at the same time pushed the local people southwards or towards the jungles and mountains in north India. According to this historical fact the general division of Indian society is made. North Indians are Aryans and south Indians are Dravidians

  10. Simon says:

    You ealamist Sumanthiran you seem to be acting like the Prime Minister. Don’t think your bloody separatist constitution can passed by hoodwinking the opposition like you passed the 19th amendment. Don’t think the large majority of people will take it lying down.

  11. sahan says:

    TNA ට හෙණ ගහලා මකබෑවිල හැඳි ගෑවිලා පල

  12. Keerthi says:

    This is a bloody joke. Sumanthiran is going to bri g the new separatist constitution while Ponil who is at his mecy is watching. All who love the country including UNPers carefully read the draft. The proposed merged NE provincial council will control the entire country. The constitution if passed can’t be changed without the consent of all PCs. Central government or the governors will have a say.

  13. Keerthi says:

    Proposed new constitution is much more federal than in India.In India the central government and the governors have power over the PCs but not here. This is really dangerous for the country. We have to defeat it somehow. UNP will spend huge money to buy over MPs. Eventually they will ask for a separate state like in East Timor.

Main News