ශ‍්‍රී ලංකාව එන්නත්කරණ කිරුළ ආසන්නයේ.. රටටම දී අවසන් කරන්න අතලග.. තුන්වන මාත‍්‍රාවටත් ලෑස්තියි..

September 5, 2021 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව එන්නත්කරණ කිරුළ ආසන්නයේ.. රටටම දී අවසන් කරන්න අතලග.. තුන්වන මාත‍්‍රාවටත් ලෑස්තියි..

එළඹෙන ඔක්තෝබර් මස 26 දින වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 36ක් පමණ ලැබෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ සමගම මෙරට නිර්දේශිත සියලු දෙනාටම එන්නත් ලබාදීම එම ප්‍රමාණය ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

එමෙන්ම තුන්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස වල දී එය ලබා දීමේ හැකියාව ඇතැයි ද ඒ මහතා කියා සිටී.

39,705 views

51 Comments to “ශ‍්‍රී ලංකාව එන්නත්කරණ කිරුළ ආසන්නයේ.. රටටම දී අවසන් කරන්න අතලග.. තුන්වන මාත‍්‍රාවටත් ලෑස්තියි..”

  1. Power says:

    මුන් ඔක්කොම එකතු වෙලා මේ රටේ බහුතරයක් මිනිසුන් ලෙඩ කරලා හොඳ ගැරිල්ලක් ඟරන්න හදන්නෙ. ඒකනේ මේ එන්නත් දෝත බදලා පිළිගන්නෙ. උනුත් දෙනවා ඇති තරම් කෙලගෙන පලයල්ලා කියලා. 🤣 තවමත් ඉහෙන් බහින රෝගයක් නැතිව එන්නත ගන්න කලබලේ යකා නටන උදවිය අර කරාපිටියේ වෛද්‍යතුමා කියන දේවල් එහෙම පොඩ්ඩක් අහලා බලලා හොඳට මොළයෙන් කල්පනා කරලා බලපල්ලා. මගේ රටේ මිනිහට ආදරයක්, කැක්කුමක් තියන නිසයි උඹලා වෙනුවෙන් මෙහෙම කමෙන්ට් එකක් හරි දාගෙන යන්නෙ. ඒ නිසා මොළයෙන් කල්පනා කරපල්ලා. බොරු බිය ගැන්වීම් වලට බිය වෙන්න එපා.

    • Nalin says:

      Tho e karapitiye hora karalaa neda? Thoge karal business ekata kela wechcha nisada ochchara duka hota dostharayo?

      • Power says:

        පව් බං උඹලා..හරියට රිදිලා ඒකනං. 🤣 මට එච්චර දෙයක් පුළුවන් උනා නම්, මම මේවගේ කමෙන්ට් දාදා ඉන්නවද බං. ඒ මනුස්සයා ඒවා මුදලට තමයි දෙන්නෙ. ඇයි උඹලට අනෙක් බෙහෙත් නොමිලේ හම්බෙනවද? අවුලක් නෑ එන්නත ගගහා හිටපංකෝ..තව ටික කාලයක් යනකොට රගේ තේරෙයි. එතකොට කරාපිටියේ දොස්තර මහත්තයාගේ කරලම අරන් බීහං. 🤣

    • Namal says:

      හොඳට හිතලා බලලා තමයි බූරුවෝ අපි එන්නත් අර ගත්තේ. අපිට නම් මොකුත් වුනේ නෑ. අපිට තීරණ ගන්න තෝ වගේ ඔය ඉන්ටනෙට් එකෙන් අහුලා ගත්තු එක එක කොන්ස්පිරසි තියරි කාරයන්ගේ බේගල් ඇදබාන ගොන් බූරු කීබෝඩ් වීරයන්ගේ උපදෙස් ඕන නැහැ. ඕවා කියාපිය කොන්ඩේ බැඳපු චීන්නුන්ට. තොට අකමැති නම් නොගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද තොපි වගේ බූරුවෝ කොරෝනා හැදිලා මැරිලා ගියාම රටේ ඉන්න මන්ද බුද්ධිකයෝ ප්‍රමාණය අඩු වෙනවා.

      • කුඹුක්කණ් says:

        ඔව් උඹට තාම මුකුත් වුනේ නෑ,

        ඇස් ඇරලා බලපං රටේ උන්ට වෙලා තියෙන දේ

        අසාධිතයො ඩබල් ට්‍රිබල් වෙලා
        මරණ ඩබල් ට්‍රිබල් වෙලා

        තොපිට මුකුත් වෙනකංම ඉන්න ඕනෙද හරි වැරැද්ද තේරුං ගන්න

        • Power says:

          හොඳට හිතලා බලලා එන්නත් අරගෙන තියන නිසා මුන්ගෙ මොළය බඩල්, ට්‍රිබල් විදිහට වර්ධනය වෙලා කුඹුක්කණ්. ඒකනේ එන්නතට විරෝධය දක්වලා ඇත්ත පැහැදිලි කරලා දෙන උන්ව මැරිලා යනකම් බලා ඉන්නෙ. බලමු‍කෝ තව ටික දොහක් යනකොට මුලින්ම කවුද මැරෙන්නෙ කියලා. 😂 මට තියන දුක උදේ ඉදන් රෑ වෙනකම් රූපවාහනී නාලිකා හරහා ලබාදෙන එන්නත් සුරංගනා කතා වලට රැවටෙන අහිංසක මනුස්සයා ගැනයි.

      • Kabral says:

        උබ මහ එකාගෙ ලොකු වස්සා නේද? ඇත්ත කියහන්, ලෝ කරපු 🤣🤣🤣

      • Power says:

        එන්නත ගහලා මොලේ කොලොප්පං වෙච්ච එකක් වගේ. ඔහොම හොඳට හිතලා බලලා Sinopharm එහෙම ගහපු හාදයන්ට ආයම AstraZeneca ගහන්න වෙලාලු නේද. උඹ Sinopharm එහෙම නෙමෙයිනේ ගැහැවේ. 😂 Sinopharm ගහලා නම්, ශේප් එකේ ගිහින් AstraZeneca එකත් ගහගනිං. එතකොට තව හොඳට මොලේ පෑදෙයි. 🤣‍🤣‍

        • Nalin says:

          Paw hora karal docata hondama ridila. 😀😀😀

          • Power says:

            බලමුකෝ තව ටික දොහක් යනකොට කාටද රිදෙන්නෙ කියලා. 😂😂

          • කුඹුක්කණ් says:

            මෙතන තප්පුලෑවට කමක් නෑ , නිලින යො. නලින් නෙවෙයි උඹ නිලින්. ඒකියන්නෙ නිලීනයි. පහත් මොලේ වැඩකරනවා අඩුයි.

            උඹට උඹේ පවුලේ එකෙක්ට වැක්සීන් කෙලෝගෙන කොරෝනා හදාගෙන අසාධ්‍ය වුනොත් ඒ කරල හොයාගෙන බීපං. මෝඩ උනත් ජීවිතයක් නේ, ඒකයි බේරගන්න කිව්වෙ.

            ඊට පස්සෙත් ඇවිත් ඒ දොස්තර මහත්තයට බැනපං.

            කෝටියකට වඩා එන්නත් ගහලා තියෙද්දි ආසාධිත ගණන මරණ ගනන දිනෙන් දින වැඩි වෙනකොට, උඹලගේ මහා මොලයට තේරෙන විදියට කරලට, පැණි මුට්ටියට බැනලා හිත හදාගනිං

          • Nalin says:

            Rawanage helu kakka puththu awussala gaththama patta aathal thamai denne 😀😀😀

          • Namal says:

            අනේ බොලව් කාලකණ්ණි ඇන්ටි වැක්සින් බූරු පැණි බයියනේ.. තොපි ඔහොම තියා ඔළුවෙන් ගිටගෙන මෙතන කෑගැහුවත් ආණ්ඩුව එන්නත්කරන වැඩසටහන නවත්තන්නේ වත් මිනිස්සු අති බහුතරය එන්නත් නොගෙන ඉන්නේ වත් නැහැ බොලව්. දැනටමත් රටේ මුළු ජනගහණයෙන් බාගයකටත් වැඩිය එන්නත් අරගෙන ඉවරයි. අවුරුදු 18 – 30, ඊළඟට 12 – 17 අයටත් දුන්නාම මුළු ප්‍රතිශතය 75% පනිනවා. ඒක නවත්තන්න බල්ලෙක් වත් ගනන් ගන්නේ නැති තොපි වගේ ගොඩේ පැණි බයියන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ බොල. තොපිට කරන්න පුළුවන් එකම දේ ඉතින් මේ වගේ දෙකයි පණහේ ෆෝරම් එකකට වෙලා පාළු ගෙයි වළං බිඳලා අපිට ආතල් දෙන එක විතරමයි. එහෙම කරලත් දරා ගන්න බැරි මට්ටමටම තොපේ පුපවල් වල ඉත්තෑවෝ දුවනවා නම් තොපිට කරන්න තියෙන්නේ වැක්සින් දෙන එකට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය ඉස්සරහට ගිහින් ගිනි තියා ගන්න එක. ඕන නම් මගේ ගානේ ගිනි පෙට්ටියකුයි පෙට්‍රල් බූලියකුයි පිච්චෙන වෙලාවට උර උර ඉන්න ලොලි පොප් එකකුයි අරන් දෙන්නම්. දැන් ඉතින් මේ කොමෙන්ට් එකටත් බැනලා තවත් ගොන් කොමෙන්ට් එකක් දාලා තොපේ සිඟිති ආතල් එක අර ගනිල්ලා. බල්ලෙක් වත් ගනන් නොගන්න තොපිට තියෙන එකම සැනසීම එච්චරයි නේ ඉතින්. 😂

    • කුඹුක්කණ් says:

      වැක්සීන් නාඩගමට එරෙහිව , කොරෝනා නසන්න වශයෙන් ඖෂධ නිපදවූ , හෙල ආයුර්වේද සහ බටහිර වෙද මහත්තරුන්ට බනින හැම එකාටම කොරෝනා හැදිය..

      උන්ට ඊට පසු අපේ හෙල ඔසු භාවිතා කරන්න බැරි වේවා. අපි කොහොමත්, තොපි ඔය උඩ දාගෙන නටන වැක්සීන් ගහගන්න යන්නෑ.

      දේශීය වෙදකම ගැන විස්වාසය නැතත් කමක් නෑ, නමුත් අවුරුදු 10- 12 ක් පරික්ෂණ කරලා නිකුත් කරන්න ඕනෙ ඒවා අවුරුද්දෙන් දෙනකොට හදිසි භාවිතය කියලා පොඩ්ඩක් හිතන්න පුරුදු වෙයං.

      • Namal says:

        අනේ බොලව් කාලකණ්ණි ඇන්ටි වැක්සින් බූරු පැණි බයියනේ.. තොපි ඔහොම තියා ඔළුවෙන් ගිටගෙන මෙතන කෑගැහුවත් ආණ්ඩුව එන්නත්කරන වැඩසටහන නවත්තන්නේ වත් මිනිස්සු අති බහුතරය එන්නත් නොගෙන ඉන්නේ වත් නැහැ බොලව්. දැනටමත් රටේ මුළු ජනගහණයෙන් බාගයකටත් වැඩිය එන්නත් අරගෙන ඉවරයි. අවුරුදු 18 – 30, ඊළඟට 12 – 17 අයටත් දුන්නාම මුළු ප්‍රතිශතය 75% පනිනවා. ඒක නවත්තන්න බල්ලෙක් වත් ගනන් ගන්නේ නැති තොපි වගේ ගොඩේ පැණි බයියන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ බොල. තොපිට කරන්න පුළුවන් එකම දේ ඉතින් මේ වගේ දෙකයි පණහේ ෆෝරම් එකකට වෙලා පාළු ගෙයි වළං බිඳලා අපිට ආතල් දෙන එක විතරමයි. එහෙම කරලත් දරා ගන්න බැරි මට්ටමටම තොපේ පුපවල් වල ඉත්තෑවෝ දුවනවා නම් තොපිට කරන්න තියෙන්නේ වැක්සින් දෙන එකට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය ඉස්සරහට ගිහින් ගිනි තියා ගන්න එක. ඕන නම් මගේ ගානේ ගිනි පෙට්ටියකුයි පෙට්‍රල් බූලියකුයි පිච්චෙන වෙලාවට උර උර ඉන්න ලොලි පොප් එකකුයි අරන් දෙන්නම්. දැන් ඉතින් මේ කොමෙන්ට් එකටත් බැනලා තවත් ගොන් කොමෙන්ට් එකක් දාලා තොපේ සිඟිති ආතල් එක අර ගනිල්ලා. බල්ලෙක් වත් ගනන් නොගන්න තොපිට තියෙන එකම සැනසීම එච්චරයි නේ ඉතින්. 😂

  2. Dp says:

    ඔහොම වේගෙන් ගහගෙන යන්න4 එපා.. ජෙප්පන්ට topic නැතිවෙනවා

  3. ASK says:

    Ohe Palayan….! Ratatama Kelawanna Yanne… ! Budu Ammo….. ! Mee yana rate ekata hatharath plan wela athi… ! Mama danna marichcha saha marenna giya ewa, dekama gahapuwa. Gahagena Gahagena Yanawa, rathu lekanayata enawa, meka kawuruhari pahadili karapan ko, maye deiyo. Koo Kekiri henaya. I am really worried of this potential irreversible damage. No hela Osu….. !

  4. Ms.commonsense says:

    Aperate unta nikan denawanam one ekak ithin 😆

  5. Kishan says:

    what happened to mangala & maharaja who got Pfizer vaccination. those who praise only western drug companies need to watch that.

  6. Roshaka says:

    මරු පුතේ මරු.. ඔහොමම්ම කෙලල ඇරපල්ලා 5වන මාත්‍රාව හරි ගෙනත්.. එන්නත් හදපු රටවල්වලවත් ඔහොම ගහලා නැහැ… බලෙන් ඇනන් ඇනන් ගිහින් තව අවුරුදු දෙක තුනකින් මොකක් වෙයිද දන්නෑ… ඕක ගැහුවා කියලා නොහැදී ඉන්නෙත් නෑ.. හැදුන එකා නොමැරී ඉන්නෙත් නෑ.. මැරෙන්නේ අඩුවෙන් කියලා විතරයි කියන්නේ… ඒකත් ඉතිං අපි දන්නෑ.. එයාලා කියනවා..

    • කුඹුක්කණ් says:

      ඉස්සර ප්‍රවෘත්ති වල කිව්ව නේද එන්නත් ගහපු අය මෙච්චර අඩු ප්‍රතිශතයක් මැරෙන්නෙ කියලා මතකද?

      දැන් ඒ ප්‍රතිශත කියන්නෑ නේද?

      මොලේ තියෙන එකෙක්ට තේරුං ගන්න මේ ගනං සෙල්ලම හොදටම ඇති.
      ඊයෙ මැරිච්ච 200 ගානෙන් කීයක් වැක්සීන් ගහලද ? කීයක් ගහලා නැද්ද?

      කිසිම මාධ්‍යක නොකියන , එන්නතේ හෙලුව හෙලිවන දත්තය ඒකයි.

  7. ස්තූතියි ගෝඨාභය ජනාධිපති තුමනි.

  8. Lal dayarathne. says:

    වසනගතයෙන් ද කිරුළ හිමි කර ගන්න අධමයෝ තමයි මෙි කාලකන්ණි හැත්ත. අපි තමයි හොදට කලේ😀😀😀😀😀

  9. Ranjith says:

    මේ වෙනකොට ලැබිලා තියෙන කිරුලු ටික මදිද අප්පා.

  10. මැදමුලනෙ මුත්තා says:

    ප්‍රසන්න ගුණසේන කොළුවා කාලයක් නමක් තියං හිටියා. වියත්මග හරහා ආණ්ඩුවෙ රෙදි අපුල්ලන්න ගිහිං දැන් බලුවෙලා. ඔයිට වඩා හොඳා පිටකොටුවෙ තැඹිලි කැපුවනං මයෙ පුතේ.