ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

January 15, 2022 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයන් තවත් 160 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවත් මහතා සඳහන් කරන්නේ මෙම 160 දෙනා හඳුනාගත්තේ ආසාදිතයන් 182ගේ ජෛව සාම්පල පරීක්ෂාවකින් බවයි.

මෙම ආසාදිතයන් රට පුරා විසිරී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම නියැදියේ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ප්‍රතිශතය 88%ක් පමණ වෙයි.

34,801 views

9 Comments to “ශ‍්‍රී ලංකාව ඔමික්‍රෝන් ගිලගනී.. 88%ක් ඔමික්‍රෝන්.. අලුත්ම වාර්තාව මෙන්න…”

  1. Truth says:

    Government data base don’t say it’s a made up story 😂

  2. Norata Eka says:

    ඉතින් හොඳයි නේ ..ඔමික්‍රෝන් කියන්නේ ඉතා අඩු රෝග ලක්ශන ඇති ආසාදනයක්… මෙයයි වසංගතය අවසාන කිරීමට ලැබුන ස්වර්නමය අවස්තාව..

    • JUDE says:

      චීන අසුචි පොහොර වලින්ද හැදිලා තියෙන්නේ …පොහොට්ටුවට දැන් බයවෙන්න දෙයක් නැහැ පිට දාලා තවත් රටේ ජාතික සම්පතක් කොමිස් ගහගන්න චීනෙට හරි ඉන්දියාවට හරි බදු දෙයි නැත්නම් සින්නක්කර විකුණයි ..ජනතාවට පාර බැහැලා ආණ්ඩුව කරන දුෂිත වැඩවලට විරුද්ධව උද්ගෝෂණ කිරීමට නොහැකි නිසා ..කොරෝනා වෛරසය කාලේ රටේ ජාතික සම්පත් කොපමණ විදේශිකයින් සතු කරාද ? හොදම කාලය පොහොට්ටුවේ පාලකයින් ඇතුළු 225 කොමිස් ගහගෙන තමන්ගේ ගිණුම් තර කරගැනීමට …

  3. Anuradha says:

    ඔන්න ඔහේ හැදිච්චචාවේ ලෙඩ අවසානයලුනේ. එක්කෝ අපි මැරිලා යාවි එක්කෝ ලේඩේ අවසාන වෙලා යාවි.

  4. හත් දා උණ says:

    ඊලගට එන්නේ හත් දා උණ
    රෝග ලක්ශණය “උණ” පමණයි
    දින හතෙන් මැරෙනවා
    කාලය ගතවෙද්දී මෙය එක් දිනට අඩු වෙනවා
    එක්දා උණ
    උදේට උණ හැදිලා හවසට මැරෙනවා

    දැන් සැපද

  5. සුදා says:

    තව මැරියන්

  6. SKF says:

    හොදටම හොදයි. ඕමික්රෝන් කියන්නේ බරපතල නොවන ආසාදනයක්.
    එක හැදුනාම කොවිඩ් වලට ප්‍රතිදේහ හැදෙනවා. ඒ කියන්නේ ඒක නිකන් නොමිලේ ලැබෙන වැක්සින් එකක් වගේ.
    හැමෝටම ඔමික්රෝන් හැදුනොත් හැමෝම ස්වභාවික ලෙස ප්‍රතිෂක්තියෙන් ශක්තිමත් වෙනවා.
    එවිට වස0ගතය අවසන් වෙනවා.

    • Sinha le says:

      ඔමික්‍රෝන් වලට එන්නත් ගෙන්න කියලා තවත් මිලියන ගණනක් පොහොට්ටුවේ පාලකයින්ට කොමිස් ගහ ගන්න පුළුවනි .ඊට පස්සේ වරද පට වන්නේ .
      ඔමික්‍රෝන් වෛරසයට …ජනතාව ගෙදරටම සිර කරයි ..රටේ සම්පත් විදේශිකයින් සතු කරයි කාටද ආඩම්බරේ 69 ලක්ෂය පත්කළ පොහොට්‍ටුවටම නේද ?

  7. Nayana says:

    ලන්කාවේ දොස්තරලට statistics බෑ. මේක statstician කෙනෙකුට දීපන් ගොන් දොස්තරයා

Leave a Comment

Main News