ශ්‍රී ලංකාව ‘ඔරුමිත්ත-නාඩු’ කරයි.. පලාත් සභාවලට පොලිස් බලතල..- නව ව්‍යවස්ථාව සදහා යෝජනාවලිය මෙන්න..
January 11, 2019 at 10:56 pm | lanka C news
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා නිර්දේශ ලබා දීමට පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී රැස් වූ ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.
මෙම යෝජනාවලිය අනුව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් සහ ඔරුමිත්ත නාඩු ලෙස හඳුන්වා දීමට යෝජනා කර ඇත.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් අනෙක් සියලු ආගම් වලටද අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව යෝජනා වී තිබේ.
නව ව්‍යවස්ථාවේ යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් තෝරාපත් කර ගැනෙන අතර ඔහු පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයකු විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක සාමාජිකයකු හෝ නිලය දැරීම තහනම් කර ඇත.
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා වන අතර ඔහු අමාත්‍යවරුන්ගේ විෂය තීරණය කරන්නා ද වෙයි.
යෝජිත ව්‍යවස්ථා යෝජනාවලියේ දැක්වෙන්නේ පළාත් ආණ්ඩුකාරයා පළාත් මහ ඇමතිගේ සහ ඇමති මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර සෑම පළාත් සභාවකටම පොලිස් කොමිසමක් සහ පොලිස් සේවයක් පවත්වාගෙන යාමට බලතල ලබා දීමටයි.
අදාල සම්පූර්ණ යෝජනාවලිය මෙහි දැක්වෙයි.
mekata viruddawa katahakarana hame ekama unge ammala ekka budiyapu kalakanni pirisak
There are many Federal states in the world which existed for many centuries, the best example is USA, has that country got divided for any reason? In our country the word Federal is like the “BEGGARS WOUND” for the Pohottuwa Supporters to Allay fears among the Illiterate masses.