ශ‍්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’ කරයි.. පලාත් සභාවලට පොලිස් බලතල..- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..

January 11, 2019 at 10:56 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’ කරයි.. පලාත් සභාවලට පොලිස් බලතල..- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා නිර්දේශ ලබා දීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රැස් වූ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාවලිය අනුව ශ‍්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් සහ ඔරුමිත්ත නාඩු ලෙස හඳුන්වා දීමට යෝජනා කර ඇත.

බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් අනෙක් සියලු ආගම් වලටද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව යෝජනා වී තිබේ.

නව ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරාපත් කර ගැනෙන අතර ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයකු විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ නිලය දැරීම තහනම් කර ඇත.

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා වන අතර ඔහු අමාත්‍යවරුන්ගේ විෂය තීරණය කරන්නා ද වෙයි.

යෝජිත ව්‍යවස්ථා යෝජනාවලියේ දැක්වෙන්නේ පළාත් ආණ්ඩුකාරයා පළාත් මහ ඇමතිගේ සහ ඇමති මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර සෑම පළාත් සභාවකටම පොලිස් කොමිසමක් සහ පොලිස් සේවයක් පවත්වාගෙන යාමට බලතල ලබා දීමටයි.

අදාල සම්පූර්ණ යෝජනාවලිය මෙහි දැක්වෙයි.

32,226 Viewers

24 Comments to “ශ‍්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’ කරයි.. පලාත් සභාවලට පොලිස් බලතල..- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..”

  1. nonoris says:

    rathu lapaya dan monawada kiyanne .u kivwe ehema ekak naha kiyala . ranilage asuhi kana anura kumareayata wena de bllaganilla

    • ලිහිණි says:

      හැමගේම අවදානයට .
      යමක් ගැන හෙට්ටු කරද්දී සමහරවිට අපි අපිට ඕනා දේවල් හංගලා වැඩිපුර දේවල් දානවා එවිට මිනිස්සු අර වැඩිපුර දාපු දේවල් වලට වැඩි අවදානය දෙනවා එක වෙනස් කරන්න කියනවා .පස්සේ ඒ වැඩිපුර දේවල් ඉවත් කලාම මිනිසුන්ගේ විරෝදය නැතිවෙලා යනවා ඒ අස්සේ ඊට වඩා බයානක දේවල් හිමින් සැරේ සම්මත වෙනවා.
      ඔය ඔරුමිත්තනාඩු කියන්නේ අන්න ඒවගේ දෙයක් .ඒකීය උනත් සන්ධිය උනත් පොලිස් බලතල ඉඩම් බලතල දෙන එකයි ඉතාම බයානක ඔය ඔරුමිත්තනාදු විතරක් අහක්කරලා වැඩක් නෑ ඔය මුළු වියවස්තවම අකුලාගන්න බලකරන්න ඕනා අන්න එකයි වැදගත් .

      ඔරුමිත්තනාදුවේ හංගලා දෙන්න යන ගේම නවත්තන්න ඕනා .

      • ---නාඩු --නාඩු---!! says:

        මෙන්න මේකට මූලිකව වැඩකරන්නා…. ඔහු කී දෙය….

        “බලය” බෙදා හරිනවා.. ජනාධිපති “නාමික” කරනවා.. අලූත් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගේනවා..සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
        January 6, 2019 at 2:10 pm | lanka C news

      • Ranarala says:

        ලිහිණි, maath oba kiyana de piligannawa. methana sumanthiran ne lokka. ohu saha ranil ethulu nadayama kapatikamin rate bahutharaya modayin kiya piligena owunwa ravatanne thama yanne. namuth eka ehema wenne ne. eeye constitutional assembly eka skip karala thiyanawa 225 n 169 k!

        • Saradiel says:

          එදා අපේ හෙළයා සතුරන් නසා රට ජාතිය රක ගත්තා ..අද අපේ හෙළයා දේශද්‍රෝහී දේශපාලකයන් පස්සෙන් ගිහින් නිදා වැටෙනවා මුළු රටම සුලුජාතින් අයිති
          ගන්නම දැක දැකත් නිදා සිටිනවා ..සිංහල මිනිසුනේ උබලගේ ඇස්වලට හෙන ගහලද මේ 20 නව ව්‍යවස්ථාවෙන් රට ජාතිය විනාශවන බව නොපෙනෙන්නේ?රනිල් , අනුර මේ සිදුකරන්නේ දෙමල සන්ධානයට අවශ්‍ය ඊළම් රාජ්‍යය ට පාර කැපීමයි
          නිදා සිටියා ඇති නැගිටිව් .. මුළු රටේම සිංහලයෙනි ,20 නව ව්‍යවස්ථාව හකුලා ගැනීමට බල කරමින් පාර්ලිමේන්තුව වටලා උද්ගෝෂණ කරව්
          මෙය සම්මත වුනොත් සිංහල ජාතියේත් මව් බිමේත් අවසානය බව තේරුම් ගනිව්

        • Saradiel says:

          එදා අපේ හෙළයා සතුරන් නසා රට ජාතිය රැ ක ගත්තා ..අද අපේ හෙළයා දේශද්‍රෝහී දේශපාලකයන් පස්සෙන් ගිහින් නිදා වැටෙනවා මුළු රටම සුලුජාතින් අයිති කරගනිමින් සිටින බව දැක දැකත් නිදා සිටිනවා ..සිංහල මිනිසුනේ උබලගේ ඇස්වලට හෙන ගහලද මේ 20 නව ව්‍යවස්ථාවෙන් රට ජාතිය විනාශවන බව නොපෙනෙන්නේ?රනිල් , අනුර මේ සිදුකරන්නේ දෙමල සන්ධානයට අවශ්‍ය ඊළම් රාජ්‍යය ට පාර කැපීමයි
          නිදා සිටියා ඇති නැගිටිව් .. මුළු රටේම සිංහලයෙනි ,20 නව ව්‍යවස්ථාව හකුලා ගැනීමට බල කරමින් පාර්ලිමේන්තුව වටලා උද්ගෝෂණ කරව්
          මෙය සම්මත වුනොත් සිංහල ජාතියේත් මව් බිමේත් අවසානය බව තේරුම් ගනිව්

  2. Asoka says:

    නිර්මල බුදු දහමට මුල් තැන දුන්නට හොර තක්කඩි සිවුරු කාරයන්ට මුල් තැන දෙන්න කියලා නැහැනේ

    • මාල රෝහිත says:

      කලින් Wijebahu කියල comment දාපු වික්‍රමබාහු කාලකණ්නියා
      නේද දැන් මේ Asoka කියල comment දාන්නෙ.

    • ක්‍රිමිනල් says:

      උඹ ඔහොම කිව්වට මේ ජඩපාලකයො කරන්නෙම ඒකෙ අනික් පැත්තනෙ බං!

      පේන්නැද්ද දැන් අර අඹර දමිල හාමුදුරුවන්ට ගෑස් ප්‍රවර්ධනය කරන්ඩ කියල ඉන්ධන වලට විතරක් මාසිකව
      රුපියල් 95,000/= දීමනාවක් ගෙවනව.

    • Janathawa says:

      The Nation observe sadly, the power greedy politicians (who do not care a damn about the welfare of our Motherland)and dollar crazy politicians betray the Motherland ‘s unitary status , which had been protected by our heroic ,valiant ancestors for more than 2565 years with innumerable sacrifices of their lives .Have they got a moral right or a legitimate right or mandate from the People to bring a new constitution,unlike in 1972 or 1978? These unpopular traitors are bringing it ,eyeing at minority votes at 2020 elections ,as well as to appease the Tamil diaspora,NGO s and western colonial masters with vested interests.

    • Nagasinha says:

      හොර තක්කඩි සිවුරු කාරයින් අතේ ඇගිලි ගන්නට ඇති.
      සිය දහස් ගණනක් ඉන්නේ යහපත් භික්ෂුන් වහන්සේලා.

      ජනතාව ප්‍රතික්ෂේප කරපු, චන්දෙට යන්න බය, හොර තක්කඩි සිංහල/දෙමල/ මුස්ලිම් දේශපාලුවෝ කොච්චර ඉන්නවාද?

      දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට කොළබ පල්ලි, කෝවිල් හදන්න නිදහස තියනවා. නමුත් සිංහල මිනිහාට යාපනේ, කාත්තන්කුඩි වල පන්සලක් දාන්න පුලුවන්ද? ජාතිවාදය වැඩිපුරම තියෙන්නේ කා ලගද කියල පැහැදිලියිනෙ.
      රට කෑලි වලට කඩලා, බෙදුවාම වෙන්නේ අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙන එක.

      ඒ ගැටුම් කියන්නේ ආයුධ වෙළෙන්දන්ට අලුත් වෙළද පොලක් නිර්මාණය වෙන එක.
      ලෝකේ ලොකුම ආයුධ වෙළෙන්දා USA.

      • JUDE says:

        බලය බෙදීමෙන් මේ නව ව්‍යවස්ථාව නිසා 1971 සහ 1988-1989 කාලයේදී ටයර් සෑමත තරැණ තරුණියන් දැවී පිළිස්සී ගිය ආකාරයට…නව ව්‍යවස්ථාව නිසා අපේ මව් බිම ලේ විලක් වී .. උපන්බිමේ සුජාත පුතුන් සහ දියණිවරු ආකලයේ පරවී යනු දැක ගත හැකිය

  3. Sarath Pathirana says:

    Lihini could you please explain me what ‘Police Powers’ means.

  4. Ariyathilaka says:

    මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, සංශෝධන සහිත 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වඩා ඇතැම් ව්‍යවස්ථා ඉදිරියෙන් සිටින අතර ඇතැම් ව්‍යවස්ථා (සංශෝධන හා අලුතින් එකතු කළ ) අනාගතයේ අතිශය භයානක ප්‍රතිවිපාක ඇති කරනු ඇත; ප්‍රථමයෙන්ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රට හැදින්වීම එසේත් නැතිනම් රටට නම භාවිතා කළ යුතු ආකාරය දක්වා නැත. ශ්‍රී ලංකාව ලියා ඇති තැන “(ලංකාව) “යනුවෙන් වරහන් යොදා ලිවීමද අනාගතයේ ඒ ලෙසින් නීති ගත වනවා ඇත. මේ සියල්ල මේ රටේ වසර දහස් ගණනක අභිමානය කෙලෙසීමකි; 1978 ව්‍යවස්ථාවේ 1 වන ව්‍යවස්ථාවේ ශ්‍රීලංකාව හදුන්වා ඇත්තේ “ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් හදුන්වනු ලැබේ .” යනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටට නිශ්චිත නම හැදින්විය යුතුය. මේ ව්‍යවස්ථාව අනුව පලාත් සභාව රටට වෙනත් නමක් ආදේශ කළ භාවිතා කිරිමට වුවද හැක ; ශ්‍රීලංකාවට අයත් දේශය හැදින්වීම 4 වන ව්‍යවස්ථාවේ අතිරේක දේශසීමා යනුවෙන් ද දක්වා ඇත; ඒකීය රටක , අතිරේක දේශසීමා අවශ්‍ය නැත; මෙම ව්‍යවස්ථාව පිළිබඳව අහිතකර තත්ත්වයන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරිමට මෙහි අවශ්‍ය වුවද මෙහි අවකාශ නැත.

  5. Politican Analyst says:

    Although the government has denied the opposition views on the work of the committee, the cat came out from the bag and yahapalanaya destroyed the UNP. People are rallying against the government despite its lies

  6. Modaya says:

    Kadapalla jvp ungei unp ungei geval.unta one rata kadannane.

  7. Gamaya says:

    Few years after sumandiran get his federal he will ask to joind north east to tamil nadu.

  8. Ray says:

    ජවිපෙ දැන් මෙම වයවස්ථාවඉදිරිපත් වු පසු රටපුරා පවතින තත්ත්වයමත ලකුණුලබාගැනීමට බලාසිටිනබව පේනවා

  9. අපේ රට says:

    රටේ ජනතාව බලය දුන්නේ යහපාලනයක් තූලින් රට නගාසිටුවිමටයි.විවස්ථාවක් ගැන කොහෙවත් කිවුවේ නැහැ. යහපාලන ප්‍රකාශගෙත් නැහැ. රටේ සමස්ත ජනයාටත් ඕනැනැහැ.උතුරේ ගංවතුරෙන් අනාථවුනු අයට පිහිටවුනේ දකුණේ අය. දේශපාලුවෝ හැම එකෙක්ම කලයුත්තේ විවස්ථා කතානොව රට ගොඩගැනිමේ වැඩපිලිවලයි.ජනයා අවදියෙන්.

  10. sunil Aththanayaka says:

    Rate minissu badaginne inna ekata yamak karanna onaa misak me aluth wayawasthaa genna mun dangalanne ayii…!!!

  11. assnga says:

    mekata viruddawa katahakarana hame ekama unge ammala ekka budiyapu kalakanni pirisak

  12. parakum says:

    There are many Federal states in the world which existed for many centuries, the best example is USA, has that country got divided for any reason? In our country the word Federal is like the “BEGGARS WOUND” for the Pohottuwa Supporters to Allay fears among the Illiterate masses.

Main News